The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් Empty චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත්

on Wed Dec 27, 2017 12:01 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya 2017 දෙසැම්බර් 26
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99365480_janapathi
Image caption චීන ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා

ඩොලර් කෝටි ගණනාවක් ආයෝජනය කෙරෙමින් පකිස්ථානය හරහා ඇෆ්ගනිස්තානයට දිවෙන ආර්ථික පිවිසුම් මගක් ආරම්භ කිරීමට මනාප බව චීනය පවසයි.

එවැනි ආර්ථික පිවිසුම් මගක් නිර්මාණය කිරීම සඳහා තමන් යොමු වෙන්නේ කලාපය තුළ සාමය නංවාලීම සඳහා වන බවත් බේජිං බලධාරීහු පවසති.

තාලිබාන් සංවිධානය මුල් කර ගනිමින් පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර විරසක භාවයක් පවතින අතර එම දෙරට අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මැදිහත් කරුවකු මට්ටමින් සහභාගී වීමට බේජිං පාලනය මනාපය පළ කර ඇත.
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99368045_f67036a6-d074-41d7-8ee6-838e41f0aa13
Image copyright AFP
Image caption චීන ආධාර මත ඉදි කෙරුණ හම්බන්තොට වරාය චීනයට බදු දී ඇත.

එවැනි පරිසරයක් යටතේ රටවල් තුනේ නියෝජිතයන් බේජිං නගරයේ දී මුණ ගැසී සාකච්ඡා කළ අතර එම පළමු ත්‍රෛපාර්ශ්වීය සාකච්ඡාවන්හි ප්‍රගතියක් ඇතැයි චීන විදේශ ඇමති වෑන්ග් යී (Wang Yi) පවසයි.

"සමගිය සහ සහයෝගය මත පැවැත්මේ අටියෙන් හැකි තරම් ඉක්මනින් දෙපාර්ශ්වය අතර සම්බන්ධතා ප්‍රතිනිර්මාණය කර ගැනීමට පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය එකඟ වුනා. අනිත් පාර්ශ්වයට එරෙහි හෝ ඔවුන් දුෂ්කර තත්වයකට පත් කෙරෙන ප්‍රහාර සඳහා සිය භූමිය යොදා ගැනීමට කිසිදු ජන කොටසකට හෝ හමුදාවකට ඉඩ නොතබන බවත් දෙපාර්ශ්වය කියා සිටියා" චීන විදේශ ඇමති වෑන්ග් යී (Wang Yi) වැඩිදුරටත් සඳහන් කළේය.
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99365482_sedamawatha
Image caption චීනයේ සේද මාවත් ව්‍යාපෘතිය ඉතාලියේ 'වැනිස්' නගරය කරා දිවෙන ආකාරය පෙන්නුම් කෙරෙන සිතියමකි

පකිස්ථානය චීනයේ 'ෂින්ජියෑන්' පළාත සමඟ සම්බන්ධ කෙරෙන මහා ආයෝජන ව්‍යාපෘතිය ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් බවට පත් වනු ඇතැයි චීන විදේශ ඇමතිවරයා බලාපොරොත්තු තබයි.

ඇෆ්ඝන් තාලිබාන් ප්‍රහාරකයන්ට ආධාර කරන බවට කාබුල් පාලනය පකිස්ථානයට චෝදනා කිරීමත් සමඟ එම දෙරට අතර සබඳතා පිරිහුණ අතර එම පිරිහුණ සබඳතා යළිත් පෙර තත්වයට ගෙන ඒම බේජිං සාකච්ඡාවන්හි එක් ඉලක්කයක් විය.
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99365485_f4202c66-abea-4e35-a931-070e501218a2
Image caption කිලෝමීටර් 12000 ක් දුර ගෙවා ඇෆ්ගනිස්ථානයට ලඟා වූ චීන දුම්රියක්

චීනය සහ පකිස්ථානය අතර ආර්ථික පිවිසුම් මඟක් සඳහා බේජිං බලධාරීන් විසින් ඩොලර් කෝටි 5700 ක යෝධ ප්‍රාග්ධනයක් ආයෝජනය කරනු ලැබ ඇත.

පකිස්ථානයේ 'ග්වාදාර්' (Gwadar) වරාය සහ බටහිර චීනයේ 'කශ්ගාර්' (Kashgar) නගරය යා කෙරෙන මහාමාර්ග ජාලයක්, දුම්රිය මාර්ග සහ නළ මාර්ගයක් ඉදි කිරීම එම ව්‍යාපෘතියේ ඉලක්කයයි.
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99365484_china
Image caption චීන ආයෝජන ව්‍යාපෘතීන් අප්‍රිකා මහාද්වීපය කරාත් ව්‍යාප්ත වී ඇත.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum