The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් Empty ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක්

    Post by Ethical Trader Mon Dec 25, 2017 2:00 pm

    BBC Sandeshaya  2017 දෙසැම්බර් 18
    ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක් _99226052_gettyimages-107861566
    Image copyright Getty Images

    ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ශ්වසන අපහසුතා සහ උණ ඇත්නම් නොපමාව වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    විශේෂයෙන් මුලතිව් ප්‍රදේශය තුළ එම වෛරසය පැතිර යාම යම් කිසි වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

    නමුත් එම තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වී නොමැති බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සාමාන්‍යයෙන් නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි යන කාල සීමාව තුළ ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය වැළඳුනු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සඳහන් කළේය.

    සමාන්‍යයෙන් එම රෝගී තත්ත්වය දින 4 -5 අතර කාලයක් පවතින බව ඔහු කියා සිටියේය.

    ඉහත කී වෛරසය වැළඳීමෙන් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 09 දෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

    ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කොළඹ සිට මුලතිව් වෙත වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යවා ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේය.

    වෛරසය වැළඳීම සහ පැතිර යාම වළකා ගැනීම සඳහා සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

    "විශේෂයෙන් ජනතාව වැඩි වශයෙන් සිටින ස්ථානවල අඩුවෙන් ගැවසීම, සබන් දා අත් සේදීම සහ අතිශය ජනාකීර්ණ තැනක් නම් මුඛ වාඩමක් පැළඳීම වුනත් සුදුසුයි" යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය රෝග ලක්ෂණ:

       ශ්වසන අපහසුතා
       උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව
       වියලි කැස්ස සහ හිසරදය
       ඇඟපත වේදනාව
       කෑම අරුචිය

      Current date/time is Sat Jul 27, 2024 10:13 am