The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Wed Feb 10, 2016 7:18 am
Message reputation : 100% (6 votes)
කොලෙස්ටරෝල් පාලනයට සුදුසු ගෙදරදීම සකසා ගත හැකි පානයක්.

ඔබ දන්නවනේ තෙල් කෑම වැඩිපුර ගැනීමෙන් ඇතිවෙන කොලෙස්ටරෝල් තත්වය පාලනය කරන එක බොහොම අපහසු දෙයක්.බොහෝ අය හිතන් ඉන්නේ මේක පරම්පරාවෙන් එන ලෙඩක් කියල උනත් එකට හේතුව ජානවල බලපෑම පමණක්ම නෙමෙයි. මුලිකවම අප ගන්නා ආහාර රටාව තමයි මේකට බලපෑමක් වන්නේ.
ඉතිං මේ කොලෙස්ටරෝල් පාලනයට සුදුසු ගෙදරදීම සකසා ගත හැකි පානයක් තියනවා ඔබට ගෙදරදීම හදාගන්න පුලුවන් ඒ ගැන තමයි අද අපි මේ කියන්න යන්නේ…
අවශ්‍ය වන අමුද්‍රව්‍ය…
කොත්තමල්ලි කොළ කිහිපයක්
පාස්ලි කොළ කිහිපයක්
කරපිංචා කොළ කිහිපයක්
සුදු ළූණු බික් 4 ක් 5 ක්
වතුර 500 ml ක් පමණ
සාදාගන්නා ආකාරය…
දැන් මේ සියල්ලම වතුර 500 ml ක් පමණ ඇති පිරිසිදු භාජනයකට දමා හොදින් තම්බා ගන්න… දැන් මේ තැම්බූ වතුර හිස් බඩ උදෙට උදෙට පානය කරන්න.
සතියකට 2 ක්, දවස් 30 ක් කරලා කොලස්ටරෝල් පරීක්ෂාවක් කරලා බලන්න. ඔබට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් වෙවි… ඒ විතරක් නෙමෙයි මෙම පානය වකුගඩුවල තැන්පත් වී තිබෙන අපද‍්‍රවය ඉවත්වීමටත් ගුණදායකයි.
ඔබට කොලෙස්ටරෝල් තිබෙනවා නම් චීස්, බටර්, යොදය සහිත කිරි වර්ග කෑමට හෝ බීමට ගැනීම සීමා කල යුතු වනවා. ලූණු කන එක අඩු කරලා හැම්, බේකන්, තෙල් අධික මස් වර්ග කෑම මෙන්ම බැදුම් වර්ගත් පාලනය කරනවානම් හොදයි.
ජෙලි වර්ග ආටා පිටි වලින් සාදා ගන්නා ලද උදේ ආහාර, රතු හාල් කැද, බාර්ලි, ධාන්‍ය වර්ග, රතු බත්, කොලපාට එළවලූ සහ පලා වර්ග බො‍්‍රකොලි සහ ඖෂදීය ශාකයක් වන ඇස්පැරගස් කෑමට ගන්නවා නම් ඉතාම ගුණදායකයි.
තන්තු ආහාර 5 g – 10 g අතර ප‍්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්නවානම් කොලස්ට‍්‍රරල් අඩුකර ගන්න පුළුවන්.
තව ද ඔමේගා 3 ලෙස අඩංගු වන තෙල් වර්ගය අඩංගු මාළු වර්ග අපේ ශරීරයට ගුණ දායකයි. සැමන්, කුඩා වැවු මාළු සහ කුඩා මුහුදු මාළු වල මෙම ඔමේගා 3 අඩංගු වනවා. තෙල් අත්‍යවශ්‍ය අවස්තාවක දී ඔලිවු ඔයිල් ටිකක් දැමුවාට වරදක් නැතත් නිතරම භාවිතා කරන්න එපා.
HUNTER
HUNTER
Top contributor
Top contributor
Posts : 1935
Join date : 2014-07-14

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Wed Feb 10, 2016 8:17 am
Message reputation : 100% (5 votes)
Useful idea for many I guess.

There are other effective methods if you guys can try.

Try doing 'headstand' for 10 minutes a day; you can get rid of more than 90% of your health problems. In fact you will develop high immune for even 'common cold'.
Neutral
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Wed Feb 10, 2016 9:18 am
Message reputation : 100% (4 votes)
Thanks Nihal & HUNTER. Very Happy
What I read recently was, cholesterol depositing arteries was just a in-built repair & defence mechanism.
The best way to avoid such incidents is to subject you to high dosage of Vitamin C (At least 1000mg per day).
If you think that you would not be able to intake that much in natural ways, then it is better to use pills.
avatar
Market lover
Top contributor
Top contributor
Posts : 595
Join date : 2014-10-15

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Wed Feb 10, 2016 10:09 pm
Message reputation : 100% (1 vote)
Very useful tips Smile
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Thu Feb 11, 2016 7:13 am
Message reputation : 100% (3 votes)
Thanx Nihal

Before commercializing the pharmaceuticals every nation had their own ways of curing and caring . Since this traditional wisdom is now disappearing it seems its better to keep them in cyber for the use of future generations.

Let me add what I know as well

1. Dry skin on elbows

We the writers who often keep our elbows touching the writing table too often , gets dry skin when we grow old.

Applying olive oil will ensure to have a gentle and soft skin again.

Its really astonishing to see how the rough skin on elbow slowly turn back to young smooth skin.

2. AB and VW

An alkali for a Bee and Vinegar for Wasp

We know that acid and alkali react on each other .

Bee sting venom is acidic and so its effects can be neutralised with bicarbonate of soda or alkali and this reaction reduces the pain

Wasp sting venom is alkaline and so its effects can be neutralised with vinegar

Nihal I think this thread will be a useful one...if we all keep adding the simple remedies we know...
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Sat Feb 13, 2016 10:08 pm
Message reputation : 100% (3 votes)
සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස, උදර වේදනාව සහ ඔසප් වේදනාව සමනය කරගැනීම සඳහා භවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ප‍්‍රතිකාරයයක් දැන් ඔබට තියනවා… එ් සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ පුලුන් කැල්ලක් සහ ඇල්කොහොල් ස්වල්පහක් (50 % alcohol) පමනයි… කුඩා පුලුන් කැබැල්ලක් ගෙන ඇල්කොහොල් වලින් එය පොගවා ගන්න…. දැන් පුලුන් කැබැල්ල මදක් මිරිකා අමතර ඇල්කොහොල් ඉන් ඉවත් කර ගෙන එය ඔබේ නාබිය හෙවත් බුරිය මත තබා ෆ්ලාස්ටර් කරගන්න…
ඔසප් වෙදනාව සමනය කරගැනීමට අවශ්‍ය නම් ඇල්කොහොල් තවරන ලඳ පුලුන් කැල්ලක් ගෙන නාභිය මත තබා සෙමින් තෙරපන්න… ඊට ලූණු කුඩු ස්වල්පයක්ද එකතු කරගෙන නාභිය මත තෙරපීමෙන් උදර වේදනාව සහ ගමන් බිමන් යාමේ දී ඇතිවෙන තෙහෙට්ටුව වැනි අසනීප තත්වයන් පහසුවෙන්ම සමනය කරගත හැක… වෙළඳ පොලේ තිබෙන ඖෂධ වලට වඩා මෙම ප‍්‍රතිකාරය වැඩි ඵලදායිතාවයකින් යුක්තයි.
මෙම ප‍්‍රතිතාරය භාවිතා කරන විට සියලූම වේදනාවන් සමනය වී මුලු ශරීරයම ලිහිල් වන නිසා මාංශ පේශීන් වල වේදනාව, කැස්ස සහ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි තත්වයන් ද පහසුවෙන්ම සමනය කරගන්න හැකියාව තිබෙනවා… දැන් ඉතින් මේ ස්වාභාවික අත්බෙහෙත අත්හදා බලන්න ඔබටත් පුලුවන් නේද ?
HUNTER
HUNTER
Top contributor
Top contributor
Posts : 1935
Join date : 2014-07-14

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Sun Feb 14, 2016 11:11 am
Message reputation : 100% (1 vote)
That's a convincing one! Specially for gents.

How about increasing the dose and let the medicine flow from inside towards naval. Of course without 'pulun'.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Sun Feb 14, 2016 11:45 am
Message reputation : 100% (2 votes)
Add a dash of Asafoetida (Preum Kayam) powder to one of your vegetable curries will help you to avoid many common health issues, without much trouble.
(Turn the fire off and add a dash of powder and close the lid).
HUNTER
HUNTER
Top contributor
Top contributor
Posts : 1935
Join date : 2014-07-14

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Sun Feb 14, 2016 12:00 pm
Message reputation : 100% (1 vote)
පෙරුම්කායම් දාල කරි එක කන්නත් ඕනෙයි?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Sun Feb 14, 2016 12:06 pm
Message reputation : 100% (1 vote)
What a Face
HUNTER wrote:පෙරුම්කායම් දාල කරි එක කන්නත් ඕනෙයි?
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Sun Feb 14, 2016 12:19 pm
Message reputation : 100% (1 vote)
පෙරුම්කායම් affraid affraid affraid affraid affraid . No No No
HUNTER wrote:පෙරුම්කායම් දාල කරි එක කන්නත් ඕනෙයි?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Sun Feb 14, 2016 12:23 pm
Message reputation : 100% (2 votes)
Another Indian invesion (CEPA) ! Embarassed
Rana wrote:පෙරුම්කායම්  affraid  affraid  affraid  affraid  affraid . No  No  No
HUNTER wrote:පෙරුම්කායම් දාල කරි එක කන්නත් ඕනෙයි?
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත් Empty Re: ගෙදරදීම සකසා ගත හැකි බෙහෙත්

Wed Aug 03, 2016 11:11 pm
Message reputation : 100% (1 vote)

http://www.justnaturallife.com/watch-your-kidneys-stones-coming-out-with-this-home-remedy/
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum