- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඔබේ මන්ත්රීවරයා පාර්ලිමේන්තු යනවාද?
ඒ බව අනාවරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු කටයුතු කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණ ඉදිරිපත්කරන manthri. lk වෙබ් අඩවිය විසිනි.
ජනතාවගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තු සැසිවාරවලට මන්ත්රීවරුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කෙරේ.
ඒ අනුව සිය ප්රදේශයේ මන්ත්රීවරයා හෝ මන්ත්රීවරිය පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද සහ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවලට සහභාගි වන්නේද යන්න පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් දැන ගත හැකිය.
මන්ත්රීවරුන් 14 දෙනෙකු මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර 21ටම සහභාගි වී තිබේ.
http://www.bbc.com/sinhala/sri-lanka-41147275
http://www.manthri.lk/
- jiggysaurusTop contributor
- Posts : 548
Join date : 2014-07-09
Re: ඔබේ මන්ත්රීවරයා පාර්ලිමේන්තු යනවාද?
Ewa track karanda web adawi nadda?