The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් Empty ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක්

    Post by Ethical Trader Wed Dec 13, 2017 5:17 pm

    BBC Sandeshaya පැය 2 කට පෙර
    ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් _99185463_mediaitem99185462
    Image copyright Reuters

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ලැබූ රිපබ්ලිකන් පාක්ෂික රෝයි මුවර් පරාජයට පත්කරමින් වසර 25කින් පසු පළමු වතාවට ඇලබාමා ප්‍රදේශයේ සෙනෙට් ආසනය දිනාගැනීමට ඩිමොක්‍රටික් පාක්ෂික ඩග් ජෝන්ස් සමත් වී සිටී.

    ඩග් ජෝන්ස්ගේ (Doug Jones) අනපේක්ෂිත ජයග්‍රහණයත් සමගම රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ හිමි බහුතරය ද 51-49 ක් වශයෙන් අඩු වේ.

    සියලුම ඡන්ද ගණන් කිරීම අවසන් වී තිබෙන නමුත් හිටපු විනිශ්චයකරුවෙකු වන රෝයි මුවර් (Roy Moore) තවමත් පරාජය භාරගෙන නැත.

    එහෙත් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් ඩග් ජෝන්ස්ට සුභ පතා තිබේ.

    තරුණ දැරියන් සමග නොමනා ලිංගික හැසිරීම් පිළිබඳව ප්‍රචාරක ව්‍යාපාරය අවස්ථාවේ ඔහුට චෝදනා එල්ල විය.

    සමලිංගික ක්‍රියාකාරකම් නීති විරෝධී බවට පත් කළ යුතු යයි හඬ නගන ගතානුගතිකවාදියෙකු වන රෝයි මුවර් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.
    ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් RealDonaldTrump
    ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක් _99187732_9718871b-93d3-47e1-8921-99153a4dcaa0
    Image copyright Reuters

    ප්‍රතිඵලය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන වොෂින්ටනයේ සිටින බීබීසී වාර්තාකරු ඇන්තනි සර්චර් (Anthony Zurcher) මීට වසරකට ඉහතදී ඇලමාබා ප්‍රාන්තයෙන් මෙවැනි ප්‍රතිඵලයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි වූ බව සඳහන් කරයි.

    එමතු නොව අඟහරුවාදා (දෙසැම්බර් 12) ඇලමාබා ඡන්දදායකයන් මැතිවරණයට සහභාගි වූ අවස්ථාවේ පවා බොහෝ දෙනා එවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවූ බව ද බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි.

    ඇලමාබා සෙනෙට් සභික පදවිය පුරප්පාඩු වූයේ එතෙක් පදවිය හෙබැවූ ජෙෆ් සේෂන්ස් (Jeff Sessions) එක්සත් ජනපදයේ නීතිපති පදවියට පත්කරනු ලැබීමෙන් අනතුරුවය.

    ඔහු ඉල්ලා අස්වීමෙන් අනතුරුව රිපබ්ලිකන් පක්ෂය විසින් අන්තර්වාර සෙනෙට් සභිකයා ලෙසින් පත්කරනු ලැබූ ලූතර් ස්ට්‍රේන්ජ් (Luther Strange) ලබන ජනවාරි මාසය දක්වා පදවියේ රැඳී සිටීමට ඉඩ තිබේ.

    එහෙත් ඉන් අනතුරුව සෙනෙට් සභාවේ බලතුලනය වෙනස්වීම හේතුවෙන් තීරණාත්මක ඡන්දයකදී රිපබ්ලිකන් පක්ෂයට අසීරු තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකිය.

      Current date/time is Sat Jul 27, 2024 8:10 am