- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සුරැකුම්පත් කොමිසමේ නව සභාපති රනෙල් විජේසිංහ ?
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී විජේසිංහ මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බවත්ය.
“දැනට මේ ගැන confirm කරන්න බැහැ. ඒ ලියකියිවිලි තාම finalize වෙලා නැහැ. එසේ වුණාම කියන්න පුළුවන්.“
“යෝජනාවක් දීලා තියෙනවා. ආණ්ඩුව හැකි ඉක්මනින් commission එක reconstitute කරන්න හදනවා. Commission එකේ 10 දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ ලියකියවිලි ඔක්කොම බලලා ඒ තීරණය අමාත්‍යාංශය ගනී“, යැයි විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
තිලක් කරුණාරත්න මහතා සභාපතිත්වය දරන වත්මන් කොමිසමේ සාමාජිකයෙකු ලෙස රනෙල් ටී විජේසිංහ මහතා කටයුතු කරනු ලබයි
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22