බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ නිව්යෝර්ක්හි සංචාරය කළ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහරදීම හේතුවෙන් ඔහු ඉල්ලා අස් වී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි.
නිව්යෝර්ක් නුවරදී සිදුවීමක් පිළිබඳව දැනගන්නට ලැබුන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර හෙළි කළ නොහැකි බව බීබීසීයට අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේය.
[size=31]'පැහැදිලි නෑ'[/size]
මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගේ අස්වීමේ ලිපිය දින තුනකට පෙර අමාත්‍යංශයට ලැබුනත් එය පිළිගෙන තිබේද යන්න තවමත් නොපැහැදිලි බවත් ඔහු පැවසීය.මේ සම්බන්ධයෙන් බීබීසීය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගෙන් විමසූ අවස්ථාවේ සිය ධුරයෙන් ඉවත් වුයේද යන්න හෝ ප්‍රහාරයට ලක් වුයේද යන්න කිසිවක් සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දොස්තර ක්‍රිස් නෝනිස්ට පහර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සහභාගි වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී බවයි, ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.
කෙසේ නමුත් ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයෙන් ඉවත් නොවන බව ඉහල මට්ටමේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් බීබීසීයට පැවසීය.
පහර දුන් බවට පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසීමට බීබීසීය දරූ උත්සාහය සාර්ථක නොවීය.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/09/140929_lanka_chris_nonis_resignation
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
President Mahinda Rajapaksa has persuaded Chris Nonis, the Sri Lanka High Commissioner in the UK to continue in his post although he got mercilessly assaulted by Sajin Vass Gunawardena, Monitoring MP for the External Affairs Ministry.
He had told Nonis that he will take strong action against Gunawardena but other sources told Colombo Telegraph this was a ploy. “He will not take any action against Sajin Vass because he does all his dirty work,” said an External Affairs Ministry source in Colombo.
With the face swollen from a slap, Nonis has left London for Birmingham to attend the Conservative Party annual conference. Among those he is expected to meet there is Opposition Leader, Ranil Wickremesinghe.
Vass Gunawardena and Kshenuka Seneviratne are now known to be very close friends, earlier enemies now known to be very close friends. That is how he gives orders her to change anyone in the Ministry whom he does not like. Last Tuesday night he was drunk on Blue Label Whisky at Dilan Ariyawansa’s New York residence.
President Mahinda Rajapaksa, who returned to Colombo from New York, after attending the UN has ordered the state and private media to blackout the news and not report anything on this matter. He personally spoke to everyone concerned.
The incident took place at the house of Dilan Ariyawansa, who is now Director of Sri Lankan Airlines in New York. He has thrown a dinner for many members of Rajapaksa’s team taking part in UN General Assembly. Ariyawansa was originally sent to New York as an employee-manager of Sri Lanka Travel Inc. in 2000 by Lalith Kotelawala and was involved in many controversies.
One of the persons who took part in the dinner told the Colombo Telegraph that among those who took part in the dinner were Nonis, Foreign Secretary Kshenuka Seneviratne and Sajin Vass Gunawardena.
In a highly intoxicated state, Gunawardena MP has got involved in an argument with Nonis. He called him a “bloody pariah” and accused him of using the words “fucking bitch on Kshenuka Seneviratne.”
He has raised his hands and given Nonis a thundering slap forcing him to fall on the ground. Thereafter, Gunawardena has continued to kick High Commissioner Nonis. His toe was hurt because of this and he was walking with a bandage.
Nonis did not sit for the string hopper, chicken curry and seeni sambol dinner. He drew to the five star NEW YORK HOTEL Rajapaksa stayed and gave his resignation. The next morning he took a flight from New York to London.
Nonis complained to a member of the Sri Lanka delegation Rajapaksa will not take any action against Gunawardena. He had revealed Rajapaksa told him I will deal with the fellow but nothing will happen, he said.
https://www.colombotelegraph.com/index.php/rajapaksa-told-no-to-nonis/
- SalmantheGreat
- Posts : 89
Join date : 2014-09-11
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- First Guy
- Posts : 2599
Join date : 2014-02-22
Keheliya denies receiving resignation letter from Chris Nonis
Responding to reporters at the Cabinet press briefing Tuesday, Minister Rambukwella said Dr. Nonis had not tendered his resignation to the Ministry of External Affairs as some media reports have claimed. The Minister, who earlier said the envoy had resigned, made the clarification that no resignation letter has been received after consulting by phone with the External Affairs Minister Prof. G.L. Peiris
Several media outlets yesterday reported that Dr. Nonis submitted his resignation after a Government MP overseeing the External Affairs Ministry assaulted him at a gathering in New York when they were in the city to attend the UN General Assembly.
The reports quoting a senior official at the ministry said the letter was handed over three days ago following the assault but it was not clear whether the Government has accepted it while another media report said the President has refused to accept it.
http://www.ft.lk/2014/10/01/keheliya-denies-receiving-resignation-letter-from-chris-nonis/
- KDDNDTop contributor
- Posts : 459
Join date : 2014-02-23
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
Might not be able to see in our naked EYEs....
but could be felt to HEARTs....If we are NEUTRAL....
Dr. Nonis is well recognized professional among Intellectuals though it might not be among some politicians....
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
SalmantheGreat wrote:.... This Vass guy seems to be a uneducated thug.
... piksu da?
No no he is a PhD holder in Freight management(Trico Logistics University) , Airline Transportation(Uars to fry), MBA(M Bisnas Anagajmants) and many more man agements
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
Recently another clash occured between zoo_sil, and Ba_sel.Not healthy sign for them at all when elections are around the corner
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
" මේ සිද්ධිය වෙලා තියෙන්නෙ ලංකා තානාපති බිමෙන් එහා පුද්ගලික නිවසක සාදයක දී ලු.
බීමතින් බහින් බස් වී (කාන්තා නමකුත් ගාව ගෙන) ගිය කේන්තියට පහර දීල කියා කියනව.
එනම් ඇමෙරිකානු භූමියේ සිද්ද උන දෙයක්. මෙහේ නීතියක් එයට සම්බන්ධ කර ගත හැකි ද ? "
අනිත් එක, පුද්ගලික නිවසක වෙන දේකට රාජකාරි විමර්ශන ඉල්ලා සිටීම කළ හැකියයි මම නම් දන්නෙ නැ. සමහර විට පිලිවන් ඇති.
නීතිය ගැන නොසලකා නාමික දඬුවමක් දිය හැකියි කියා තමයි මටත් හිතෙන්නෙ. නමුත් එහිදී දෙදෙනා ගෙන්ම කරුණු විමසන්න වෙනව. එවිට එහි දී බහින් බස් වූ අසම්මත දේ එලියට ඇදීම පහර දුන් අයට වඩා පහර කෑවා යයි කියන කෙනාගේ නමට කැලැලක් විය හැකියි. එතුමා වැදගත් පුද්ගලයකු නිසා.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
Backstage wrote:Reminds me of .... in school we used to say " P Nonis, No penis "
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
chinwi wrote:මම වෙබ් එකේ දැක්ක තර්කයක් මෙහි ගේනව පමණයි:
" මේ සිද්ධිය වෙලා තියෙන්නෙ ලංකා තානාපති බිමෙන් එහා පුද්ගලික නිවසක සාදයක දී ලු.
බීමතින් බහින් බස් වී (කාන්තා නමකුත් ගාව ගෙන) ගිය කේන්තියට පහර දීල කියා කියනව.
එනම් ඇමෙරිකානු භූමියේ සිද්ද උන දෙයක්. මෙහේ නීතියක් එයට සම්බන්ධ කර ගත හැකි ද ? "
අනිත් එක, පුද්ගලික නිවසක වෙන දේකට රාජකාරි විමර්ශන ඉල්ලා සිටීම කළ හැකියයි මම නම් දන්නෙ නැ. සමහර විට පිලිවන් ඇති.
නීතිය ගැන නොසලකා නාමික දඬුවමක් දිය හැකියි කියා තමයි මටත් හිතෙන්නෙ. නමුත් එහිදී දෙදෙනා ගෙන්ම කරුණු විමසන්න වෙනව. එවිට එහි දී බහින් බස් වූ අසම්මත දේ එලියට ඇදීම පහර දුන් අයට වඩා පහර කෑවා යයි කියන කෙනාගේ නමට කැලැලක් විය හැකියි. එතුමා වැදගත් පුද්ගලයකු නිසා.
Seems there are many hidden things behind this incident
- roshana7549
- Posts : 280
Join date : 2014-04-18
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
Backstage wrote:Reminds me of .... in school we used to say " P Nonis, No penis "
If i m not mistaken, name of the founder of Monis buscuits in Aluthgama was P.Nonis.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Chris Nonis sends his resignation letter
The MTV/MBC broadcasting corporation announced through ‘News First’ that Dr. Nonis had told the channel he resigned as a result of the incident.
Nonis had reportedly been assaulted at a function in the US by MP Sajin de Vass Gunawardena.
MP Sajin de Vass Gunawardena had yesterday called for a press briefing to brief the media on the allegations raised against him over the alleged incident but cancelled the press briefing at the last minute as he needed to leave for the Vatican with President Mahinda Rajapaksa and his delegation.
Government Minister and leader of the Jathika Hela Urumaya (JHU), Champika Ranawaka, had yesterday called for an impartial investigation on the issue concerning Nonis, if there is a formal complaint made at the External Affairs Ministry.
Speaking to reporters at a media briefing, Ranawaka had said that Nonis played a crucial role for the country during the Commonwealth summit held in Sri Lanka last year where he made statements countering allegations raised against the Government.
Ranawaka said that if the High Commissioner had formally raised the issue with the External Affairs Ministry then the incident should be investigated.
However he said an investigation should not be conducted based purely on media reports and speculation. The main opposition United National Party (UNP) had also called for an investigation into the alleged incident. (Colombo Gazette)
http://colombogazette.com/2014/10/03/chris-nonis-resigns-over-assault-incident/
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Kshenuka complains, MR orders probe
The Government information department said that President Mahinda Rajapaksa has ordered an investigation into the complaint as well as the alleged assault on Dr. Nonis.
http://colombogazette.com/2014/10/03/kshenuka-complains-mr-orders-probe-2/
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Sajin Vaas denies assaulting Chris Nonis
MTV/MBC broadcasting corporation announced through ‘News First’ that MP Sajin de Vass Gunawardena had told the channel that he only had an argument with Dr Chris Nonis.
Dr Chris Nonis had earlier told the channel that he had resigned from his post over an alleged assault incident but refused to comment further.
Nonis had reportedly been assaulted at a function in the US by MP Sajin de Vass Gunawardena.
MP Sajin de Vass Gunawardena had yesterday called for a press briefing to brief the media on the allegations raised against him over the alleged incident but cancelled the press briefing at the last minute as he needed to leave for the Vatican with President Mahinda Rajapaksa and his delegation.
Government Minister and leader of the Jathika Hela Urumaya (JHU), Champika Ranawaka, had yesterday called for an impartial investigation on the issue concerning Nonis, if there is a formal complaint made at the External Affairs Ministry.
Speaking to reporters at a media briefing, Ranawaka had said that Nonis played a crucial role for the country during the Commonwealth summit held in Sri Lanka last year where he made statements countering allegations raised against the Government.
Ranawaka said that if the High Commissioner had formally raised the issue with the External Affairs Ministry then the incident should be investigated.
However he said an investigation should not be conducted based purely on media reports and speculation. The main opposition United National Party (UNP) had also called for an investigation into the alleged incident. (Colombo Gazette)
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
ඔහු සඳහන් කළේ, තමන්ට පහර දීමක් සිදුවූ බව ය.
ලන්ඩන් නුවර සිට නිවුස්ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා මේ බව තහවුරු කළේ ය.
- Deegoda Gamage
- Posts : 203
Join date : 2014-03-22
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
Dr Chiris Nonis also has to face same problem
Prof G L peris also will have to face same problem one day
kshenuka Seneviratne Will give same evidence after assaulting Prof G.L Peris also one fine day
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
මේ සදහා හේතු වී ඇත්තේ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන නිව්යෝක් නුවරදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියයි. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කතෝලික පවුලකින් පැවත එන වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ශ්‍රී ලංකා කතෝලික සභාවේ සම්භාවනාවට පාත්රවූ පුද්ගලයෙකි. කිසිදු සාධාරණ හේතුවකින් හෝ ප්‍රකෝප කිරීමකින් තොරව සිදුවූ මෙම අමානුෂික පහරදීම ශිෂ්ඨ සම්පන්න ලෝකයේ දැඩි පිලිකුලට හා විවේචනයට මේ වන විට බදුන් වෙමින් පවතී.
මෙම තත්වය සමනය කොට දෙදෙනා අතර ප්රශ්නය විසඳීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට වතිකානුව කරා පැමිණෙන ලෙස ආරාධනා කළ බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ක්‍රිස් නෝනිස් මහතා තවම වතිකානුව කරා පැමිණ නැති බව ජනාධිපතිවරයාගේ ආරාධිත කණ්ඩායමේ කිහිප දෙනෙකුම ‘ලංකා නිවුස් වෙබ්’ වෙත පැවසීය. බෙහෝ දුරට වෛද්‍ය ක්‍රිස් නෝනිස් අද (02) දිනය තුල වතිකානුවට පැමිණිය හැකි බව ඔව්හු වැඩි දුරටත් සඳහන් කළහ.
කෙසේ වුවද ප්රශ්නය සමනය නොවුනහොත් මැර මන්ත්‍රීවරයාව ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැකීම සඳහා ගෙන යා නොහැකි බවට දැඩි ස්ථාවරයක අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පසුවන බව අපගේ වතිකානු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී..
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
"මේ ගුටි කන්නේ ක්‍රිස් නෝනිස් නෙවෙයි. මේ ගහන්නේ ජනාධිපති උපදේශකයා නෙවෙයි. මේ රට වෙනුවෙන් යන නියෝජිත පිරිසක්. රට වෙනුවෙන් පත් කරල තියන නියෝජිතයෙක්, තානාපතිවරයෙක්. මේ ගොල්ලො එකට ගහ ගන්නවා නං රටට මොකද වෙලා තියෙන්නෙ."
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර කියා සිටියේ මෙරට විදේශ අමාත්‍යංශය මෙහෙයවන්නේ සජින් වාස් ගුණවර්ධන මිස විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් නොවන බවයි.
"මුළු රටක විදෙස් ප්‍රතිපත්තිය, මුළු රටක රාජ්‍ය තාන්ත්‍රිකභාවය මුළුමනින්ම බිඳ වට්ටලා ඉතාම පහත් ගණයේ මිනිස්සු කණ්ඩායමකට බලය දීලා තියෙනවා අද අපේ රටේ. ඒ නිසා ජාත්‍යන්තරව අපේ රට විශාල හුදකලාභාවයකට පත් වෙලා තියෙනවා."
ශ්‍රී ලංකාවේ තානාපති සේවය හා විදේශ අමාත්‍යංශය පිළිබඳව ද ඔහු එහි දී අදහස් දැක්වීය.
"ඒ ගොල්ලො හිතනවා ජාත්‍යන්තරය මෙහෙයවන්න පුළුවං කියලා හොරෙන් සල්ලි දීලා, කාන්තාවො සපයලා. මේක තමයි අද ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය. ඒ සඳහා සුදුසු අය තමයි මේ තියා ගෙන ඉන්නේ...මේ ගොල්ලො ඒවට දක්ෂයි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට නෙවෙයි දක්ෂ."
කෙසේ වෙතත් තමාට පහර දුන් බව පවසමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න විසින් ක්‍රිස් නෝනිස්ට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ දූ දරුවන්ට අමතරව, එජාප පා.ම. රෝසි සේනානායකගේ දියණිය හා චන්ද්‍රානි බණ්ඩාරගේ පුත්‍රයා ද වත්මන් සන්ධාන ආණ්ඩුවේ සහයෝගයෙන්ම විදෙස් රටවල තානාපතිවරු ලෙස පත් කිරීම ගැන ජවිපෙ නායකයා ප්‍රශ්ණ කළේ මෙලෙසිනි.
"මේ ගොල්ලො ඩීල් දාගෙන ඉන්නෙ. රෝසිගෙන් අහන්නකො දුව කොහෙද ඉන්නෙ කියලා. දුව තානාපති කාර්යාලයට යවලා තියෙන්නේ ආණ්ඩුව හරහා. චන්ද්‍රානි බණ්ඩාරගේ පුතා කොහෙද ඉන්නේ. තානාපති සේවයට යවලා තියෙන්නේ ආණ්ඩුව හරහා. මෙහෙමයි වෙලා තියෙන්නේ. මේ දෙගොල්ලොම එකයි. මේ දෙගොල්ලො බදා ගෙන බෙදා ගෙන..."
- pee ratioActive Member
- Posts : 317
Join date : 2014-07-12
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
October 2014, 2:01 am
By
D.B.S.Jeyaraj
In what appears to be a remarkable turn of events , President Mahinda Rajapaksa has ordered a twin pronged inquiry into the incident in New York on September 24 involving Sri Lanka’s High Commissioner to the United Kingdom Dr. Chris Nonis, Galle district Parliamentarian and External Affairs ministry monitoring MP Mr. Sajin de Vass Gunawardena and External Affairs Ministry Secretary Ms. Kshenuka Seneviratne.
President Rajapaksa has instructed External Affairs Minister Prof. Gamini Lakshman Peiris to conduct an internal inquiry within the Ministry to acertain the truth about two related matters pertaining to the incident.The inquiry will firstly focus on whether Sajin de Vass Gunawardena did assault the envoy to UK Dr. Nonis .The probe will secondly focus on the conduct of Dr. Nonis prior to the alleged assault and examine whether the high Commissioner acted in a provocatively undignified manner.
The first part of the probe has been necessitated by a complaint and resignation submitted by Dr. Nonis to President Rajapaksa and Prof.Peiris.The second part of the investigation is a result of a formal complaint lodged by External affairs ministry secretary Ms. Kshenuka Seneviratne in which she alleges that Dr. Nonis in an intoxicated state abused her in foul language.
Although media reports stated initially that Sajin de Vass Gunawardena in an inebriated condition had assaulted Chris Nonis , subsequent developments have cast a different dimension to the alleged incident.
EXCERPTS
Relevant excerpts from earlier media reports about the incident stated as follows -
“Dr. Chris Nonis whose term of office in Britain was extended for another year till 2015 was reportedly involved in a skirmish with Mr.Sajin de Vass Gunawardena in New York on September 24th. The incident had occurred at a dinner hosted by Mr. Dilan Ariyawansa the Sri Lankan Airlines director based in New York.The guests were mostly Sri Lankans who had come along with President Rajapaksa to New York for the UN General Assembly sessions”
“Apparently a heated argument had ensued at the dinner between High Commissioner Nonis, Vass Gunawardena MP and External Affairs ministry secretary Ms. Kshenuka Seneviratne.A highly inebriated Sajin de Vass Gunawardena had allegedly abused Chris Nonis in foul language and at one point begun to punch Nonis”.
“A scuffle ensued when Nonis resisted after receiving a hard punch on his face.Chris Nonis allegedly lost his balance and fallen down whereupon de Vass Gunawardena had started kicking the man on the ground.Other guests at the dinner restrained the Galle district MP who was pacified by Ms. Kshenuka Seneviratne”.
“A highly agitated Nonis had left the place despite the entreaties of host Ariyawansa and External secretary Ms. Seneviratne not to do so and made a beeline to President Rajapaksa who was also staying in New York at the time.He had told the President what had happened and tendered his resignation to him”.
“Realising that Chris Nonis was in a highly emotional state, President Rajapaksa had calmed him down and asked the High Commissioner to return to London and continue with his duties. He had also refused to accept the resignation and assured Nonis that an inquiry would be conducted and appropriate action taken against de Vass Gunawardena”.
“Chris Nonis returned to his Hotel and left the next day for London.Chris Nonis had then telephoned External Affairs minister Prof. GL Peiris and said that he would be tendering his resignation with a month’s notice”
“Thereafter President Rajapaksa and Prof. Peiris who both value High Commissioner Nonis highly had engaged in damage control exercises. The President had instructed his chief of staff Gamini Senarath who was on a private visit to France to go to Britain and meet with Nonis. Senarath had done so and told Nonis that President Rajapaksa had summoned Sajin de Vass Gunawardena and lambasted him for assaulting Nonis”.
“Prof. Peiris who is closely associated with Nonis and was responsible for appointing him as envoy to Britain also communicated with Nonis and told him that he was notgoing to accept the high commissioner’s resignation because the President, Government and Country valued his worth highly and needed his services badly.A seemingly mollified Chris Nonis had agreed to reconsider his unaccepted resignation provided Sajin de Vass Gunawardena apologised to him”.
“It is learnt that Sajin de Vass Gunawardena is now being pressured to issue a formal apology in private to Chris Nonis. According to informed sources the apology is most likely to be tendered as President Rajapaksa has ordered de Vass Gunawardena to do so.If and when that occurs Nonis would accept it, withdraw his unacceptable resignation and continue as usual in London. The row would turn out to be a storm in a (Mackwoods)tea cup!”
[size=14]
[/size]
TRANSFORMED
Contrary to earlier expectations that the incident would be resolved amicably after an apology was issued by Sajin de Vass Gunawardena, the incident has transformed itself into one where the allegedly aggrieved party, Dr. Nonis is now placed in the dock and is being blamed as having falsely implicated the Galle district MP and also of insulting a superior official Ms. Seneviratne in foul language.
It is learnt reliably that President Rajapaksa who had earlier accepted Dr. Nonis’s version of the incident is now having second thoughts about the bona fides of his High Commissioner on this matter.Initially the President had been very annoyed with Sajin Vass Gunawardena and chastised him. He had asked Sajin to tender an apology to Dr. Nonis and pacify the high commissioner. The President had also told Sajin that he need not accompany him to Italy to meet Pope Francis in the Vatican.
Sajin de Vass Gunawardena however had refused to apologise to Dr. Nonis saying that he had not assaulted the envoy to UK as alleged. Sajin’s stance is that during conversation at the New York dinner an argument had erupted between himself, Dr. Nonis and Ms. Seneviratne.Dr. Nonis in an inebriated state had insulted the External Affairs secretary Ms. Kshenuka Seneviratne and called her a “Fucking Bitch”. At this point Sajin had allegedly remonstrated with Dr. Nonis asking him to withdraw the remark and say sorry to Ms. Seneviratne.
Dr. Nonis had refused and begun abusing Sajin whereupon the Galle district MP had tried to move closer to Dr. Nonis but was restrained by other guests at the dinner. Dr. Nonis had then tried to lunge at Sajin but had lost his balance and fallen on the ground. He was helped to his feet and had left the place despite people trying to calm him down.
Mr. Sajin de Vass Gunawardena’s version of the incident has been corroborated by Ms. Kshenuka Seneviratne in her complaint. The External secretary’s version of the incident tallies with Mr. Gunawardena’s version.Moreover Ms. Seneviratne alleges that Dr. Nonis had been insultingly abusive of her and that it was Sajin de Vass Gunawardena who came to her defence to protect her from Dr. Nonis’s atrocious conduct.
EYEWITNESSES
Besides Ms. Seneviratne’s “testimony” on his behalf, Mr. Vass Gunawardena has also obtained statements from several other eyewitnesses at the dinner including the host and other senior diplomats from Sri Lanka. It is also learnt that a litany of complaints against Dr. Nonis by present and former diplomatic personnel at the High Commission in London has been compiled and submitted to the President.
According to informed sources the facts and supportive statements presented by Sajin de Vass Gunawardena have made a different impression on President Rajapaksa. He had revised his earlier opinion and asked Sajin to accompany him to the Vatican. This last minute change had led to the cancellation of a press conference scheduled by Sajin de Vass Gunawardena where the External ministry monitoring MP wanted to explain his side of the story to the media.
Another fact which has irritated President Rajapaksa is the appearance of news reports in the social media about the incident. The President had wanted to resolve the problem amicably without any publicity and had instructed the parties concerned to act accordingly.
A “request” had also gone out to mainstream media in Sri Lanka to avoid reference to the incident. This had been adhered to in Sri Lanka but subsequently news reports had begun appearing in overseas websites.An irritated President has allegedly been informed that the primary source of the “inspired leaks” was Dr. Nonis himself.
It is against this backdrop that President Rajapaksa has now ordered an inquiry into the incident instead of hushing it up as intended earlier. Sajin de Vass Gunawardena who maintained a deafening silence earlier has now become confident enough to openly tell a TV channel from Vatican that he had not assaulted Nonis and that the envoy’s resignation was a personal matter. He has said that eyewitnesses in New York would bear him out. News reports have also appeared about President Rajapaksa ordering an inquiry after Ms. Kshenuka Seneviratne complained which indicate that the external affairs ministry secretary’s account of the incident has acquired credibility.
The tables therefore seem to have been turned on Dr. Chris Nonis. The perceived victim is now being portrayed in a different light. The Alleged “plaintiff” is being depicted as the alleged “defendant”.Dr. Nonis is very unlikely to receive any support from within the External Affairs ministry where the Sajin –Shenuka duo is reportedly in full control. Very few eyewitnesses in New York are likely to testify on his behalf if and when required to do so.Nonis is very unpopular with the former and present staff at the London High Commission and not likely to get any succour there. The Chairman of Mackwoods is an outsider to the ministry and his chief source of strength is his “patron” Prof. Peiris but the external affairs minister is not in a position to help Nonis even if he wants to do so.Thus even if the Nonis version of the incident is correct he will find it almost impossible to prove it conclusively. Besides there is always the possibility that the versions of Sajin and Kshenuka are indeed the truth.
UNENVIABLE
Under these circumstances it is obvious that Dr. Chris Nonis is in an unenviable position. The High Commissioner to Britain who earlier refused to speak to the media saying he was a “professional” has now broken his silence and acknowledged to a TV channel that he had been assaulted and that he has submitted his resignation.It is indeed possible that some of the opposition parties and a group of dissidents within the Govt along with sections of the media may espouse his cause.This however will provide him much exposure for a period of time but will be of little use to him in the final analysis.
Difficult as it may seem, Dr. Nonis has in realistic terms no choice other than to follow through with the resignation he has submitted and call it quits. That way he could depart with dignity instead of being compelled to do so in disgrace.
There is no denying that Dr. Nonis has rendered yeoman service to the country as High Commissioner and projected a very positive image of Sri Lanka in extremely adverse circumstances. Nevertheless he will have to go as others like Dayan Jayatilleka and Tamara Kunanayakam have done so before. This sadly is the “nature of things” in Sunny Sri Lanka!
DBS Jeyaraj can be reached at dbsjeyaraj@yahoo.com