- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලෝක බැංකු පිරිසක් ශ්‍රී ලංකාවේ
MONDAY, 13 JULY 2015 - 14:53 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE Email a Friend 1
ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක් මෙරට ආයෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිවයිනට පැමිණ තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට පැමිණ ඇති මෙම පිරිස මෙරට සංචාරක, පරිගණක තාක්ෂණය සහ කුළු බඩු ආශ්‍රිත කර්මාන්තවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති. මෙම ක්‍ෂේත්‍රයන්ට අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් සමග ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට රැඳී සිටින කාලය තුළ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ලෝක බැංකු පිරිසක් ශ්‍රී ලංකාවේ
Is there a Company in CSE which deals with Spices.
I have no idea and if so is it not a tragedy not to find such a company in a country where Spices found in abundance.
- බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
- ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට
- ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට
- ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති
- කොළඹ හිල්ටන් හෝටල් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට ප්‍රියංක දිසානායක, පද්මා මහරාජා ඇතුළු පිරිසක්