- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදේශ විනිමය හොයන්න, වාහන රටපටවන යෝජනාවක්
මෙමගින් මෝටර් කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමටත්, නව රැකියා අවස්ථා බිහි කිරීමටත් රජය අදහස් කරයි.
මෙම යෝජනා ක්‍රමය යටතේ අපනයනකරුවෙක් විසින් අපනයනය කරනු ලබන සෑම වාහන 20 ක් සඳහාම එම අපනයනකරුවාට 50% ක බදු වාසියක් යටතේ එක් වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව හිමි වනු ඇත.
මේ අතර පාවිච්චි කළ වාහන ආනයනය කොට අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීම සඳහා පුද්ගලික අංශය දිරිගැන්වීමට ද රජය බලාපොරොත්තු වේ.
http://biz.adaderana.lk/
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: විදේශ විනිමය හොයන්න, වාහන රටපටවන යෝජනාවක්
nihal123 wrote:මෙරට ඇති පාචිච්චි කළ වාහන අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීම සඳහා යෝජනාවක් මෙවර අයවැය කතාවට එක් කර ඇත. විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි.
මෙමගින් මෝටර් කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමටත්, නව රැකියා අවස්ථා බිහි කිරීමටත් රජය අදහස් කරයි.
මෙම යෝජනා ක්‍රමය යටතේ අපනයනකරුවෙක් විසින් අපනයනය කරනු ලබන සෑම වාහන 20 ක් සඳහාම එම අපනයනකරුවාට 50% ක බදු වාසියක් යටතේ එක් වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව හිමි වනු ඇත.
මේ අතර පාවිච්චි කළ වාහන ආනයනය කොට අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීම සඳහා පුද්ගලික අංශය දිරිගැන්වීමට ද රජය බලාපොරොත්තු වේ.
http://biz.adaderana.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: විදේශ විනිමය හොයන්න, වාහන රටපටවන යෝජනාවක්
(Why would someone buy from us with no such expertise in vehicle manufacturing / modifying when there is a big junk yard in Japan).
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: විදේශ විනිමය හොයන්න, වාහන රටපටවන යෝජනාවක්
කිත්සිරි ද සිල්වා wrote:Makes no sense.
(Why would someone buy from us with no such expertise in vehicle manufacturing / modifying when there is a big junk yard in Japan).
Kith I've heard that in some Star Class hotels destroy left over food to prevent it those from reselling. Whereas we see some hotels in urban and rural areas sells stale foods even in next day to the Poor People. ( Let alone the stale foods sometime the Fresh ones are worse than the left overs of good hotels)
So this also might be a such case.
Thanks Nihal.
- විදේශ විනිමය ගිණුම් ලිහිල් කෙරේ
- ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
- ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
- බිලියන 1.2 ක සමුරායි බොන්ඩ් නිකුතුවක් – විදේශ විනිමය පාලන නීති ඉවතට
- විශ්රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්