- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ධම්මික ලංකා සෙරමික් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ධම්මික පෙරේරා මහතාගේ මෙම ඉවත් වීමත් සමඟම සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා වන ඒ.එම්. වීරසිංහ මහතා ලංකා සෙරමික් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් පත්ව තිබේ.
ලංකා සෙරමික් පීඑල්සී හි 73.5% ක කොටස් හිමිකාරීත්වය රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සතුවන අතර රෝයල් සෙරමික්ස් හි 55.96% ක කොටස් හිමිකාරීත්වය වැලිබල් වන් පීඑල්සී සතු වේ. වැලිබල් වන් පීඑල්සී හි 63%ක පරම කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතුව පවතී.
වැලිබල් වන් පීඑල්සී හා රෝයල් සෙරමික්ස් පීඑල්සී යන සමාගම් දෙකේම සභාපතිවරයා වන්නේ ධම්මික පෙරේරා මහතා යි.