The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි Empty දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි

    Post by Ethical Trader Fri Dec 01, 2017 11:36 am

    BBC Sandeshaya 2017 නොවැම්බර් 28
    දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි _98972763_my3_temple
    Image copyright Twitter/ @MaithripalaS

    ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන දකුණු කොරියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින අතරවාරයේ ජනාධිපතිවරයා සහ දකුණු කොරියාවේ ජනාධිපති මුන් ජෙයින් අතර අනපේක්ෂිත මිත්‍ර හමුවක් සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    රාජ්‍ය නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ බදාදාය. (නොවැම්බර් 29)

    ඒ අතර ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා පිළිබඳ "සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගැනීමට" දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සෝල් නුවර ජොග්යේසා පෞරාණික බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේය.
    දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි _98972765_my3_korea
    Image copyright Twitter/@MaithripalaS

    "සියලූදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැමිණෙන පෙර මග බලා සිටියේය," යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    "එහිදී ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිතුමා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත‍්‍රශීලි පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය."

    මෙම "නිහතමානී සහ විශිෂ්ඨ පිළිගැනීම" වෙනුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ස්තූතිය සහ ගෞරවය පිරි නමා තිබේ.

    ට්විටර් පණිවුඩයක් මගින් ද ඒ පිළිබඳව සිය ප්‍රමාණය පුද කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ නිල හමුවීමට දිනට ප්‍රථම තමන්ට මේ ආකාරයට රාජ්‍ය නායකයෙකු මුණගැසුනේ ප්‍රථම වතාවට බව ද සඳහන් කරයි.

    එහිදී අදහස් දැක්වූ දකුණු කොරියානු ජනාධිපතිවරයා, අධිරාජ්‍යවාදයට යටත්ව සිටි ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව රටවල් දෙකම පසුව යුද අත්දැකීම්වලට ද මුහුණදී අවසානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළ රටවල් යයි පෙන්වා දුන් බව ද මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.

    බොහෝ පොදු තත්ත්වයන් පවතින සිය දෙරට අතර ඉදිරියේදී සුවිශේෂී සබඳතා රැසක් නිර්මාණය වනු ඇති බවට ද එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කොට තිබේ.

    ජොග්යේසා විහාරස්ථානයේ ප‍්‍රධානී පූජ්‍ය Seol Jeong හිමියන් එහිදී දෙරටේ නායකයන් වෙත සිය ආශිර්වාදය පළ කළේය.

    1913 දී ජොග්යේසා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කරනු ලැබුවේ අනගාරික ධර්මපාලතුමා විසිනි.

    ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ සහ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

      Current date/time is Sun Jul 14, 2024 9:38 am