The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක් Empty නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක්

    Post by Ethical Trader Sun Jan 07, 2018 10:48 am

    BBC Sandeshaya 2018 ජනවාරි 6

    නව විකුණුම් බද්දක් හඳුන්වා දී දින කිහිපයක් ගත වීම සහ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඒ වෙනුවෙන් රජයේ සේවකයන් වෙත මුදල් ගෙවීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.

    ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ගන්නා වූ උත්සාහය හමුවේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සෞදි අරාබිය නිල නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

    ඒ අනුව ලබන වසර සඳහා රජයේ සේවකයෙකුට ඇමරිකානු ඩොලර් 190 මාසික ගෙවීමක් ලබා දෙන ලෙස සල්මාන් රජු නියෝග කර තිබේ.

    පෙට්‍රල් මිල දෙගුණයකින් ඉහළ දැමීමට කටයුතු කළ සෞදි අරාබිය ආහාර සහ විදුලි, ජල බිල්පත් ඇතුළු භාණ්ඩ සහ සේවා රැසක් සඳහා 5% බද්දක් හඳුන්වා දුණි.

    බඩු මිල ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලිකව ගෙවල් අරන් වෙනම ඉන්න අයට වියදම වැඩියි
    ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්

    මෑත කාලය තුළ බොර තෙල් වෙළඳපොලේ පවතින ව්‍යාකූල තත්ත්වය හමුවේ ඛනිජ තෙල් කර්මාන්තය මත යැපීම අවම කර ගැනීම සෞදි ආණ්ඩුවේ අවශ්‍යතාව වී තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එරට වැසියන් වෙත 5% බද්දක් හඳුන්වා දී ඇත.

    ඛනිජ තෙල් මිල

    සිය පුරවැසියන්ගේ පෞද්ගලික සෞඛ්‍ය සහ අධ්‍යාපන යන සේවා සඳහා බදු අය නොකරන අතර පළමු නිවස මිලට ගැනීමේ දී තවදුරටත් රජය ඊට අදාළ බදු මුදල් ගෙවනු ඇති බව සෞදි අරාබිය පවසයි.

    එමෙන්ම යේමනයේ හුති කැරලිකරුවන්ට එරෙහිව සටන් වැද සිටින සෞදි හමුදා සෙබළුන් සඳහා ඇමරිකානු ඩොලර් 1,000 අධික මුදලක් ලබා දෙන බවත් සෞදි අරාබියේ රාජකීය නියෝගයක් මගින් දන්වා තිබේ.

    ඛනිජ සංචිත හැර වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ගල්ෆ් රටවලින් ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක සිටය.

    සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති

    සෞදි අරාබියේ ආදායමින් 90% වඩා වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ ඛනිජ තෙල් කර්මාන්තයෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ එම අගය දළ වශයෙන් 80% කි.

    වියදම් අවම කිරීම සඳහා රාජ්‍ය අංශයේ ගෙවීම් කප්පාදු කරන බව සෞදි අරාබිය 2016 වසරේ දී නිවේදනය කළ අතර එවැනි කප්පාදු අත්හිටුවීමට පසුගිය වසරේ දී යළි කටයුතු කළේය.

    රැකියාවල නිරත සෞදි ජාතිකයන්ගෙන් තුනෙන් දෙකක් රාජ්‍ය අංශයේ සේවයේ නිරතව සිටිති. 2015 වසරේ වාර්තාවලට අනුව රජයේ වියදම්වලින් 45% වෙන් කර ඇත්තේ රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා ලබා දීම සඳහාය.
    බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය

    රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය යන රටවල් දෙකම මේවන විට පියවර ගෙන තිබේ.

    එහි එක් පියවරක් වශයෙන් දුම්කොළ නිෂ්පාදන සහ සිසිල් බීම සඳහා බදු පැනවීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ අධි වේගී මාර්ග ගාස්තු ඉහළ නංවා ඇති අතර සංචාරක කර්මාන්තය වෙත අලුතින් බද්දක් හඳුන්වා දී තිබේ.

    ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සෙසු සාමාජික රටවල් වන බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය ද වැට් බදු හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ.

    ඒ අතර සිටින ඇතැම් රටවල් වැට් බදු හඳුන්වා දීමේ සැලසුම් වසර 2019 දක්වා කල් තබා ඇත.
    සෞදි සහ එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකිකයෝ

    විදේශ රැකියා අමාත්‍යංශයේ 2016 වසරේ අප්‍රේල් දක්වා වන නිල සංඛ්‍යා ලේඛනවලට අනුව රැකියා බලපත්‍ර සහිතව සෞදි අරාබියේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දළ වශයෙන් 190,000 කි.

    සෞදි අරාබිය තුළ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවත් අලුතින් හඳුන්වා දුන් වැට් බද්ද තමන්ට "තදින්ම දැනෙන" බවත් එහි වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයෝ පවසති.

    මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබාහි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන නුවන් අසේල පිළිමතලව්වේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශරීරය සෞඛ්‍යයට අහිතකර සිසිල් බීම, ශක්ති ජනක පාන සහ දුම්වැටි වැනි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බවය.

    කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩුබායිහි හෝටල් කර්මාන්තයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් බහුතරයකට ආහාර පාන සහ ඉඳුම්හිටුම් ලැබෙන බැවින් අලුතින් හඳුන්වා දුන් වැට් බද්ද ඔවුන්ට එතරම් තදින් බලපානු ඇතැයි සිතිය නොහැකි බවය.

    "බඩු මිල ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලිකව ගෙවල් අරන් වෙනම ඉන්න අයට වියදම වැඩියි" යනුවෙන් නුවන් අසේල පිළිමතලව්වේ පැවසීය.

      Current date/time is Sat Jul 27, 2024 7:46 pm