The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyToday at 6:10 pm by ruwan326

» Easter Sunday Attack and Sri Lanka
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyToday at 3:40 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyYesterday at 7:40 pm by serene

» Thread for News on CSE and SL Economy
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyYesterday at 1:49 pm by ruwan326

» සදහම් අටුවාව
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyYesterday at 6:52 am by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Re: Financial reports Q1-2019
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri May 17, 2019 7:53 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Dividend Announcement
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed May 15, 2019 6:42 pm by Rana

» Israeli spyware breached WhatsApp security
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

Go down

දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Empty දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

Post by sashimaal on Tue Mar 17, 2015 2:48 pm

මෛත්‍රී බුදු හිමියනි, ඔබ කුමන ස්වරූපයකින් මනු නොව පහල වේවි ද දැනටමත් පහළ වී සිටීද යන්න මම නොදනිමි...
මක් නිසාද එදා මම ඇතුළු බොහෝ පිරිසකට ඕක දැනගෙන හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැත..
කමා කරන්න,
පෘතග්ජන මම කෙසේ නම් ඔබ පහළ වන කාලය දැනගන්නද?
ඔබ වහන්සේ පහළ වන ස්වරුපය මට ගෝචර වේවි ද යන්න මට ලොකු ගැටළුවක්..

එදා සිද්ධාර්ථ ගෝතම මා අසලම කුඩා කල සිට උන්නා...
ඔහු බුදු වූ පසුත් සකල ලෝක වාසින් හිතාගෙන ඉන්න විදිහට දුටු දුටු වන්ගේ නෙත් උන්වහන්සේගේ බුද්ධ රශ්මි ධාරාවන්ගේ වශීකෘත වන්නට ඇති..
එත් මට නම් එහෙම උනේ නැහැ..
මට ඒ වෙනුවට උනේ, මගේ ලේ කෝප වෙච්ච එක..
මට සිද්ධාර්ථ දකින කොට ඇගේ මාළු නැටුවා...
අදටත් එහෙමයි...
මගේ ඇගේ මාළු සුපුරුදු නර්තනයේ යෙදෙනවා...
මන් දන්නේ නැහැ, මට විතරක් නෙමෙයි,
සුප්‍රබුද්ධ හෙවත් යශෝධරා නැගණියගේ පියාණන්,
උන්වහන්සේට බැනල බැනලා අනේකවිධ අපහාසයන් කරලා මාත් එක්ක දැන් එක අපායේ ජීවත් වෙන්නේ...
එයා විතරක් නෙමෙයි, සුන්දරී අක්කාත් දැන් අපිත් එක්ක එක බජාර් එකේ මෙහෙ ඉන්නේ..
අනේ අර චුන්ද අය්යත් ඌරෝ මරල මෙහෙ ඇවිත්..
පන්සල ළඟම ඉදලා වත් ඌ ගොඩ ගියේ නැති එක අදටත් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙලා...
කොහෙවත් නැති සුනීතය, සෝපාකය වගේ සැඩොල් ඩයල් අන්තිමට ගොඩ ගියා..
මේව මතක් වෙනකොට අසු හාරදාහට නගිනවා බොලව්..

එත් මට දකින්න ලැබෙන විදිහට,
අද මනු ලොව ඉන්න බොහෝ දෙනා "ආනන්ද" හාමුදුරුවන්ට වඩා තද උපස්ථායකයෝ වෙලා...
බුදු පිළිම හෝදනවා, දුවිලි පිහිනවා නඩත්තු කරනවා...
බුදු පිළිම උඩ ලගින කාක්කෝ එලවනවා...
මාර සැලකිල්ලක් මැටි පිළිම වලට පවා...
ඒත් එදා ජීවමාන සිද්ධාර්ථ ගෝතම බුදුන් වහන්සේ ඉන්න කාලයේ
බ්‍රාහ්මණයින් තමුන්ගේ බිරින්දෑවරුන්ට උපදෙස් දුන්න උන්වහන්සේට කාපු ඉඳුල් දෙන්න කියලා..
ලින් පිඳුරු දාල වැහුව...
මන් ඇස් දෙකෙන්ම ඒවා බලාගෙන සතුටු උනා...
මහා මෛත්‍රී බුදු හිමියනේ,
ඔබ දැන් කොයිබට දැයි මා දන්නේ නැහැ..
එත් ඔබ වහන්සේ වෙනුවෙන් ආනන්ද කෙනෙක් වෙන්න මන් කැමතියි..
ඔබ වහන්සේට දිනපතා ඇප උපස්ථාන කරන්න මම කැමතියි...
හැබැයි, මන් කියන ස්වරුපයට ඔබ වහන්සේ වඩින්න ඕනේ..
මන් හිතන ස්වරයෙන් මිනිසුන්ට බන කියන්න ඕනේ..
මන් හිතන් ඉන්න පාටින් සිවුර අදින්න ඕනේ..
නැත්නම් මන් කොහොමෙයි ඔබ වහන්සේව අදුරගන්නේ...
පව්කාර මම ධර්මයෙන් ඔබ වහන්සේව අඳුරගන්න කියල වැ...
ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මෛත්‍රී බුදු හාමුදුරුවනේ,
ඔබ වහන්සේ වෙන ස්වරූපයකින් ආවොත්..
මන් ආයෙමත් ගලක් පෙරලයිද දන්නේ නැහැ...
මට මාව සුවර් නැහැ..

මන් ආයෙමත් එදා සිද්ධාර්ථ ගෝතමයින්ට ඉදිරිපත් කල මගේ යෝජනා 5 ඔබ වහන්සේට ද ඉදිරිපත් කරනවා..
භික්ෂුව පාංශුකුලයෙන්ම සිටිය යුතුය..
ආරණ්‍ය වාසි විය යුතුය යනාදී වශයෙන් වූ මාගේ යෝජනා ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කලොත්
ඔබ වහන්සේට විරුද්ධව මන් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරනවා...
කමක් නැහැ, ඔබ වහන්සේ දැනට මනු ලොව ජීවමාන වෙලා නම් ඉක්මනටම මට පිළිතුරු ලිපියක් යොමුකරන්න.
ඔබ වහන්සේ පහළ වෙලා නම්, මන් වගේ කට්ටිය දැනටමත් ඔබ වහන්සේට ගල් පෙරලනවා ඇති...
ඔබ වහන්සේ යන මඟ අහුරනවා ඇති..
මේ ටිකක් හොදට මතක තියාගන්න,
කෝනාගමන බුදු වහන්සේ වගේ රන් සෙරෙප්පු දාගෙන එහෙම වඩින්න එපා,
කකුල් දෙක කඩනවා අහුවුනොත්...
එතකොට කාශ්‍යප බුදුන් වහන්සේ වගේ ඝටීකාර ආදී වූ ගිහියන්ගේ ගෙවල්වල ගිහින් බත් බෙදාගෙන වළඳන්න හදන්න එපා..
බත් මුට්ටිය ඔලුවේ හලනවා...

මට සමාවෙන්න,
මේ මට තේරෙන විදිහ...
ඔබ වහන්සේ කැමති ස්වරූපයකින් ජීවමාන වෙන්න...
මට පින තියෙයි නම් මට එන්න පුළුවන් වේවි...
මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්..
සංසාරේ හැටි..
අපි ඒ ගැන තව නොදනිත්...

මීට,
සදාදරණීය දේවදත්ත.
මනු ලොව පාර.
අවීචි මහා නරකාදිය...


Chinthaka Koorala විසින් රචිත ලිපියකින් උපුටා ගන්නා ලදී
sashimaal
sashimaal
Top contributor
Top contributor

Posts : 5762
Join date : 2014-02-28

Back to top Go down

දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Empty Re: දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

Post by ruwan326 on Fri Feb 15, 2019 8:24 am

sashimaal wrote:මෛත්‍රී බුදු හිමියනි, ඔබ කුමන ස්වරූපයකින් මනු නොව පහල වේවි ද දැනටමත් පහළ වී සිටීද යන්න මම නොදනිමි...
මක් නිසාද එදා මම ඇතුළු බොහෝ පිරිසකට ඕක දැනගෙන හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැත..
කමා කරන්න,
පෘතග්ජන මම කෙසේ නම් ඔබ පහළ වන කාලය දැනගන්නද?
ඔබ වහන්සේ පහළ වන ස්වරුපය මට ගෝචර වේවි ද යන්න මට ලොකු ගැටළුවක්..

එදා සිද්ධාර්ථ ගෝතම මා අසලම කුඩා කල සිට උන්නා...
ඔහු බුදු වූ පසුත් සකල ලෝක වාසින් හිතාගෙන ඉන්න විදිහට දුටු දුටු වන්ගේ නෙත් උන්වහන්සේගේ බුද්ධ රශ්මි ධාරාවන්ගේ වශීකෘත වන්නට ඇති..
එත් මට නම් එහෙම උනේ නැහැ..
මට ඒ වෙනුවට උනේ, මගේ ලේ කෝප වෙච්ච එක..
මට සිද්ධාර්ථ දකින කොට ඇගේ මාළු නැටුවා...
අදටත් එහෙමයි...
මගේ ඇගේ මාළු සුපුරුදු නර්තනයේ යෙදෙනවා...
මන් දන්නේ නැහැ, මට විතරක් නෙමෙයි,
සුප්‍රබුද්ධ හෙවත් යශෝධරා නැගණියගේ පියාණන්,
උන්වහන්සේට බැනල බැනලා අනේකවිධ අපහාසයන් කරලා මාත් එක්ක දැන් එක අපායේ ජීවත් වෙන්නේ...
එයා විතරක් නෙමෙයි, සුන්දරී අක්කාත් දැන් අපිත් එක්ක එක බජාර් එකේ මෙහෙ ඉන්නේ..
අනේ අර චුන්ද අය්යත් ඌරෝ මරල මෙහෙ ඇවිත්..
පන්සල ළඟම ඉදලා වත් ඌ ගොඩ ගියේ නැති එක අදටත් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙලා...
කොහෙවත් නැති සුනීතය, සෝපාකය වගේ සැඩොල් ඩයල් අන්තිමට ගොඩ ගියා..
මේව මතක් වෙනකොට අසු හාරදාහට නගිනවා බොලව්..

එත් මට දකින්න ලැබෙන විදිහට,
අද මනු ලොව ඉන්න බොහෝ දෙනා "ආනන්ද" හාමුදුරුවන්ට වඩා තද උපස්ථායකයෝ වෙලා...
බුදු පිළිම හෝදනවා, දුවිලි පිහිනවා නඩත්තු කරනවා...
බුදු පිළිම උඩ ලගින කාක්කෝ එලවනවා...
මාර සැලකිල්ලක් මැටි පිළිම වලට පවා...
ඒත් එදා ජීවමාන සිද්ධාර්ථ ගෝතම බුදුන් වහන්සේ ඉන්න කාලයේ
බ්‍රාහ්මණයින් තමුන්ගේ බිරින්දෑවරුන්ට උපදෙස් දුන්න උන්වහන්සේට කාපු ඉඳුල් දෙන්න කියලා..
ලින් පිඳුරු දාල වැහුව...
මන් ඇස් දෙකෙන්ම ඒවා බලාගෙන සතුටු උනා...
මහා මෛත්‍රී බුදු හිමියනේ,
ඔබ දැන් කොයිබට දැයි මා දන්නේ නැහැ..
එත් ඔබ වහන්සේ වෙනුවෙන් ආනන්ද කෙනෙක් වෙන්න මන් කැමතියි..
ඔබ වහන්සේට දිනපතා ඇප උපස්ථාන කරන්න මම කැමතියි...
හැබැයි, මන් කියන ස්වරුපයට ඔබ වහන්සේ වඩින්න ඕනේ..
මන් හිතන ස්වරයෙන් මිනිසුන්ට බන කියන්න ඕනේ..
මන් හිතන් ඉන්න පාටින් සිවුර අදින්න ඕනේ..
නැත්නම් මන් කොහොමෙයි ඔබ වහන්සේව අදුරගන්නේ...
පව්කාර මම ධර්මයෙන් ඔබ වහන්සේව අඳුරගන්න කියල වැ...
ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මෛත්‍රී බුදු හාමුදුරුවනේ,
ඔබ වහන්සේ වෙන ස්වරූපයකින් ආවොත්..
මන් ආයෙමත් ගලක් පෙරලයිද දන්නේ නැහැ...
මට මාව සුවර් නැහැ..

මන් ආයෙමත් එදා සිද්ධාර්ථ ගෝතමයින්ට ඉදිරිපත් කල මගේ යෝජනා 5 ඔබ වහන්සේට ද ඉදිරිපත් කරනවා..
භික්ෂුව පාංශුකුලයෙන්ම සිටිය යුතුය..
ආරණ්‍ය වාසි විය යුතුය යනාදී වශයෙන් වූ මාගේ යෝජනා ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කලොත්
ඔබ වහන්සේට විරුද්ධව මන් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරනවා...
කමක් නැහැ, ඔබ වහන්සේ දැනට මනු ලොව ජීවමාන වෙලා නම් ඉක්මනටම මට පිළිතුරු ලිපියක් යොමුකරන්න.
ඔබ වහන්සේ පහළ වෙලා නම්, මන් වගේ කට්ටිය දැනටමත් ඔබ වහන්සේට ගල් පෙරලනවා ඇති...
ඔබ වහන්සේ යන මඟ අහුරනවා ඇති..
මේ ටිකක් හොදට මතක තියාගන්න,
කෝනාගමන බුදු වහන්සේ වගේ රන් සෙරෙප්පු දාගෙන එහෙම වඩින්න එපා,
කකුල් දෙක කඩනවා අහුවුනොත්...
එතකොට කාශ්‍යප බුදුන් වහන්සේ වගේ ඝටීකාර ආදී වූ ගිහියන්ගේ ගෙවල්වල ගිහින් බත් බෙදාගෙන වළඳන්න හදන්න එපා..
බත් මුට්ටිය ඔලුවේ හලනවා...

මට සමාවෙන්න,
මේ මට තේරෙන විදිහ...
ඔබ වහන්සේ කැමති ස්වරූපයකින් ජීවමාන වෙන්න...
මට පින තියෙයි නම් මට එන්න පුළුවන් වේවි...
මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්..
සංසාරේ හැටි..
අපි ඒ ගැන තව නොදනිත්...

මීට,
සදාදරණීය දේවදත්ත.
මනු ලොව පාර.
අවීචි මහා නරකාදිය...


Chinthaka Koorala විසින් රචිත ලිපියකින් උපුටා ගන්නා ලදී

කියන්න වචන නැහැ, good one Sashi Wink  .........මේ කල්පය ගෙවිලා පෘථිවිය විනාශ වෙලා ...අළුත් කල්පයක ,අළුත් පෘථිවියේ සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙලා දේව දත්ත නිවන් දකිනවලු ...හැබැයි අපි තව කොපමණ කල්ප ගණනක් මේ සසරේ යයිද ???????

අහම්බෙන්..... බුදුන්..... වැඩලා...... වර්ථමාන ලංකාවට

දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Hhhh10
ruwan326
ruwan326

Posts : 643
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum