- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඉන්ධන පිරවුම් හල් අසළ පෝළිම් කිලෝමීටර් ගණන් දිගු වෙයි
විශේෂයෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙම දිගු පෝළිම් දැක ගත හැකි බවයි nethnews.lk වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.
කොළඹ නගරයේ ඇතැම් ඉන්ධන හල් අසළ කිලෝමීටරයකට වැඩි දිගු වාහන පෝළිම් දැකිය හැකියි.
අනපේක්ෂිත අවස්ථාවකදී ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ස්ථානවලදී ඉන්ධන පෝළිම්වල රැඳී සිටින පිරිස් උණුසුම්කාරී ලෙස හැසිරෙන ආකාරයද nethnews.lk වෙත නිරීක්ෂණය වුණා. ඒ තිබෙන පෝළිම්වලට අමතරව වෙනත් පෝළිම් ඇතිකර ගැනීම් සම්බන්ධයෙන්.
(ඉන්ධන පිරවුම් හල් අසළ ඇති දිගු පෝළිම් පහත වීඩියෝවෙන් දැක්වෙයි)
http://nethnews.lk/article/44042
- බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට
- ඉරාන සහ මැද පෙරදිග උණුසුම නිසා වාර්තාගත ලෙස ඉහළ යන ඉන්ධන මිල
- අඩු කළ මිළට ඉන්ධන ලබාදෙන්නේ නැතිනම්, මෙන්න දුරකථන අංක ටික..
- රුපියල අද ගණන් උස්සයි
- කිසියම් සන්නාමයක් දිගු කාලීනව අනෙකුත් සන්නාම අතර කැපී පෙනෙන්නට නම් පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් එළඹුමක් තිබීම අත්‍යාවශ්‍යයි - දනා ක්‍රිසෑන්