- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඇපල් කාර් එක 2019දී කරළියට
WEDNESDAY, 23 SEPTEMBER 2015 - 8:40 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE Email a Friend 97
2019 ඇපල් සමාගම යනු ඉතා ඉක්මණින් තාක්ෂණික මෙවලම් වෙළඳපොළට හඳුන්වාදෙන සමාගමක්.
මේ අනුව ඇපල් සමාගමේ නවතම හඳුන්වා දීම ලෙස ඇපල් විද්‍යුත් මෝටර් රථය 2019 වසරේදි කරළියට පැමිණීමට නියමිතව තිබෙනවා.
තවද විදෙස් ආරංචි මාර්ගවලට අනුව ඇපල් සමාගම මෙම මෝටර් රථය නිපදවීමට විශේෂඥ දැනුම ඇති ඉංජිනේරුවන්ගේ සහය ද ලබා ගනී. එයට හේතුව රියැදුරෙකු නොමැතිව වාහන ධාවනය කිරීමට ඔහුන් බලාපොරොත්තු වීමයි.
මෙම ව්‍යාපෘතිය Titan කේත නාමය යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා 600 – 1800 අතර ශ්‍රමිකයන් යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඇපල් කාර් එක 2019දී කරළියට
(ඇපල් සුනිල්ට තමා හොද මේකෙන්).