The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ Empty ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ

    Post by Ethical Trader Tue Jan 02, 2018 7:05 pm

    BBC Sandeshaya පැයකට පෙර

    ඉරාන් ආණ්ඩුවට එරෙහි විරෝධතාවාදීන් සහ ආරක්ෂක හමුදා අතර ගෙවීගිය රාත්‍රිය ( ජනවාරි 01) තුළ ඇති වූ ගැටුම්වලදී තවත් මරණ නවයක් වාර්තා වූ බව ටෙහෙරාන් රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    ඉරාන් මහජන විරෝධතා ආරම්භ වී අදට (ජනවාරි 02) දින හයක් ගතව ඇත.

    මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් (Isfahan) පළාතේ පැතිර ගිය අලුත්ම විරෝධතා ව්‍යාපාරයන්හිදී වාර්තා වූ මරණ සමඟ මෙම මහජන උද්ඝෝෂණවල දී මරා දැමුණ ජන සංඛ්‍යාව විසි දෙකක් බවට පත් විය.

    විරෝධතාවාදීන් හය දෙනෙක් මරා දමන ලද්දේ ඉස්ෆහාන් (Isfahan) පළාතේ කහ්ඩේරිජාන් (Qahderijan ) නගරයේ පොලිස් ස්ථානයකට කඩා වැදුණ කණ්ඩායමක් එහි තිබුණ තුවක්කු පැහැර ගැනීමට ගත් උත්සාහයකදී බව බලධාරීහු පවසති.

    මේ අතර ඉරාන් විප්ලවීය බලකායේ භටයකු සමඟ ගැටුණ විසි හැවිරිදි පුද්ගලයෙක් සහ එකොළොස් වියැති පිරිමි ළමයෙක් මරා දමනු ලැබීමක් ඉරාන් රාජ්‍ය රුපවාහිනිය වාර්තා කරයි.

    ගැටුම්වල දී ඉරාන් විප්ලවීය බලකායේ භටයකු මරා දමනු ලැබීමක් ද වාර්තා විය.

    ඉස්ෆහාන් (Isfahan) පළාතේ 'නග්ෆාබාද්' හි සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු මරණයට පත්වූ අතර තවත් නිලධාරීන් තුන් දෙනකු තුවාල ලැබ ඇති බවක් ද මාධ්‍ය වාර්තා කරයි.

    2009 ජනාධිපතිවරණයෙන් පසුව ඉරාන් නගර ඔස්සේ පැතිර ගිය දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාරය මෙයයි.

    ඇතැම් වාර්තා අනුව මෙය 2009 විරෝධතා ව්‍යාපාර වලටත් වඩා බරපතළ තත්වයකි.

    මෙවර විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණේ මෂ්හාඩ් (Mashhad) නගරයෙනි.

    ඉරානයේ දෙවන විශාල නගරය වූ මෂ්හාඩ් (Mashhad) නගරයෙන් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර මේවනවිට රටේ සෙසු නගරවලටත් පැතිර යමින් පවතී.

    සිදු කෙරෙමින් පවතින දූෂණ සහ දරාගත නොහැකි ආහාර මිල ,උද්ධමනය සහ රැකියා ප්‍රශ්නය එම විරෝධතා ව්‍යාපාරයට හේතු විය.

    එවැනි අභ්‍යන්තර මහජන ප්‍රශ්න මුල් කර ගනිමින් ආරම්භ වූ ඉරාන් මහජන විරෝධතා ව්‍යාපාරය මේවන විට දේශපාලන මුහුණුවරක් ගනිමින් පවතින බව විශ්ලේෂකයෝ පවසති.

    ඒ අනුව ඉරාන් මහජන විරෝධය මේවනවිට ආණ්ඩු විරෝධී උදඝෝෂණ ව්‍යාපාරයක් බවට හැරී ඇත.

    රට තුළ ගැඹුරු අභ්‍යන්තර ප්‍රශ්න වලින් මහජනයා පීඩා විඳින අතරවාරයේ බලධාරීන් විසින් කලාපීය අර්බුද වෙනුවෙන් මහා පරිමාණයෙන් මහජන මුදල් යොදවනු ලැබීම පිළිබඳව විරෝධතාවාදීහු ප්‍රශ්න කරති.

    එම විරෝධතා ව්‍යාපාරවලට එක්වූවන් සියයකට අධික පිරිසක් කැරලි ගැසීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන් මාධ්‍ය වාර්තා කරයි.

    ඉරාන් ජනාධිපති හසන් රුහානි ප්‍රකාශයක් කරමින් පැතිර යමින් පවතින විරෝධතා ව්‍යාපාර ආණ්ඩුවට තර්ජනයක් නොවන බව පවසමින්"නීතිය කඩ කරන්නන්" මර්දනය කරන බව කියා සිටියේය.

    මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට සහයෝගය පළ කරමින් එය "නිර්භීත නැගී සිටීමක්" ලෙස වර්ණනා කර ඇත.

    දේශපාලන මුහුණුවරක් ගනිමින් පවතින විරෝධතා ව්‍යාපාර වලදී අදහස් දක්වන ඇතැමුන් 1979 ඉරාන් විප්ලවය මගින් පෙරලා දමන ලද රාජාණ්ඩුක්‍රමය කරා ආපසු යාමට යෝජනා කරන බවක් ද වාර්තා වෙයි.

    මෙවර විරෝධතා ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එය ජාතික මට්ටමේ නායකත්වයකින් තොරව පෙරට යන මහජන අරගලයක් වීමයි.

    ජනාධිපති හසන් රුහානි ගේ ප්‍රයත්නය මෙම විරෝධතා ව්‍යාපාරය සහමුලින්ම අඩපණ කර දැමීමයි.

    ඉරානයේ දේශපාලන බලය හසුරුවනු ලබන ගතානුගතිකවාදී බලවේගය සහ ප්‍රතිසංස්කරණවාදීහු මෙම විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගන්නා අතරවාරයේ විදේශ බලවේගවලටත් ඇඟිල්ල දිගු කරති.

    මේ අතර දරාගත නොහැකි දුප්පත්කම සහ ඉරාන් පාලනයේ මර්දනය හමුවේ තමන්ට සහනයක් නොමැති බව ඉරාන් ජනතාව සිය ජීවිත පරදුවට තබමින් ලෝකය හමුවේ කියා පාමින් සිටිති.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ Empty Re: ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ

    Post by කිත්සිරි ද සිල්වා Tue Jan 02, 2018 7:12 pm

    Time for a big change again. Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 7:55 pm