- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රටේ ආර්ථිකය 08 දෙනෙකුගේ අතට යයි
2015-09-10 15:21:41 Views - 1432
රටක සංවර්ධනයට ඉවහල් වන ප්‍රධානතම සාධකයක් වන්නේ ආර්ථිකයයි. ආර්ථිකය හරිහැටි වර්ධනය කරගන්නට නම් ආර්ථිකය මෙහෙයවන්නන් කාර්ය ශූරව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය.
අපේ රටේ ආර්ථිකය නැංවීමේ බාරධූර වගකීම ප්‍රධාන වශයෙන්ම අට දෙනෙකු අතට පත්ව තිබේ ඒ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමති අගමැති රනිල් වික්‍රමසිංහ සහ එම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා, මුදල් ඇමති රවී කරුණානායක සහ රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ඇමති මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ යන මහත්වරුන්ටය.
- See more at: http://offair.nethfm.com/article/26009#sthash.qqGEgkFN.dpuf
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: රටේ ආර්ථිකය 08 දෙනෙකුගේ අතට යයි
- WRRKUMARA
- Posts : 90
Join date : 2014-05-19
Re: රටේ ආර්ථිකය 08 දෙනෙකුගේ අතට යයි
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27