The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Thu Sep 10, 2015 4:34 pm
Video Story පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු-

රුසියානු ආර්ථීකය අර්බුදයේ පැවතියද ඒ සැම සමාජ,ආර්ථීක,යුධ වාතාවරණයන් මැද්දේ වුවද රුසියාව නැගි සිටි බව මෙරට හා මාලදිවයින් රුසියානු තානාපති (Russian Ambassador to Sri Lanka and Maldives) Alexander Karchava කියයි.

මානව ප්‍රාග්ධනය වෙනුවෙන් රුසියාව විශාල වශයෙන් ආයෝජනය කරන බවත් මෙම Kaspersky Internet Security යනුත් එහි අග්‍රඵලයක් බවත් ඔහු කියා සිටියේය.(සම්පුර්ණ කතාව සදහා විඩියෝව බලන්න)

ස්වකිය 2016 Kaspersky Internet Security එළි දැක්විම නිමිත්තෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ද් එජ් හෝටලයේ පැවති උත්සවයේදි මේ බව කිය.

www.randora.lk 09/10/2015

සයිබර් තර්ජන සංඛ්‍යාත්මක වශයෙන් දිනෙන් දින අධික ලෙස ඉහළ යාම හා ඒවායේ සංකීර්ණත්වය වර්ධනය විම නිසා මෙය ගෝලීය අර්බුදයක් බවට පත් වී ඇතැයි රුසියාවේ Kaspersky Internet Security පර්යේෂණායතනය මේ අතරේ පවසයි.

Kaspersky Internet Security පර්යේෂණ අංශය වෙත මේ වන විට දිනපතා අනිසි ක්‍රියාකාරිත්වයක් සහිත නව ලිපිගොනු 325,000 ක් පමණ හදුනා ගැනිම සිදු කරන බව ද පවසයි.

එසේම පසුගිය වසරේ මෙම පර්යේෂණ අංශය මගින් අයදුම් හරහා මිලියන 6167 ක තර්ජන හදුනාගෙන ඒවායේ ක්‍රියාකාරිත්වය මැඩ පවත්වන ලද බවද පවසයි.

සාමාන්‍යෙයන් පරිශීලකයින් විසින් උපාංග හා ගිණුම් සඳහා ප්‍රබල මුරපද යෙදිම,විශ්වාශ කළ නොහැකි මුලාශ්‍ර වලින් භාගත කිරිමෙන් වැළකීම ,සයිබර් තර්ජන සෙවිම සඳහා පරිගණක නිතර සුපරික්ෂනයට ලක් කිරිම වැනි ක්‍රියා පටිපාටියන් යටතේ ආර්ක්ෂිත අන්තර්ජාල භාවිතාවන් සිදු කරයි නම් ,පරිශීලකයන්ට තම තොරතුරු හා පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනිම වඩාත් පහසු වන ඇති බව Kaspersky Internet Security පර්යේෂණ අංශ කළමනාකාර අධ්‍යක්ෂ දකුණු ආසියානු අල්තාෆ් හල්තාෆ් පවසයි.

මෙම සුරක්ෂිත අන්තර්ජාල ප්‍රවේශයක් සදහා නව 2016 Kaspersky Internet Security ප්‍රමුඛ ආරක්ෂාවක් ලබා දි ඇති බවද ඔහු පවසයි.

මෙහි නවතම සමීක්ෂණයන්ට අනුව සෑම පරිගණක පරිශීලක 03 දෙනෙකුගෙන් එක් අයෙකු තම අන්තර්ජාලය මත සිදු කරන ගෙවිම් වල ආරක්ෂාව වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් එසේම,44% ක් පමණ තම මුර පදය අන් අය සමග හුවමාරු කර ගැනිම ට සුදානමින් සිටිම,74% ක් පමණ පරිශීලකයින්ට අනිසි ගොනු ඉවත් කර ගැනිමට නොහැකි විම නිසා අනිසි ආක්‍රමණ වලින් 81% ක පමණ අයහපත් ප්‍රතිඵල ගෙනදිමට තුඩු දි ඇති අතර ඉන් 33% ක් මුදල් වැයවිමට හේතු වි තිබිම සයිබර් ආක්‍රමණ හේතුවෙන් සෑම අන්තර්ජාල පරිශීලක 06 දෙනෙකුගෙන් එක් අයෙකුට මුදල් අහිමිවිම හා අන්තර්ජාල පරිශීලකයින් 25% ක ගේ පමණ අන්තර්ජාල පරිශීලක ගිණුම් වලට අයථා පිවිසිම් සිදු විම් වැනි කරුණු අනාවරණය වි ඇත.

Kaspersky මෙරට හා මාලදිවයින් නියෝජ්‍යත්වය ඒවියන් සමාගම දරණ අතර ඔවුන් තාක්ෂණික,ඇදුම් පැළදුම් (Y & Y ) හා සංචාරක (Avian Breeze Nuwaraeliya) අංශයේ ස්වකිය සේවා ව්‍යාප්ත කර ඇත
.
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Sun Sep 13, 2015 8:55 am
Kaspersky is a good anti virus solution but in my experience each new edition only slows down the computer, really hard for PCs without at least 4GB of RAM. Even with the latter if the PC processors anything below a Dual Core 2.0+ it would still piss off the user.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Sun Sep 13, 2015 9:04 am
smallville wrote:Kaspersky is a good anti virus solution but in my experience each new edition only slows down the computer, really hard for PCs without at least 4GB of RAM. Even with the latter if the PC processors anything below a Dual Core 2.0+ it would still piss off the user.

U Know SmallV I still have IBM P3 450 PC,that bought in 1996,hard is 50GB,ram 256.
I still working on it,OS XP,mysql,aparche still running with good speed level.

I dont use virus guard there,U know something,i used vista also.No one is writing to viruses to outdated OS like Vista. Smile

Vista is slow when it's start up,but there after manageable.

but in Server configuration this practices get vanished.. Smile

chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Sun Sep 13, 2015 10:16 am
chutiputha wrote:

There are lot of theories but in Practice is the real run,there are lot of brands and versions in the market,I dont know why ppl go for core i3-5-7.even with out knowing what is his/her requirement.

Core 2 Duo is enough for normal worker and with windows defender is good as i feel.

Even I use Core 2 Duo with win defender.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Wed Sep 16, 2015 11:15 am

Chuti, you appear to have good knowledge on computers. I used Kasper early but now Eset. Both seems good.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Wed Sep 16, 2015 11:39 am
Ethical Trader wrote:

ET, chuti is computer expert.

Very Happy

chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Wed Sep 16, 2015 6:07 pm
nihal123 wrote:

Oh Come on Nihal Ayya,Im not ax expert but im working on that areas,btw ET Kasper is better for me than other,but without having virus guard im still OK...
i hope to share little info with u all regarding project ur computer..Smile
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Wed Sep 16, 2015 6:25 pm
Use the SHIFT key
Suppress autorun by pressing the SHIFT key when inserting a USB drive. Then, right click on the icon in Explorer and select Explore to access the contents of the drive. This is a one-time action and you have to keep that in mind every time you insert an USB drive. And you have to be ever mindful of never double-clicking your USB drive icon in Explorer.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Wed Sep 16, 2015 6:31 pm
Edit Registries Smile

To manually and permanently enable or disable automatically running CD-ROMs, you must edit the registry, this works in XP, Vista, 7 and 8:

1. Click Start -> Run (or press Winkey+R), type regedit in the Run box, and then press Enter.

2. Locate and click the following registry key:

HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Services\CDRom

3. To disable automatically running CD-ROMs, change the Autorun value to 0 (zero). To enable automatically running CD-ROMs, change the Autorun value back to 1

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Autoruncdrom

4. Restart your computer.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Wed Sep 16, 2015 6:41 pm
3rd Method Working With - Group Policy - for XP

Disable Autoplay of Audio CDs and USB Drives
I find it very annoying when I go home from work and plug my laptop into my external hard drive… The autoplay window always pops up and asks me what I want to do with the files, which may be fine the first time, but definitely isn’t after a year of that.

To get to the configuration screen for this setting, go to Start Menu \ Run and type in:

gpedit.msc

You will see the Group Policy window. You should select Administrative Templates \ System in the tree view:

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Grouppol

You will see an item in the right side pane called “Turn off Autoplay”

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Autopnotconf

Double click the item, and set the radio button to Enabled, and change the “Turn off Autoplay on” to
All or Ur Selected Drives.

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Disableautop

Last edited by chutiputha on Wed Sep 16, 2015 6:50 pm; edited 1 time in total
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Wed Sep 16, 2015 6:43 pm
for Windows 7-8

Disable Autorun with Group Policy:

Please take note that Group Policy is not available on some versions of Windows. To access this feature, you must login with Administrative account.

1. Click on Start > Run. Alternatively, you can use [Windows Key]+[R] on your keyboard.

2. Type Gpedit.msc in the box. Click OK or press Enter on keyboard.

3. It will prompt for Administrator password. Please continue by providing the password and click on Continue.

4. Local Group Policy Editor will open.

5. Go to Computer Configuration, click on Administrative Templates, click on Windows Components and then click on Autoplay Policies.

6. Click Enabled.

7. Select specific drive on Turn off Autoplay to disable Autorun on that drive.

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Group-policy-autorun

8. Another method is to set Default behavior for Autorun. Click Enabled and select Do not execute any autorun command. This will generally disable Autorun command on all drives.

9. Restart the computer.
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු Empty Re: පරිගණක වෛරස් වලින් ආරක්ෂා වෙන හැට් රුසියාවෙන් ඉගෙන ගනිමු

Thu Sep 17, 2015 9:01 am
chutiputha wrote:
smallville wrote:Kaspersky is a good anti virus solution but in my experience each new edition only slows down the computer, really hard for PCs without at least 4GB of RAM. Even with the latter if the PC processors anything below a Dual Core 2.0+ it would still piss off the user.

U Know SmallV I still have IBM P3 450 PC,that bought in 1996,hard is  50GB,ram 256.
I still working on it,OS XP,mysql,aparche still running with good speed level.

I dont use virus guard there,U know something,i used vista also.No one is writing to viruses to outdated OS like Vista. Smile

Vista is slow when it's start up,but there after manageable.

but in Server configuration this practices get vanished.. Smile

I still use a core2due.. and use free guard like avira
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum