The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Wed Jun 03, 2015 9:13 am
Message reputation : 100% (2 votes)
ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

(www.randora.lk-02/06/2015)-මෑගි ක්ෂණික නුඩ්ල්ස් සාම්පල මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට ඉන්දිය රසායනාගාර පර්යේෂණ මගින් තහවුරු විමත් සමඟම ඉන්දිය නේස්ලේ සමාගමට හා එහි සන්නම් තානාපතිවරු වු ප්‍රකට බොලිවුඩ් නළු නිළි කැලකට එරෙහිව නීතිමය පියවර ගැනිමට එරට බලධාරින් පියවර ගනිමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
Monosodium glutamateසහ ඊයම් නියමිත මාත්‍ර ඉක්මවා අදාල සම්පල වල තිබු බවට තහවුරු විමත් සමගම ඉන්දියාව පුරා අදාල නුඩ්ල්ස් සාම්පල පරික්ෂා කිරිමේ විශේෂ ක්‍රියාන්විතයක් දියත් කිරිමට එරට බලධාරින් පියවර ගෙන ඇත.

කෙසේවෙතත්,ඉන්දිය නෙස්ලේ බලධාරින් පවසා ඇත්තේ තමන්ගේ අභ්‍යන්තර පරික්ෂණාගාර තත්ත්වයන් අනුව එවැනි අහිතකර තත්ත්වයක් තහවුරු වි නැති බවයි.

ඉන්දිය ප්‍රාන්ත රජයන් කියිපයක්ම ස්වකිය ප්‍රාන්ත වල සිල්ලර වෙළෙඳ ජාල වලින් මෙම නිෂ්පාදන ඉවත් කර ගැනිමට පියවර ගත් අතරේ මෑගි ක්ෂණික නුඩ්ල්ස්සන්නම් තනාපතිවරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zintaයන බොලිවුඩ් නළු නිළියන් හා එරට නේස්ලේ බලධාරින් ට එරෙහිව මුල් නීතිමය පියවර ගැනිමටත් අවශ්‍ය වෙතොත් ලැබෙන සාක්ෂි මත අත්අඩංගුවට ගැනිමට අදාල ව බීහාර් අධිකරණය නියෝගද මේ වන විට නිකුත් කර ඇත.

මෙම අධිකරණ නියෝග නිකුත් වි ඇත්තේ මෙම නුඩ්ල්ස් ආහාරයට ගෙන රෝගි වු අයෙකු ඉදිරිපත් කළ අධිකරණ පෙත්සමක් විභාග කිරිමෙන් අනතුරුවයි.

New Delhi - Samples of Maggi noddles were on Tuesday found “unsafe” for consumption in the national capital prompting Delhi government to contemplate action against its manufacturer Nestle India.

A senior official in the Delhi government said the Maggi samples were found unsafe during lab testing.

Sources said the city government was contemplating various options on the issue.

The probe into alleged lapses of food safety standards has already been expanded to test Maggi noodle samples from across the country following detection of monosodium glutamate and lead in excess of the prescribed limit in the noodles.

However, Nestle India claimed it has got samples tested in an external laboratory as well as in-house and that the product was found “safe to eat”.

Earlier, the Kerala government had ordered pullout of Maggi noodles from its retail outlets while samples of the product in Haryana were lifted for testing even as a Bihar court ordered that an FIR be filed against its brand ambassadors Amitabh Bachchan, Madhuri Dixit and Preity Zinta.
Market R
Market R
Posts : 221
Join date : 2015-01-07

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Wed Jun 03, 2015 11:41 am
What about Sri Lankan products?
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Wed Jun 03, 2015 11:52 am
Message reputation : 100% (1 vote)
ඉන්දියාවේ එහෙම වුනාට, ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
NC`
NC`
Top contributor
Top contributor
Posts : 163
Join date : 2014-09-27

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 9:16 am
Message reputation : 100% (2 votes)
It doesn't matter those Multi-national companies. investigation should done in here too.
Previously its "Fonterra" brand milk powder. In PR China those directors were hanged for selling poisons. Now its Nestle "Maggie" in India.
But what happens in SL. Sudden, change of production form New Zealnd farm to local farms. (some Youghrts).
There's a duty of a public as well to avoid consuming these brands. But, everything get forget when our people see a actress or a cute mom with a cute son with some promotions.. And thats all. Bcz they know that's Poor minds of SL society.
Day by day, year by year the number cancer patients increasing. Now, its been already spreaded to childrens and teens as well. Not only cancers and some chronic diseases which could be seen in adults.
If its not taken neccessary legal steps by the authorities, plus educating public we'll left only sicks. So, what's the future of the country.
Its time all of us to be educate and get known against those and;
Indeed all we have to think out of the box of Money, which MN businesses believes as anything can be concealed.
And its the time to think altogether, about the our Health and Future of the society.
Bcz its "Arogya parama labaa ..." for all us. And its our prime happiness..
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 9:20 am
Well Said NC. Very Happy
Belling the CAT is the most difficult part but.

(Guys Don't worry, here we are talking about a different CAT). Very Happy
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 9:54 am
This is why I shifted to "Highland and Palwatte" Smile
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 10:55 am
Harischandra Noodles Kamu Smile
avatar
jiggysaurus
Top contributor
Top contributor
Posts : 548
Join date : 2014-07-09

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 12:01 pm
Message reputation : 100% (3 votes)
chutiputha wrote:Harischandra Noodles Kamu Smile

Ha............Kamu?

Chutiputhata eka akurak waraduna
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 12:03 pm
jiggysaurus wrote:
chutiputha wrote:Harischandra Noodles Kamu Smile

Ha............Kamu?

Chutiputhata eka akurak waraduna

Hapoi Smile
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 12:04 pm
Message reputation : 100% (2 votes)
දවසක් මම මගේ පුතා අරගන වෛද‍ය්‍යවරයා ලගට ගියා.(ඔහු මගේ මිතුරෙක්)

දිනපතා සැදෙන හිසේ කැක්කුමට බෙහෙත් ලබාගැනීමට.කන බොන ජාති අහලා මට හොඳටම බැන්නා.

බිස්කට් හා ක්ෂනික නූඩ්ලස් දෙන්නම එපා කිව්වා.

ඊට වඩා හොඳයි පුන්නක්කු  ටිකක් දෙන්න කිව්වා. Sad

බෙහෙත් දුන්නෙත් නෑ.ඒවා නොදි සතියකින් එන්න කිව්වා.

ඒවා නොදි සතියක් යනවට හිසේ කැක්කුමත් නෑ.   Very Happy

මම හිතනවා Path මේගැන වැඩි විස්තර කියයි
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 12:10 pm
nihal123 wrote:දවසක් මම මගේ පුතා අරගන වෛද‍ය්‍යවරයා ලගට ගියා.(ඔහු මගේ මිතුරෙක්)

දිනපතා සැදෙන හිසේ කැක්කුමට බෙහෙත් ලබාගැනීමට.කන බොන ජාති අහලා මට හොඳටම බැන්නා.

බිස්කට් හා ක්ෂනික නූඩ්ලස් දෙන්නම එපා කිව්වා.

ඊට වඩා හොඳයි පුන්නක්කු  ටිකක් දෙන්න කිව්වා. Sad

බෙහෙත් දුන්නෙත් නෑ.ඒවා නොදි සතියකින් එන්න කිව්වා.

ඒවා නොදි සතියක් යනවට හිසේ කැක්කුමත් නෑ.   Very Happy

මම හිතනවා Path මේගැන වැඩි විස්තර කියයි

පුනක්කුත් බෝමුකෝ බලන්න වෙලාවක ..
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Thu Jun 04, 2015 12:59 pm
jiggysaurus wrote:
chutiputha wrote:Harischandra Noodles Kamu Smile

Ha............Kamu?

Chutiputhata eka akurak waraduna

Harischandra Mills PLC | Sri Lanka
www.harischandramills.com/
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු! Empty Re: ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!

Fri Jun 05, 2015 8:40 am
Nestle India has said it has decided to take its popular brand of instant noodles off the shelves in the country after several Indian states banned it for allegedly containing unsafe levels of lead.

The company said in a statement that the trust of its consumers and the safety of products was its first priority, but added "Maggi noodles are completely safe and have been trusted in India for over 30 years".

Several Indian states, including Uttrakhand, New Delhi, Gujarat and Indian-administered Kashmir, have either ordered the withdrawal of Maggi noodles from shops or are carrying out further tests on samples before taking action in conjunction with the federal government.

The statement said the Maggi noodles would be back in the Indian market as soon as the current situation is clarified.

Maggi sales have plunged in India since laboratory tests ordered by some state governments showed the noodles contained lead at levels far higher than legally allowed. The tests also detected the chemical flavor enhancer monosodium glutamate, or MSG, which is not mentioned in the product's list of ingredients.

Maggi noodles are a hot favorite with school and college students and Nestle's "two-minute" advertising campaign stressing the ease of making the snack have made it a household name in India. The noodles are Nestle's fastest-selling food item in India, clocking about 15 billion rupees ($240m) in sales annually.

https://en-maktoob.news.yahoo.com/nestle-india-pull-noodles-shops-over-lead-scare-023829412--finance.html
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum