- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අක්කර 175ක ජලාශය ප්ලාස්ටික් බෝල මිලියන 96කින් වහලා
පරිසරය විනාශ කරන ප්ලාස්ටික්වලින් පරිසරයට හානියක් ලෙස වැඩකට අරගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් 'ජල සහ බල' ජීවවිද්‍යා ආයතනය විසින්. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් ජලාශයේ නියඟයෙන් වාෂ්ප වන ජලය ආරක්ෂා කර ගැනීමයි අරමුණ වෙන්නේ.
මේ වනවිට ප්‍රදේශයට බලප ඇත්තේ දැඩි නියං තත්වයක්. අවට කැලෑබද සතුන්ට ජලය ආරක්ෂා කර ගැනීම අතවශ්‍ය කරුණක්.
ප්ලාස්ටික් බෝලයේ ජාල සුරක්ෂිත සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ අචාර්ය බ්‍රයන් වයිට් විසින්.
ප්ලාස්ටික් බෝල ක්‍රමයෙන් ජලයට දුවිලි එකතු වීමද වැළකෙන බව ආචාර්‍ය බ්‍රයන් වයිට්ගේ විශ්වාසයයි.
ටෙනිස් බෝලයකට තරම් මඳක් විශාල වූ මෙම බෝලයක් සඳහා වූ වියදම ඩොලර් සත 36ක්.
බෝල පාවීම හේතුවෙන් ජලයට හිරු කිරණ පතිත වීම අවහිර වන අතර ජලය වාෂ්පවීම වැළකෙන බවද අචාර්ය බ්‍රයන් වයිට් පෙන්වා දෙනවා.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අක්කර 175ක ජලාශය ප්ලාස්ටික් බෝල මිලියන 96කින් වහලා
Thanks Nihal.