The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් Empty ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක්

    Post by Ethical Trader Wed Aug 30, 2017 3:38 pm

    BBC Sandeshaya  2017 අගෝස්තු 29
    ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් _97587663_gettyimages-170731144
    Image copyright Getty Images

    බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව, 2009 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ හා කොලොම්බියාව තුළ යුද අපරාධ චෝදනා ගොනු කළ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය පවසයි.

    රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්‍රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    "එක්සත් ජාතීන්ගේ වාර්තාවල ද නම සඳහන් වූ මෙවැනි අයෙකුගේ ක්‍රියා පිළිවෙත සලකා බැලීමේදී ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශයකට යැවීම සැහැසි ක්‍රියාවකි. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය මෙන්ම එහි ලතින් ඇමෙරිකානු සහකරුවන්ගේ අපේක්ෂාව ජනරාල්වරයා නඩුවට මුහුණ දෙනු දැකීමයි. නමුත් ඒ වෙනුවට අපිට දැනගන්නට ලැබුනේ ඔහු හදිසියේම කලාපයෙන් පලාගොස් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවය," යැයි ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව මෙන්ම දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිවේදිනියකවන යැස්මින් සූකා සඳහන් කළාය.
    ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් _97581271_0cdd6eb5-6262-4511-ace0-0bb2b80f65fc
    "තමන් නිවැරදි යැයි ජනරාල් ජයසූරිය සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔහු කළ යුතුව තිබුනේ තනතුරේ රැදී සිටිමින් අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දීමයි," යැයි පැවසූ ඇය, "ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යයට මෙන්ම වගවීමට සැබවින්ම කැපවී සිටින්නේ නම් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට මෙය වෙලාවයි," යනුවෙන්ද සිය නිවේදනයෙන් කියා සිටී.

    ලතින් ඇමෙරිකානු සංවිධාන කිහිපයක් සමග සහයෝගීතාවයෙන් මෙම නඩුව ගොනු කිරීම සම්බන්ධීකරණය කර ඇත්තේ ස්පාඤ්ඤ නීතිවේදියකුවන කාලෝස් කස්ට්‍රෙසානා ෆර්නැන්ඩස් විසිනි.

    ඔහු, ජනරාල් විඩේලා සහ ජනරාල් පිනෝෂේට එරෙහිව 1996 දී ස්පාඤ්ඤයේ ජාතික අධිකරණයේදී නඩුවක් ඇරඹු ස්පාඤ්ඤ නීතිවේදීන් අතරින් කෙනෙකි. පසුව, ගුවාතමාලාහි, දුර්විපාක නොලබා සිටීමට එරෙහි කොමිසමේ (CICIG) ප්‍රධානියාව සිටියදී හිටපු ජනාධිපති අල්ෆොන්සෝ පොර්ටිලෝ ඇතුළු යුධ අපරාධකරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයින් ගණනාවකට අධිචෝදනා ගොනුකර ඇත.

    ජනරාල් පිනෝෂේ

    "ජනරාල් පිනෝෂේ හෝ විඩේලාට එරෙහිව අප ගෙන ගිය නඩුවට වඩා බරපතල අපරාධ පිළිබඳ සාක්ෂි මෙහි තිබෙනු දැක මා කම්පනයට පත් වුණා." යැයි පැවසු කස්ට්‍රෙසානා, "කවුරුවත් මුලින් විශ්වාස කළේ නැහැ පිනෝෂේගේ නඩුව ඉදිරියට යැයි කියා හෝ මිලිටරි ජුන්ටාව වගවීමෙන් බඳවා තබන්න ආජන්ටිනා අධිකරණයට කෙදිනකවත් හැකිවේවි කියා; ගුවාතමාලා ආරක්ෂක හමුදා වගවීමෙන් බඳවා තබයි කියා, නමුත් හොඳ, කැපවීමෙන් යුතු මිනිසුන් නිසා වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නට හැකිවුනා යැයි මා කියන්නට කැමතියි. ඔහු බ්‍රසීලයෙන් පලායාම මා තකන්නේ නැහැ; නඩුව ඇරඹෙමිනුයි තිබෙන්නේ. ඔහු අපට වඩාත් පහසු කර තිබෙනවා, මොකද පලා යාම නිසා තවදුරටත් ඔහුට මුක්තිය හිමිවෙන්නේ නැහැ."
    ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක් _62444785_chile_pinochet_g
    Image copyright Getty Images
    Image caption ජනරාල් පිනෝෂේ

    ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය පවසන්නේ 2007-9 කාලය තුළ ජනරාල් ජගත් ජයසූරිය වන්නි ආරක්ෂක ආඥාපතිව සිටි සමයේදී ඔහුගේ අණ යටතේ පැවතියේ යැයි පැවසෙන 'ජෝසෆ් කඳවුර' නම්වූ වධ කඳවුරින් පලා ආ 14 දෙනෙකුගෙන් තමන් ප්‍රකාශ එක්රැස්කොටගෙන ඇති බවය.

    වධ දීම සඳහාම ගොඩ නගන ලදැයි පැවසෙන එම කඳවුර තුළ මාංචු හා දම්වැල්, රැඳවියන් උඩු යටිකුරු කර එසවීම සඳහාවූ කප්පි, සිවිලිමේ මාංචු ලෑ හැකි දඬුවලින් සමන්විත වධකාගාර මෙන්ම භූගත රැඳවුම් කුටිද වූ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    රාත්‍රියේදී රැඳවියන් නගන විලාප ඇසුණු බවත් එය කඳවුරේ පිහිටි ජනරාල්වරයාගේ නිවස්නයට ද ඇසෙන්නට ඇති බවත් වින්දිතයින් පැහැදිලි කළ බව එම සංවිධානය පවසයි. එය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හමුදාපති පදවියට පත් ජනරාල් ජයසූරියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොර ඝාතන මෙන්ම අර්බුදය අවසානයේදී භාරවූ සියගණනක් බලහත්කාරයෙන් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් ද මෙම නඩුවෙන් ඔහුට චෝදනා එල්ල කර ඇති බවය.

    'පලා ගියේ නෑ'

    ජනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයෙන් 'පලා ගොස්' ඇත්දැයි විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිශිනී කොලොන්නේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ, මේ මාසය අවසානයේ ඔහුගේ නිල කාලය අවසාන වූ බවය.

    සිය ධුර කාලය අවසානයේ යළිත් සිය රට බලා පිටත් වූ ජනරාල්වරයා, බදාදා (අගෝස්තු 30) කොළඹට ළඟාවීමට නියමිත බව ද ප්‍රකාශිකාව සඳහන් කළාය.

    "ඔහු බ්‍රසීලයෙන් පිටත් වන දිනය කලින් සැලසුම් කර තිබුණු අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රටින් පලා ගියේ නැත," යනුවෙන් ද මහිශිනී කොලොන්නේ වැඩිදුරටත් සඳහන් කළාය.

    වැඩිදුර විස්තර විමසීම පිණිස විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

      Current date/time is Sat Jul 27, 2024 9:54 am