- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බිලියන 1.2 ක සමුරායි බොන්ඩ් නිකුතුවක් – විදේශ විනිමය පාලන නීති ඉවතට
ශ්‍රී ලංකා රජය විසින් ජපාන යෙන්වලින් නම් කරන ලද බිලියන 1.2 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුතුවක් සිදුකරනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.“අද විශාල මුදලක් අපිට ලැබිලා තියෙනවා. IMF සංවිධානයෙන් ඩොලර් බිලියන 2.2 ක්, චීනයෙන් බිලියන 1.5 ක් හා වෙනත් රටවල් සමඟ ඩොලර් බිලියන 1 ක ගිවිසුම්වලට එළඹ තිබෙනවා. ඒ වගේම සමුරායි බොන්ඩ්වලින් බිලියන 1.2 ක් වශයෙන් මේ වන විට අපිට බිලියන 9 ක් තියෙනවා. එසේම බැඳුම්කරවලින් තවත් බිලියන 3 ක් ගන්නවා.“
මේ අතර අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඩොලර් බිලියන 12 ක් තිබෙන බවත් එම නිසා වසර අවසන් වීමට පෙර විනිමය පාලන නීති ඉවත් කිරීමට හැකිවනු ඇති බවත්ය.
විදේශීය ආයතන විසින් ජපාන දේශීය වෙළෙඳපොළේ අලෙවිකරනු ලබන බැඳුම්කර Samurai bonds හෙවත් සමුරායි බැඳුම්කර ලෙසින් හැඳින්වේ.
http://biz.adaderana.lk/
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: බිලියන 1.2 ක සමුරායි බොන්ඩ් නිකුතුවක් – විදේශ විනිමය පාලන නීති ඉවතට
But this 9 billion is not from income just loans and funds,,
Pudapu gaman kaapi yaka ,,,wage wadak meka
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: බිලියන 1.2 ක සමුරායි බොන්ඩ් නිකුතුවක් – විදේශ විනිමය පාලන නීති ඉවතට
These are coming by way of loans. These are "soft loans" as low rates and grace periods and long extended payment periods are there.
If loans are used for revenue generating development and manufacturing as well as infrastructure - it is GOOD for the Country !
guruji wrote:
But this 9 billion is not from income just loans and funds,,