- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්
Tuesday, 12 May 2015 - 8:53කොළඹ කොටස් වෙළදපළේ මිල දර්ශක ඊයේ (11) දිනයේ මාස දෙක හමාරකින් ඉහළම අගය වාර්තා කළා. සමස්ත දර්ශකය 7213.63ක් ලෙස සටහන් වූ අතර, ඒ, පසුගිය මාර්තු 3 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි. ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට මහබැංකුව පසුගිය අප්‍රේල් 15 වන දා ගනු ලැබූ තීරණයෙන් පසු කොටස් වෙළඳපළ සමස්ත දර්ශකයේ අගය සියයට 4.5කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 586.7ක්.
http://www.hirunews.lk/sinhala/business/109294
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්
Weren't there better turnovers being reported on other days ?