- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජුනි මාසයේදී රුපියල අතිප්‍රමාණය වීමක්
ගෙවුම් ශේෂ ස්ථාවරත්වය සඳහා සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහායදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් 2016 ජුනි මස 03 වැනි දින ශ්‍රී ලංකාව සඳහා ඇ.ඩො.බිලියන 1.5 ක පමණ විස්තීරණ ණය පහසුකමක් වසර තුනක කාලයක් සඳහා අනුමත වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ පොළ අපේක්ෂා වඩා වර්ධනය වීම සමග 2016 ජුනි මාසයේ මේ දක්වා කාලය තුළ මෙසේ රුපියල අතිප්‍රමාණය වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
- See more at: http://www.ada.lk/article/168212/