The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි Empty ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි

Mon Nov 09, 2015 12:41 pm
Message reputation : 100% (2 votes)
ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි
( ) 2015-11-09 10:20:11
සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන බව නීතිය හා සාමය ඇමති තිලක් මාරපන මහතා පවසා සිටි.

අද පෙරවරු 10 ට ඒ මහතාගේ නිවසේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

කෙසේවෙතත් තිලක් මාරපන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ තව දුරටත් රැඳී සිටිනු ඇති.

තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් බවයි තිලක් මාරපන මහතා අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසුවේ.

තමන් තවදුරටත් අදාළ අමාත්‍ය ධුරයේ රැඳී සිටියහොත් ඇවන්ගාඞ් පරීක්‍ෂණවලට බාධා සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

එම පරීක්‍ෂණ පිළිබද විශ්වාසනීයත්වයටද එයින් බලපෑම් ඇති විය හැකි බව තිලක් මාරපන මහතා කියාසිටියා. වෙනත් අමාත්‍ය ධුරයක් භාර ගැනීමටද තමන් අපේක්‍ෂා නොකරන බවත් ඔහු පැවසුවා

- See more at: http://nethfm.com/article/87523#sthash.UoPnogMs.dpuf
nis2008
nis2008
Posts : 283
Join date : 2015-05-28

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි Empty Re: ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි

Mon Nov 09, 2015 12:50 pm
Message reputation : 100% (3 votes)
මේ  යන  විදියට  2016  ඉවරවෙන්න කලින්  රනිල්  මාමත් ආපහු  ගෙදර  යයි වගේ..රනිල් මාමා තීරණය කරන්න වෙනවා. මරා මාමව සුද්ද කරනවද නැත්තම් හොරකම් කරපුව සේරම අල්ලලා හිරේ දානවද කියල.
avatar
yaka
Posts : 374
Join date : 2014-02-28

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි Empty Re: ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි

Mon Nov 09, 2015 2:10 pm
Message reputation : 100% (1 vote)
I can't believe the sentiment of our people. they praise the people as long as they agree to their thoughts, and if not they are lairs taking bribes...bla bla.. no matter what the truth is...
if this is the case soon WR also will leave.
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි Empty Re: ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි

Mon Nov 09, 2015 2:19 pm
Message reputation : 100% (1 vote)
If WR really believes that Lesbian are sadist (though I have met one or two who are both) he should be in school, not the cabinet.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි Empty Re: ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි

Mon Nov 09, 2015 2:48 pm
Message reputation : 100% (3 votes)
nis2008 wrote:මේ  යන  විදියට  2016  ඉවරවෙන්න කලින්  රනිල්  මාමත් ආපහු  ගෙදර  යයි වගේ..රනිල්  මාමා  තීරණය  කරන්න  වෙනවා.  මරා  මාමව සුද්ද  කරනවද  නැත්තම්  හොරකම්  කරපුව  සේරම  අල්ලලා   හිරේ  දානවද  කියල.


Mad at the Fakir

A Fakir claimed that he could teach any illiterate person to read through an “instant technique.”
“OK,” Nasrudin said. “Teach me.”
The Fakir then touched Nasrudin’s head and said, “Now go read something.”
Nasrudin left, and returned to the village square an hour later with an angry look on his face.
“What happened?” asked the villagers. “Can you read now?”
“Indeed I can,” replied Nasrudin, “but that’s not why I came back? Now where is that scoundrel Fakir?”
“Mulla,” the people said, “he taught you to read in no more than a minute. So what makes you think he’s a scoundrel?”
“Well,” Nasrudin explained, “I was just reading a book that asserted, ‘All Fakirs are frauds.’“
nis2008
nis2008
Posts : 283
Join date : 2015-05-28

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි Empty Re: ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි

Mon Nov 09, 2015 3:48 pm
Message reputation : 100% (1 vote)

yellow knife wrote:
nis2008 wrote:මේ  යන  විදියට  2016  ඉවරවෙන්න කලින්  රනිල්  මාමත් ආපහු  ගෙදර  යයි වගේ..රනිල්  මාමා  තීරණය  කරන්න  වෙනවා.  මරා  මාමව සුද්ද  කරනවද  නැත්තම්  හොරකම්  කරපුව  සේරම  අල්ලලා   හිරේ  දානවද  කියල.



Mad at the Fakir


A Fakir claimed that he could teach any illiterate person to read through an “instant technique.”
“OK,” Nasrudin said. “Teach me.”
The Fakir then touched Nasrudin’s head and said, “Now go read something.”
Nasrudin left, and returned to the village square an hour later with an angry look on his face.
“What happened?” asked the villagers. “Can you read now?”
“Indeed I can,” replied Nasrudin, “but that’s not why I came back? Now where is that scoundrel Fakir?”
“Mulla,” the people said, “he taught you to read in no more than a minute. So what makes you think he’s a scoundrel?”
“Well,” Nasrudin explained, “I was just reading a book that asserted, ‘All Fakirs are frauds.’“
ඇත්තටම මෙතන වැරැද්ද RW හෝ MR හෝ MS ගේ නොවේ. ඔවුන්ව පත් කරපු චන්දදයකයගේය . අපි හොරෙක්ව එලවන්න හොරෙක්ව පත් කරපු එකතමා කරපු ලොකුම මෝඩකම. 1505 සිට අද වෙනතුරු කරන්නේ එකම වැරැද්ද .
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි Empty Re: ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි

Mon Nov 09, 2015 4:37 pm
Message reputation : 100% (3 votes)
Dear Nis

Get a copy of this movie and find inside of a man who wanted to put Sri Lanka into the same track of Japan , German or South Korea before anyone thought about it and chased out of the country labelled as Looter...

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි Maxresdefault


Many Japanese Prime Minister resigned after founding  to be guilt of bribes...

Most of Japan’s political scandals have revolved around bribes and misappropriation of funds by top Japanese officials.

http://www.pfhub.com/top-7-political-scandals-in-japan/


If you believe that a country will develop when there are no looters please study Cuba...

ඇමති 'මාරපන' අවි නැවෙන් ගෙදර යයි 9k=


My aim is not to justify plundering, but ensure that you double check the concepts sold to you
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum