The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Booze Calculator
Today at 3:31 pm by කිත්සිරි ද සිල්වා

» Things we are not aware of-Sri Lanka politics.
Today at 1:59 pm by කිත්සිරි ද සිල්වා

» S&P upgrades DFCC Bank’s rating outlook from Negative to Stable
Today at 12:13 pm by CK

» PB. N0000 (People's Bank)
Today at 10:54 am by yellow knife

» Plantations - Analysis by Saliya
Yesterday at 11:31 am by lanka

» ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක්
Wed Dec 13, 2017 5:17 pm by Ethical Trader

» දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්!
Wed Dec 13, 2017 5:12 pm by Ethical Trader

» පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්
Tue Dec 12, 2017 8:12 pm by CK

» Best combination in Sinhala music: Prem+Victor
Tue Dec 12, 2017 3:49 pm by CK

» JKH trades in a tight channal
Tue Dec 12, 2017 12:09 pm by lanka

» Sri Lanka to push ahead with shipping liberalization
Tue Dec 12, 2017 10:13 am by Ethical Trader

» Investment in listed companies.
Tue Dec 12, 2017 8:45 am by Ethical Trader

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sun Dec 10, 2017 6:59 pm by කිත්සිරි ද සිල්වා

» Trading
Sat Dec 09, 2017 7:42 pm by The Alchemist

» In the Meantime, Within Our Shores !
Sat Dec 09, 2017 5:39 pm by Ethical Trader

» ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි
Fri Dec 08, 2017 5:13 pm by Ethical Trader

» IMF approves US$ 251.4 mn to Lanka
Fri Dec 08, 2017 5:11 pm by Ethical Trader

» Strong uptick in exports, FDI
Fri Dec 08, 2017 12:09 pm by Ethical Trader

» Sri Lanka needs more taxes to cover SOE losses,
Fri Dec 08, 2017 12:04 pm by Ethical Trader

» ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති
Fri Dec 08, 2017 11:56 am by Ethical Trader

» Far reaching new Securities Exchange Bill gazetted
Thu Dec 07, 2017 5:39 pm by Ethical Trader

» Is he an Aladdin with a magic lamp
Thu Dec 07, 2017 5:37 pm by Ethical Trader

» CMEC to build 400 MW natural gas power plant in Sri Lanka
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» Cabinet approves signing of share ownership agreement on Hambantota Port
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
Thu Dec 07, 2017 5:31 pm by Ethical Trader

» හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා
Thu Dec 07, 2017 12:50 pm by Ethical Trader

» Dividend Announcement
Tue Dec 05, 2017 5:06 pm by Ethical Trader

» පළාත් පාලන ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම බිලියන 3 ඉක්මවයි
Tue Dec 05, 2017 2:31 pm by guruji

» ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ
Tue Dec 05, 2017 2:21 pm by Ethical Trader

» උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""
Tue Dec 05, 2017 2:17 pm by Ethical Trader

» මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"
Tue Dec 05, 2017 2:06 pm by Ethical Trader

» ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි
Mon Dec 04, 2017 1:14 pm by nihal123

» Flying is the Safest mode of Transport
Sun Dec 03, 2017 9:08 am by කිත්සිරි ද සිල්වා

» කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්
Fri Dec 01, 2017 7:40 pm by කිත්සිරි ද සිල්වා

» එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්
Fri Dec 01, 2017 11:58 am by Ethical Trader

» හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ
Fri Dec 01, 2017 11:47 am by Ethical Trader

» දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි
Fri Dec 01, 2017 11:36 am by Ethical Trader

» Laughter the Best Medicine
Thu Nov 30, 2017 6:08 pm by කිත්සිරි ද සිල්වා

» ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"
Thu Nov 30, 2017 4:12 pm by Ethical Trader

» සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට
Thu Nov 30, 2017 4:08 pm by Ethical Trader

» අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට
Thu Nov 30, 2017 3:57 pm by Ethical Trader

» "උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් විදලා" - දකුණු කොරියාව
Wed Nov 29, 2017 1:01 pm by Ethical Trader

» Govt. to release 50 acres of capital land for investments
Tue Nov 28, 2017 11:32 am by කිත්සිරි ද සිල්වා

» Higher oil bill overshadows strong growth in exports
Tue Nov 28, 2017 11:12 am by Backstage

» නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්
Mon Nov 27, 2017 5:43 pm by Ethical Trader

» Deadly earthquakes could hit a billion people next year
Mon Nov 27, 2017 10:40 am by Backstage

» Only Sri Lanka’s top five stockbrokers profitable
Mon Nov 27, 2017 10:22 am by Backstage

» Brush manufacturer BPPL faced tough six months
Mon Nov 27, 2017 10:17 am by Backstage

» Sri Lanka's got Talent
Sun Nov 26, 2017 11:33 pm by sashimaal

» CUBA FOUND A CANCER VACCINE! MORE THAN 4 THOUSAND PEOPLE HAVE ALREADY BEEN CURED BY IT!
Sat Nov 25, 2017 11:38 am by Ethical Trader

December 2017
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

View previous topic View next topic Go down

වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

Post by nihal123 on Tue Aug 22, 2017 6:41 pm

හම්බන්තොට නගරය චීනයේ ෂැංහයි නගරය වැනි නගරයක් බවට පත්කොට ශ්‍රී ලංකාව තව වසර 15 දී සිංගප්පූරුව පරදා දියුණූ රටක් බවට පත් කරන බව චීන රජයේ තානාපති යී ෂින් ලියෑන් මහතා තංගල්‍ලේ පැවැති උත්සවයකදී පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසැල් සිසුන් 1000 ට පාසල් උපකරණ බෙදා දීම සඳහා තංගල්ල ශ්‍රී දීපංකර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සවයේදී තව දුරටත් අදහස් දැක් වූ චීන තානාපතිවරයා චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 1600 කට වැඩි ඉතිහාසයක් දක්වා ඈතට විහිදී යනවා. චීන ජාතික භික්ෂුන් වහන්සේ නමක් වූ පාහියන් භික්ෂුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම දක්වා චීන ලංකා සබඳතා ඈතට විහිදී යනවා. 1952 වසරේ චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති වූ රබර් සහල් ගිවිසුම අපේ හොඳ හිත තව තවත් වර්ධනය කරන්න හේතු වුණා.
හම්බන්තොට වරාය ආශ්‍රිතව අපි නව කර්මාන්ත ශාලා ඇති කොට මගේ ඉදිරිපිට ඉන්නා මේ දූ දරුවන්ට රැකියා ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට රැකියා විශාල ප්‍රමාණයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම දකුණු පළාත තුළ යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න චීන රජය ඉදිරියේදී පියවර ගන්නා බවද මම මෙහිදී සඳහන් කරන්න කැමතියි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා:-
චීන රජය හා වර්තමාන රජය අතර තිබෙන සුහද ශීලී බව නැති කරන්න සමහරුන් උත්සාහ ගනිමින් ඉන්නවා. ඔවුන් ඒ තුළින් දේශපාලන වාසි ගන්න හදනවා. නමුත් මම කියන්න කැමතියි එහෙම කඩාකප්පල් වැඩ කරමින් ඉන්න අයටත් ඉදිරියේදී මේ යහපාලන ආණ්ඩුවට සහයෝගය දෙන්න සිදු වෙන බව
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4242
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

Post by Yin-Yang on Wed Aug 23, 2017 12:17 pm

හු හූ හූ !!!

මට හිතෙන්නේ දැන් චීන්නුත් අපේ උන්ගෙන් ඉගෙනගෙන වගේ ටෝක්ස් දෙන හැටි.

හි හි හී!!!

මු ඊළඟ පාර චන්දෙත් ඉල්ලයිද?
avatar
Yin-Yang

Posts : 928
Join date : 2016-03-12

Back to top Go down

Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

Post by Ethical Trader on Wed Aug 23, 2017 12:52 pm

මහින්ද පෝට් එක හදල කොම්ස් අරන් අයින් උනා. දැන් ආයෙ රිංගන්න වලි කනවා කෑමෙ රහ දන්න නිසා. මහලු හම්පඩ වාමාංශිකයනුත් පරන හොරැ ටිකත් වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හදනවා. දොස්තරලාත් පොඩි චූන් එකක් ගහනවා. දේශපාලනේ තැනක් නැතිව හිටපු පෙරටුගාමී පක්ෂයටත් දැන් ටික කාලෙකට ජොබ් එකක් තියෙනවා. ජේවීපී එකට විකල්පයක් වෙන්න ඒ අයට කවදාවත් බෑ. ඉන්දියාව මේවා පස්සෙන් ඉන්නව වගේ පේනවා. හැමෝම රෝ එකේ සල්ලි අරන් වගෙත් පේනවා.

ණය ගෙවන ගමන් සංවර්ධනේ ඉක්මන් කොරන්න සල්ලි නැති නිසා රනිල් ඒක 99 අවුරැදු බද්දට චීනාට දුන්නා. වෙලාවට නය වාරික ගෙවන්න බැරි උනානම් අපට වෙන්නෙ මොකක්ද? වෙන විකල්පයක් කවුරැවත් පෙන්නලා නැහැ.

ජේවීපී එක ට තවම හරි හමං වැඩ පිලිවෙලක් තියා විශන් එකක් වත් නෑ, නමුත් ආණ්ඩු කරන්න බැරි උනත්, ඒ පක්ෂය පාර්ලිමේන්තුවේ ඉන්න ඕන බවයි මං අවංකව හිතන්නෙ. ඔවුනට මේකෙ වැදගත් රෝල් එකක් තියෙනවා.

මට නම් පෙනෙන්නෙ චීනා වැඩේ හරියට කොරයි කියල. මොකොද දකුණු ආසියාවේ චීන ස්ථාවරය මේ පෝට් එක දියුණුකිරීම මත පදනම් වෙන බවයි පෙනෙන්නෙ. අපේ උන් වගේ උන් පිස්සු කෙලින එකක් නෑ. රට ගැන හිතන මධ්‍යස්ත මතධාරින් හැටියට පක්ෂ දේශපාලනේ අමතක කොට අපි මේ අවස්ථාවේ දී රජයට අවස්ථාවක් දියයුතු බවයි මට පෙනෙන්නෙ.


Yin-Yang wrote:හු හූ හූ !!!

මට හිතෙන්නේ දැන් චීන්නුත් අපේ උන්ගෙන් ඉගෙනගෙන වගේ ටෝක්ස් දෙන හැටි.

හි හි හී!!!

මු ඊළඟ පාර චන්දෙත් ඉල්ලයිද?
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3072
Join date : 2014-02-28

Back to top Go down

Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

Post by Yin-Yang on Wed Aug 23, 2017 3:09 pm

ඉතිං මචෝ, චීන හරියට වැඩේ දෙනවනං;
ඌට චන්දෙ දීල, ආණ්ඩුවත් ඌටම දෙමු බං.

avatar
Yin-Yang

Posts : 928
Join date : 2016-03-12

Back to top Go down

Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

Post by Ethical Trader on Wed Aug 23, 2017 5:57 pm

ඇත්තටම එවුන්ට ජන්ද බලේ තිබ්බ නම් ඒකත් කොරන්න තිබ්බා. එතකොට අපේ උන්ට බයිලා නටන්ට බැරිවෙයි.
Yin-Yang wrote:ඉතිං මචෝ, චීන හරියට වැඩේ දෙනවනං;
ඌට චන්දෙ දීල, ආණ්ඩුවත් ඌටම දෙමු බං.

avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3072
Join date : 2014-02-28

Back to top Go down

Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

Post by HUNTER on Wed Aug 23, 2017 11:00 pm

Just thinking...

Is there any way of leasing out our voting right also for few years?

I haven't used it for quite a few years so far.....
avatar
HUNTER
Top contributor
Top contributor

Posts : 1650
Join date : 2014-07-14

Back to top Go down

Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

Post by Backstage on Thu Aug 24, 2017 12:03 am

Fried rice and Devilled chicken is our biggest problem.
avatar
Backstage
Top contributor
Top contributor

Posts : 3223
Join date : 2014-02-24

Back to top Go down

Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

Post by Ethical Trader on Thu Aug 24, 2017 11:05 am

Hunter, non-use of voting right without acceptable reason is an offense in some countries. Any way Sri Lanka has not gone into such levels of recognizing the value of individual votes. May be our votes are not that valuable to the governments. Remember there was a time when elected MPs were bought for money & favors. In fact, they were selling or leasing our votes after they were elected.
HUNTER wrote:Just thinking...

Is there any way of leasing out our voting right also for few years?

I haven't used it for quite a few years so far.....
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3072
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum