- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම
February, 14, 2020
“අපි එක්සයිඩ් ලංකා සමාගම සමඟ කළ එකාබද්ධ මෙහෙයුමක් ලෙස ලෝකයේ පළමු වෙනි වතාවට ග්‍රැෆීන් යෙදූ කාර් බැටරිය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ග්‍රැෆීන් කාර් බැටරියක් තුළට යෙදවීමේ දී අතිවේගවත් ආරෝපණ සීඝ්‍රතාවයක් අපිට දකින්න ලැබුණා. සාමාන්‍ය බැටරියක් චාර්ජ් වෙන්න පැය 3ක් යනවා නම්, මේ බැටරියක් පැයයි මිනිත්තු 15 කින් චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය බැටරියක ආයු කාලය වසර 2-3 ක් වෙනවා නම් මේ බැටරියක ආයු කාලය වසර 5-8 කට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මේ සියල්ලන්ගෙන්ම බලශක්තිය ඉතුරු වෙනවා“.
සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී මංජු ගුණවර්ධන මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය. ඔහු මෙහිදී හෙළිදරව් කර සිටියේ සම්ප්‍රදායික මිනිරන් කර්මාන්තයෙන් ඔබ්බට ගොස් සුවිශාල විදේශ විනිමයක් මෙරටට ලබා ගත හැකි කර්මාන්තයක් පිළිබඳවයි.
ඉතිරි කොටස
http://biz.adaderana.lk/%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%90%e0%b7%86%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%9a%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f/
- nuwanmja
- Posts : 86
Join date : 2019-02-20
Age : 33
Location : Gampaha
Re: මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම
thanks Nihal