- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
නව ජනපති, අගමැති අද දිවුරති - ඇමැති මණ්ඩලයත් පත් කරයි
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති ලෙස ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස ද අද දිවුරුම් දීමට නියමිතය.
වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති දිමු ජයරත්න ඇතුළු ඇමැති මණ්ඩලය ඉබේම අහෝසි වෙයි.
සිරිසේන මහතා සිය ඇමැති මණ්ඩලය ද අද පත්කිරීමට නියමිතය.
http://www.lankadeepa.lk/index.php/articles/288630
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: නව ජනපති, අගමැති අද දිවුරති - ඇමැති මණ්ඩලයත් පත් කරයි
This would prove difficult as winning the election.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: නව ජනපති, අගමැති අද දිවුරති - ඇමැති මණ්ඩලයත් පත් කරයි
- Afourer
- Posts : 82
Join date : 2014-08-30
Re: නව ජනපති, අගමැති අද දිවුරති - ඇමැති මණ්ඩලයත් පත් කරයි
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: නව ජනපති, අගමැති අද දිවුරති - ඇමැති මණ්ඩලයත් පත් කරයි
where is tissa attanayaka?