The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

Wed Jan 20, 2016 9:24 pm
Message reputation : 100% (1 vote)
මේ වන ලොව ලොව සිටින ධනවත්ම පුද්ගලයින් 62 දෙනාගේ ධනය සෙසු ලෝක ජනගහනයට වඩා වැඩි බව ඔක්ස්ෆෑම් ජාත්‍යන්තරය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පසුගිය වසර 5ක කාලය තුළ දී ලෝක ධනයෙන් අඩකට හිමිකම් කියූ පුද්ගලයින් සංඛ්‍යාව 388 සිට 62 දක්වා අඩු වී ඇති බව එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

‘සියයට 1 ක් සඳහා ආර්ථිකයක්‘ (An Economy for the one percent) යනුවෙන් නම් තබා ඇති මෙම වාර්තාව තුළින් ගෝලීය වශයෙන් කාන්තාවන් දැඩි අසාමානතාවකට ලක්ව ඇති බව පෙන්වා දේ. එහි සඳහන් පරිදි ලොව අඩුම වැටුප් ලබන වැඩකරන ජනයාගෙන් බහුතරය කාන්තාවන් බව හෙළි වී ඇත.

මෙම වාර්තාවට අනුව ජාතික ආදායම ජනතාව අතර බෙදී යාමේ දී දැඩි අසමානතාවයක් දක්නට ලැබෙන බවත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල හා සංවර්ධනය වූ සෑම රටකම පාහේ වැඩකරන ජනතාව වෙත ඔවුන්ගේ පංගුව බෙදීයාමේ දී මෙම අසමතුලබව ඇති වී තිබෙන බවත් සඳහන් වේ.


http://biz.adaderana.lk/
avatar
Deegoda Gamage
Posts : 203
Join date : 2014-03-22

ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

Wed Jan 20, 2016 10:22 pm
Message reputation : 100% (4 votes)
I think most important thing is amount of consumption

Not ownership of wealth

What is % of consumption of world resources by 62 rich people.

If oxfam calculate this  they will see real difference

The above figure is also misuse of statistics for political purposes


Last edited by Deegoda Gamage on Wed Jan 20, 2016 10:23 pm; edited 1 time in total (Reason for editing : correction)
Hybrid
Hybrid
Posts : 745
Join date : 2015-02-03
Location : Colombo

ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

Fri Jan 22, 2016 1:06 pm
Message reputation : 100% (1 vote)
how many lives would they have to live to use up all their wealth?

So that's why all the super rich like owners of Apple, Microsoft and Harthway are now donating their excess funds.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

Fri Jan 22, 2016 2:09 pm
Message reputation : 100% (1 vote)
2009 වසරෙහි දී මෙම සියයට එකේ ධනකුවේර කණ්ඩායම අත තිබුණේ ලෝක ධනයෙන් සියයට 44කි. අද එය සියයට 48කි. 2016 වන විට එය සියයට 50ක් දක්වා ඉහළ යනු ඇත. මෙම ලෝක ධනකුවේර ප්‍රභූ කණ්ඩායමෙහි සෑම වැඩිහිටියකුම සතුව ඩොලර් මිලියන 2.7ක සාමාන්‍යක් පවතිනු ඇත.

අද මෙම කණ්ඩායම අත පවතින ලෝක ධනයෙහි සියයට 48 හැරුණ විට ඉතිරි සියයට 52න් ද සියයට 46ක්ම අයත් වන්නේ ලෝක ජනගහණයෙන් සියයට 20 ක් වූ කුඩා පිරිසකට ය. එනයින් අප ද අයත් වන ලෝකයේ සියට 80කටම අයත් වන්නේ ලෝක ධනයෙන් සියයට 5.5ක් පමණකි.

මේ වනාහී හුදෙක් ලෝකයේ රාජ්‍ය ප්‍රධානීන් ගේ ප්‍රශ්ණයක් පමණක් නොවේ. ඇතත්ටම නම් මේ වනාහී නූතන ධනවාදයේ ප්‍රශ්ණයකි. නයින්ම එය අප රටටත් පොදු ය.

ශ්‍රී ලංකාවේ තත්වය මිට වෙනස් නැත. 1970 ගණන් මුලදී එවකට මුදල් ඇමැතිවරයා වූ ආචාර්‍ය ඇන්.ඇම්. පෙරේරා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ධනපති පවුල් 47ක් විසින් බවයි. ශ්‍රී ලංකාවේ එවැනි ධන කුවේර පිරිස් ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි සැදැහැවත් දායකයෝ ය.

අද මෙරට ප්‍රධානතම ධනකුවේරයා වන්නේ මෑතදී අත් අඩංඟුවට ගෙන රුදවුම් බාරයට යැවූ රාජපක්ෂවාදි ජාවාරම්කරුවකු වූ ධම්මික පෙරේරා ය. ඔහුගේ වත්කම රුපියල් බිලියන 37ක් යැයි කියනු ලැබේ. 2011 වසරෙහි පළ වූ වාර්තා පෙන්වා දුන්නේ ප්‍රකෝටිපතියන් වන විසි දෙනෙකු රුපියල් බිලයන 120ක් තරම් සොලවමින් මෙරට කොටස් වෙළද පොළ නටවන බවයි. මාසිකව රුපියල් 8000 ක තරම් දුගී වැටුපකට තරුණ තරුණියන් සේවයේ යොදවන ජෝන් කීල්ස් සමාගමේ හිමිකරුවන් දෙවන සහ තෙවන ධනකුවේරයෝ වෙත්.  Shocked  ඔවුන්ගේ වත්කම රුපියල් බිලියන 30කි. ලෝකයෙහි ඉතා වේගයෙන් කෝටිපතියන් බිහිවෙමින් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් දරා ඇතැයි 2012 වර්ශයේ තවත් වාර්තාවකින් කියවුණි.


Read more
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

Fri Jan 22, 2016 2:21 pm
Message reputation : 100% (1 vote)
Thanks Kith for sharing.

The writer has mistakenly taken SEC official taken to custody recently as a prominent investor. I don't think so, because he is a bureaucrat.

The wealthy person referred to here with the same name should be the prominent investor we know but he was never arrested.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ Empty Re: ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

Fri Jan 22, 2016 2:31 pm
Thanks ET.  Very Happy
(Some factual errors are obvious and he should have double checked them before publishing but the underline message goes with the thread's head and that was why it was included).
Ethical Trader wrote:Thanks Kith for sharing.

The writer has mistakenly taken SEC official taken to custody recently as a prominent investor. I don't think so, because he is a bureaucrat.

The wealthy person referred to here with the same name should be the prominent investor we know but he was never arrested.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum