Gota's Era
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ රාජතාන්ත‍්‍රිකයන් අතර ප‍්‍රසන්න රණවීරත්.. සමාජාලවල විවේචන..
February 9, 2020 at 11:20 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙව් පසු පළමු නිල සංචාරය ලෙස මේ වන විට ඉන්දියාවේ සංචාරයේ යෙදී සිටියි.
ඔහුගේ තෙදින නිල සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ද සහභාගී කරවා ගෙන තිබීම ගැන සමාජ ජාලවල විවේචනාත්මක අදහස් පල වෙයි.
අගමැතිවරයා තම පළමු නිල සංචාරය සඳහා තෝරාගෙන තිබුණේ ඉතා සීමිත පිරිසකි.
රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති ඇතුළු ඉහල පෙලේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හමු වී සාකච්චා කරයි.
- puliyanamTop contributor
- Posts : 482
Join date : 2014-02-28
Re: Gota's Era
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: Gota's Era
( like Mahinda still nurturing the likes of Prasanna Ranaweera ? )
I am ashamed that a person with the qualities of Prasanna Ranaweera
is presented as one of the representatives of Sri Lanka of a delegation
to commemorate Mahatma Ghandi of all.
Shouldn't everyone be ashamed ?
Or is there anyone here who supports this MR decision to take PR?
[/quote]yellow knife wrote:Gota's era is important for us as this is the era where New is trying to chase out OLD. OLD is struggling to remain as it is. NEW is setting example to OLD to follow.
අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ රාජතාන්ත‍්‍රිකයන් අතර ප‍්‍රසන්න රණවීරත්.. සමාජාලවල විවේචන..
February 9, 2020 at 11:20 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙව් පසු පළමු නිල සංචාරය ලෙස මේ වන විට ඉන්දියාවේ සංචාරයේ යෙදී සිටියි.
ඔහුගේ තෙදින නිල සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ද සහභාගී කරවා ගෙන තිබීම ගැන සමාජ ජාලවල විවේචනාත්මක අදහස් පල වෙයි.
අගමැතිවරයා තම පළමු නිල සංචාරය සඳහා තෝරාගෙන තිබුණේ ඉතා සීමිත පිරිසකි.
රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති ඇතුළු ඉහල පෙලේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හමු වී සාකච්චා කරයි.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: Gota's Era
I don't enjoy being a cynic but my view is that we are still about 8 to 10 years away from a possible "new thought" group entering the ruling class. Much of what seems new now is old in new packaging. Scratch below the surface and its a load of primitive baggage in the locker. Hope I am at least partially wrong.
- Lee Goh
- Posts : 9
Join date : 2019-11-26
Re: Gota's Era
I am repulsed by MR decision to take PR.
I hope GR together with BR will marginalize MR cabal.
If not Backstage post will hold.
For the sake of us poor investors I hope GR prevails.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
දේශපාලනය නොකර ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා.. අපි ගැන කතාවක්වත් නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී විරෝධයේ..
February 9, 2020 at 3:00 pm | lanka C news
කිසිදා දේශපාලනය නොකළ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර පමණක් ජන හමු කීපයක් ඇමතූ පිරිසකට වියත්මග යැයි කියමින් නාමයෝජනා ලබාදීමට සූදානම් වන බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත රංගන හපුආරච්චි මහතා පවසයි.
වයස අවුරුදු 35ට අඩු මෙරට එකම උපාදිදාරී පළාත් සභා මන්ත්‍රීවරයා වන තමන් ගැන කිසිම කතාවක් නැති බවද ඔහු කියයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා මෙම විරෝධය සඳහන් ක
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
I want/ need is a letter from the Politician directly addressed to the Principal to admit my child to school. But what We need is a transparent mechanism of School Admission...
The list continues. The fight between I and We represent the Old and New. The old is what I prefer and the new is what we prefer.
Now the fight between I and We have surfaced out with the Old Vs New.
මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කරන්නෙම නෑ..- රාජ්‍ය නිලධාරිනියක් ඇමති සනත් නිශාන්තට ඇගිල්ල උරුක් කරමින් කියයි.. [Video]
February 12, 2020 at 10:40 am | lanka C news
තමනට කිසිසේත්ම නීතියට පිටින් වැඩ කිරීමට නොහැකි බවපවසමින් මීගමුවේ රාජ්‍ය නිලධාරිනියක ඇමති සනත් නිශාන්ත මහතාට සෘජුවම පැවසීය.
කඩොලාන පරිසර පද්ධතියක ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ඉඩමක් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමනදී ඇය මේ බව කියා සිටියේය.
ඇමතිවරයාට හා ඔහුට සහාය දැක්වූ පිරිස් නොතකමින් ඇය සඳහන් කළේ තමන් නීතියට පිටින් වැඩ නොකරන බවයි.
එම නිලධාරිනිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක යයිද වාර්තා වෙයි
https://youtu.be/9gf6dmMErxE
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
February 13, 2020 at 2:10 pm | lanka C news
කඩොලාන පරිසරය ආරක්ෂා කිරීමට පෙනී සිටි වනජීවී නිලධාරිනිය වෙනුවෙන් රජය පෙනීසිටින බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ජාතියේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්නා වූ නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු පැවසීය.
එම නිලධාරිනිය සමග ජනතා රජය, ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයද සිටින බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
If Gota is genuine he can chase out the Minister concerned.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
‘මං මිරිස්කුඩු මන්ත‍්‍රීගේ පුතා..’ කියමින් කොළඹ ආනන්ද විදුහලේ සිසුවෙක් සෙසු සිසුන්ගෙන් කප්පමන් ගනී..
February 17, 2020 at 10:32 pm | lanka C news
– am.lk වෙතින් උපුටා ගන්නා ලද්දකි..
“සල්ලි දීපන් නැත්තම් බලා ගන්න පුළුවන්. මම අහවල් මන්ත්‍රීගේ පුතා.” යැයි තර්ජනය කරමින් පාසල් භෝජනාගාරය තුළදී සෙසු සිසුන්ගෙන් කප්පම් ගන්න එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු ගැන තොරතුරු වාර්තා වෙයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන මෙම මැර පුත්‍රයාගේ කප්පම් ගැනීම හමුවේ සෙසු සිසුන් අසරණ තත්ත්වයකට පත්ව තිබේ.
මෙසේ මුදල් ඉල්ලා නොදුන් සිසුවෙකුට එම සිසුවාගේ පන්ති කාමරයටම පැමිණ මම අහවල් මන්ත්‍රීගේ පුතා සල්ලි දීපන් නැත්තම් තොට ගහනවා යනුවෙන් තර්ජනය කළ සිද්ධියක්ද වාර්තා වෙයි.
මෙම මැර පුත්‍රයාව අන් සිසුන් විසින් හඳුන්වන්නේ “අර මිරිස්කුඩු දියකරලා ගහපු එක්කෙනාගේ පුතා” යනුවෙයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Gota's Era
Worst is yet to come.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
නීති කඩන්නයි ආණ්ඩුවේ මන්ත‍්‍රී දෙදෙනෙක් රජයේ නිලධාරියාට ඇගට ගොඩවේ.. [Video]
February 18, 2020 at 9:20 am | lanka C news
බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ දින පැවති අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
වඳුරඹ මහා විද්‍යාලයට දරුවකු ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකදී නිශාන්ත මුතුහෙට්ටිගම, සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුන් විසින් පළ කළ අදහස් සමගින් මෙම තත්ත්වය ඇතිවිය.
කෙසේවෙතත් අදාළ විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ තමන් චක්‍රලේඛ වලට කිසිදු කාර්යයක් නොකරන බවයි.
නමුත් මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඔහුට බල කරමින් කියා සිටියේ චක‍්‍රලේඛ නොතකා අදාල කටයුත්ත සිදු කරන ලෙසයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Gota's Era
yellow knife wrote:GOTA so far has proved INACTIVITY and proving a NATO....
නීති කඩන්නයි ආණ්ඩුවේ මන්ත‍්‍රී දෙදෙනෙක් රජයේ නිලධාරියාට ඇගට ගොඩවේ.. [Video]
February 18, 2020 at 9:20 am | lanka C news
බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ දින පැවති අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
වඳුරඹ මහා විද්‍යාලයට දරුවකු ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකදී නිශාන්ත මුතුහෙට්ටිගම, සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුන් විසින් පළ කළ අදහස් සමගින් මෙම තත්ත්වය ඇතිවිය.
කෙසේවෙතත් අදාළ විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ තමන් චක්‍රලේඛ වලට කිසිදු කාර්යයක් නොකරන බවයි.
නමුත් මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඔහුට බල කරමින් කියා සිටියේ චක‍්‍රලේඛ නොතකා අදාල කටයුත්ත සිදු කරන ලෙසයි
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Gota's Era
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Gota's Era
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Gota's Era
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: Gota's Era
Can't they do the same in parliament and cabinet also?
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Gota's Era
HUNTER wrote:In this Era, the military seems to have a solution to any problem; be it cleaning the city, constructing hospitals, conduct leadership programs, bringing in foreign cash, traffic control and so on.
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Gota's Era
කිත්සිරි ද සිල්වා wrote:What you see now is a Barrel Roll only and the real Nose Dive will begin only after the General Elections.
How about changing the topic to Gota's thitha(.) insted of era
I saw this coming in my last post
Some people still didn't learn the lesson ,rather than worshiping politicians and doing slavery to them and wasting time here for political crap how about focus on shares.
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Gota's Era
HUNTER wrote:In this Era, military seems having a solution to any problem; be it cleaning the city, constructing hospitals, conduct leadership programs, bringing in foreign cash, traffic control and so on...
Can't they do the same in parliament and cabinet also?
Can military use power to stop selling and force retailers to buy and push ASi towards 7500 in this Gota's era?
just visited by mistake here and want to say only " hi" to all............
Keep up the "Red flags going "