- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
එක් වරක් ආරෝපණය කිරීමෙන් දැනට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් මෝටර් රථය මෙන් තුන්ගුණයක දුරක් ධාවනය කළ හැකි නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් වෙළඳපොළට එක්වන බව නිසාන් සමාගම නිවේදනය කර සිටී. එහි ඉලෙක්ට්‍රික් වාහන අංශයේ ප්‍රධානී Kazuo Yajima කියා සිටින්නේ මෙය එක් වරක් ආරෝපණය කිරීමකින් කිලෝ මීටර 200 ක් ධාවනය කළ හැකි බවයි.
මේ වන විට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථය 24-kWh ක බැටරියකින් යුක්ත වන අතර එය එක්වරක් ආරෝපණය කිරීමෙන් ලබා ගත හැකි ධාවනය කිලෝමීටර 70-80 ක් පමණ වේ. එහෙත් මෙම නව මීළඟ පරපුරේ නිසාන් ලීෆ් රථය 60-kWh බැටරියකින් සමන්විත වන නිසා ඊට කිලෝමීටර 200 ක දුරක් එක්වරක් සිදුකරන ආරෝපණයකින් ලබා ගත හැකි බව නිසාන් ඉලෙක්ට්‍රික් වාහන ප්‍රධානී Kazuo Yajima වැඩිදුරටත් සඳහන් කරයි.
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
Leaf " Sv"- Up to 107 miles*-$34,200--107 Horsepower
80 kW AC synchronous electric motor
This is company price, with 2 mil SL-tax
http://www.nissanusa.com/electric-cars/leaf/versions-specs/
http://www.carmudi.lk/cars/nissan/leaf/?sort=suggested&page=2
http://ikman.lk/en/ads/cars-vehicles-in-sri-lanka-391?query=Nissan+Leaf
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
- Market loverTop contributor
- Posts : 595
Join date : 2014-10-15
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
- Market loverTop contributor
- Posts : 595
Join date : 2014-10-15
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
Well if u buy through EV lanka they said it will cost around 4.3 to 4.6 million but spark EV guys adz in ikman site does say it costs around 4.9 million.CK wrote:Thanks rana. Anyone have idea about the new price of leaf if we import?
- Market loverTop contributor
- Posts : 595
Join date : 2014-10-15
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
Market lover wrote:Well if u buy through EV lanka they said it will cost around 4.3 to 4.6 million but spark EV guys adz in ikman site does say it costs around 4.9 million.CK wrote:Thanks rana. Anyone have idea about the new price of leaf if we import?
thanks ML
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: එක් ආරෝපණයකින් කි.මී. 200 ක් යා හැකි නිසාන් ලීෆ් රියක් එළිදකී
What happen to vehicle market ?
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09