- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Politics - PolTicks
Several more UPFA Parliamentarians say they have been removed from the central committee of the Sri Lanka Freedom Party (SLFP).
Former Minsiters SM Chandrasena, Bandula Gunawardena,TB Ekanayake and Salinda Dissanayake have been removed from the SLFP central committee
http://www.adaderana.lk/news/30457/several-slfp-central-committee-members-sacked-
මහ ඡන්දෙට තරඟ කරන බව ෆොන්සේකා කියයි
ලබන මහ මැතිවරණයේ දී තමා අනිවාර්යයෙන්ම තරඟ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය
http://www.lankadeepa.lk/index.php/articles/308885
Next General Election and 100 Days Over By Next Week.
19th Amendment on 20th April
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: Politics - PolTicks
මහින්ද රාජපක්ෂගේ පිළුණු වූ සුප් හැලියට වඩා මෛත්‍රී රනිල් කැඳහැළිය හොඳ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.
ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ කැඳ බෙහෙවින් ගුණදායක ඖෂධීය පානයක් බවයි.
‘කැඳ කොච්චර හොඳද? මහින්දගේ පිළිණු වූ සුප් බොනවට වඩා කැඳ බීම බොහොම හොඳයි.‘ යනුවෙන් ඔහු කීවේය.
http://www.lankadeepa.lk/index.php/top_story/309016