The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Yesterday at 10:35 pm by cse.see

» අපිට විතරද පායන්නේ ?
Yesterday at 9:06 pm by malanp

» Thread for News on CSE and SL Economy
Yesterday at 6:33 pm by NIRMALSG

» Tourism sector
Yesterday at 5:47 pm by NIRMALSG

» අනං මනං! #/+?.<>
Yesterday at 5:15 am by NIRMALSG

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Sun Mar 24, 2019 5:04 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
Sun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» Help him Today, so he can help another Tomorrow
Sun Mar 24, 2019 8:01 am by spw19721

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Sat Mar 23, 2019 6:37 pm by PANTOMATH

» Happy Birthday
Fri Mar 22, 2019 6:01 pm by Ethical Trader

» Dividend Announcement
Thu Mar 21, 2019 9:26 pm by nihal123

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
Thu Mar 21, 2019 11:15 am by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
Tue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
Tue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
Tue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
Fri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
Thu Mar 14, 2019 2:46 pm by yellow knife

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
Thu Mar 14, 2019 10:57 am by slstock

» HNB.N0000 ( Hatton National Bank PLC)
Thu Mar 14, 2019 10:43 am by gTrade

» DFCC.N0000 ( DFCC BANK PLC )
Wed Mar 13, 2019 6:44 pm by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Sun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
Sun Mar 10, 2019 6:40 am by ruwan326

» Mobile Trading: the new BUZZ word in Capital Markets Industry!
Thu Mar 07, 2019 5:58 pm by Brenda John

» MGT.N0000
Sun Mar 03, 2019 2:48 pm by Hawk Eye

» MTD WALKERS - KAPI
Sun Mar 03, 2019 8:57 am by Jana1

» Should such people be trusted and help anymore?
Sun Mar 03, 2019 4:42 am by pjrngroup

» The messenger who couldn't deliver a message
Wed Feb 27, 2019 5:56 pm by Backstage

» SHL.N0000 (Softlogic Holdings PLC)
Wed Feb 20, 2019 8:23 am by ruwan326

» Importance of 2019 government budget
Tue Feb 19, 2019 12:13 pm by කිත්සිරි ද සිල්වා

» Emir of Qatar on a private visit to Sri Lanka till February 22
Tue Feb 19, 2019 11:19 am by Backstage

» දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
Fri Feb 15, 2019 8:24 am by ruwan326

» CONN.N0000
Wed Feb 13, 2019 8:09 pm by ruwan326

» SERV - The Kingsbury
Wed Feb 13, 2019 8:08 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Wed Feb 13, 2019 7:53 pm by ruwan326

» KVAL.N0000
Wed Feb 13, 2019 7:36 pm by ruwan326

» HAYC - Haycarb
Wed Feb 13, 2019 7:24 pm by ruwan326

» DIPD.N0000 (Dipped Products)
Wed Feb 13, 2019 7:22 pm by ruwan326

» මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
Tue Feb 12, 2019 8:23 pm by ruwan326

» VFIN - where the journey leads it?
Mon Feb 11, 2019 7:35 pm by ruwan326

» LFIN - LB Finance
Mon Feb 11, 2019 7:25 pm by ruwan326

» Sri Lanka urged to develop own narrative of China’s BRI
Mon Feb 11, 2019 2:50 pm by Backstage

» Wonder why men send photos of their genitals? Here are some theories
Mon Feb 11, 2019 11:01 am by Backstage

» Flying is the Safest mode of Transport
Sat Feb 09, 2019 8:12 am by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Feb 07, 2019 2:24 pm by Ethical Trader

» Lanka named top tourist destination for 2016
Wed Feb 06, 2019 2:29 pm by කිත්සිරි ද සිල්වා

» A Bit of History
Wed Feb 06, 2019 2:18 pm by ruwan326

» AMF.N0000
Thu Jan 31, 2019 6:56 am by serene

» IOC Sri Lanka unit December quarter loss widens to Rs987mn
Mon Jan 28, 2019 11:02 am by ruwan326

» මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Mon Jan 21, 2019 7:18 pm by nihal123

» Obituary Notice.
Mon Jan 21, 2019 7:14 am by කිත්සිරි ද සිල්වා

March 2019
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Go down

සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by chinwi on Fri Oct 17, 2014 10:54 pm

පී. මන්තෙයිපෙල් ගේ සත්ව විද්‍යාඥයකුගේ කතන්දර පොතේ මෙසේ ලියා ඇත​.

තිරිසන් මොළය මිනිස් මොළයට වඩා බෙහෙවින් දුබල එකකි. තිරිසන් සත්වයන්ට සිතීමෙ ශක්තියක් නොමැත​. ඔවුන් ක්‍රියාකරන්නේ කාලාන්තරයක් තිස්සේ පරිසරයට හැඩගැසීමේ ක්‍රියාවලිය අනුව කල් තියා සංවිධානය කරන ලද ප්‍රතික්‍රියාවන් අනුවය​.   (අනුවාදය​: ප්‍රේමචන් ද්‍ර අල්විස්  )

එම පොතේ ඇති අන් සියලු දෑ මාගේ සිත ගත්ත ද මේ කතාව කුඩා කල සිටම මා හට ප්‍රශ්නකාරී විය​.
"තිරිසන් සත්වයන්ට සිතීමෙ ශක්තියක් නොමැත​. "

ඔබ මේ ගැන සිතන්නේ කුමක් ද​?

අත්දැකීම ඇත්නම් බෙදා හදා ගන්න​.

---



ඇරඹුමක් වශයෙන් එක් සිද්ධියක් සටහන් කරමි.

මා විවාහ වී සිටි මුල් කාලයේ අප බැළලියක ඇති කලෙමු. හිතවත් කෙනෙක් ගෙන් මේ බළල් පැටියා ලැබුන අතර අපට දරුවන් නොසිටි බැවින් ඇය ගෙදර දරුවෙක් ගානට සිටියාය​. ඇයට ඕනෑම තැනක නිදා ගැනීම ආදි රිසි සේ කරන්නට  බලවත් ව සිටියාය​.  අලුත බැඳපු අය මෙසේ සතුන් හැදුවාම දරුවන් නොලැබෙන බව  කියමින් අප දෙස අමුතු ලෙස බලන  අයද  එකල අපගේ කාර්‍යාලයයේ විය​. මේ බැළලියට වයස වසරක් එක හමාරක් පමණ ගතවත් ම ගැබ් බරව පැටවුන් දැමීමට ආසන්න වූවාය​. කෙසේ හෝ ඒකාලය වෙන විට මා ගේ බිරිඳටද මුල් දරුවා ලැබෙන්නට සිටියාය​.  
මාගේ බිරිඳට දරුවා  ලැබී සති 3කට පමණ පසු අපේ බැළලිය  ද මවක් වූවා ය​. (බළල් පැටවුන් ගේ පියා ගැන යහලුවන් පැවසූ දේ හිතා ගන්න​. )

ඇයට ඉදිරිපස කාමරයක වෙනම පෙට්ටියක් සූදානම් කර තැබූ අතර එහි පැටවුන් සමග සැප සේ සිටියාය​.  අපි අපේ දරුවා ද ඇයට ත්‍යාග ලෙස ලැබුන කොට් එකේ නිදිකරවීම කලත් බොහෝ විට අප ගේ නිදන ඇඳේම තබා ගතිමු.  මසක් පමණ ගත වන විට ඇය දවල් වරුවේ කොට් එකේ තැබීමට සිදුවිය​.

සතියකට දෙකකට​ පමණ පසු එක් දිනක් මා බළල් පැටවුන් ගැන බැලීමට ගිය විට ඔවුන් සියලු දෙනාම ඔවුනගේ ස්ථානයේ නොමැති බව දුටිමි.
බැළලියද නැත​.
අප නිවස තුල හා අවට පරීක්‍ෂා කලේ ඔවුනට විලෝපීයයකුගෙන් අනතුරක් වී ඇතැයි යන සැකයෙනි. ඇඳන් යට හා සිවිලිමේ ද පිටත පිහිටි මඩුවකද බැලු මුත් නැත​.  

කොළඹින් දුර පෙදෙසක වූ එහි කබරගොයින් හා තලගොයින් නිතර ගැවසෙන බැවින් ඔවුනට ගොදුරු වූවා විය යුතුය​.
අප ආසාව අතැර දමන තැනට පත් වීමු.

පසුව බිරිඳ  අපේ දරුවා  නිදි කර  ඇගේ කොට් එකේ තැබීමට ගොස් නැවත පැමින,
" අන්න කොට් එකේ වෙන කාගෙද ලමයි තියල ගිහින් "
"අපේ එක්කෙනා තියන්න විදියක් නෑ " කීවාය​.

මා පුදුමයටත් භීතියටත්  පත්ව එහි ගිය අතර මා දුටුවේ  කොට් එක තුල අපේ බබා  නිදන  කොට්ටයේ  පැත්තකින් සැපසේ තුරුලුවී නිදා ගන්නා බළල් පැටවුන් දෙදෙනාය​.
අපේ බැළලිය පෙර දින කිහිපයක්ම අපේ බබා ව එහි නිදි කරන අයුරු  බලා සිටි  බව මට මතක් විය​.

ඇය "මහත්තය දෙන්නටම එකලෙස ආදරෙන් ඉඳල දැන් නෝනට හම්බ උන බබා කොට් එකේ - මගේ බබාල බිම පෙට්ටියක !"  කියා හිතමින්  හිත රිදී සිටියාද ද දන්නේ නැත​.

කෙසේ හෝ ඇය  තම දරුවන් දෙදෙනාද කටින්  එකි නෙකා රැගෙන ගොස් කුමන  ලෙසකින් හෝ කොට් එක තුලට පැන , එහි ද​ හරියටම අපේ දරුවා නිදන තැනම  තබා සම අයිතිවාසිකම් ලබා දීමට ක්‍රියා කර තිබුණි.
මෙය සත්‍ය සිද්ධියකි.  මා ඉන්පසු ඇයට ද ඇගේ දරුවන් තබා ගැනීමට​ ලී වලින් වෙනම​ කොට් එකක් ලෙස සාදා දුනිමි.  

සතුන්ට සිතන්න ට බැරි ද ? මෙයත් ඉබේ ඇතිවූ ප්‍රති ක්‍රියාවක් ද ? නොදනිමි.

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by Nuinth on Sat Oct 18, 2014 11:42 am

Very nice Chinwi.

I also believe some animal can think, plan & react. Let me to tell nice story, In my home all of my family members love to dog. In past we had lot of clever & brave dogs. Normally my farther was guided them & all dogs we had respect to him. But all dogs loves to my mother as they know she is the one feeding to them. When my mother walk to our back garden (bit big garden) dog was followed her as a guard.

One day evening my farther came home after had some 'liquor shot' & start unnecessary argument with mother & then it convert to shouting. At that time dog was behind the mother & listen all of these thing very calmly. One time when my farther's voice was loud, dog was suddenly got active & reacted quickly , jump forward & nearly attacked to my farther (Even dog was much obey,respect to my farther). Dog did not turn back till my farther moved away from the place.

We were shocked & laugh each other what happen to father. But we just thought dog was felt something & react, came forward for guard the his most loves one.

Nuinth
Top contributor
Top contributor

Posts : 555
Join date : 2014-02-28
Location : Universe

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by pathfinder on Sat Oct 18, 2014 2:26 pm

Good one chinwi,it is a debatable concept.Responding for stimulus is a common feature of all living beings including amoeba.But thinking ability is a different thing.

My view is that thinking ability getting increase from the bottom to top of kingdom  animalia.
I don't think animals apart from vertebrte have any sort of thinking ability.( those are insects,worms etc.)

In vertibrates also Mammals have the thinking ability IMO,
Primates (including Human) like monkeys have the greatest ability to think.
pathfinder
pathfinder
Top contributor
Top contributor

Posts : 1350
Join date : 2014-02-23

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by LSE on Sat Oct 18, 2014 5:26 pm

මෙම ලිපිය කියවූ මට සිහියට නැගෙන්නේ ජාතක අටුවාව සිoහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය සාහිත්‍ය ග්‍රන්ථය නම් 'පන්සිය පනස් ජාතක' පොතයි.  අප ගෞතම බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ පූර්ව බොධිසත්ව උප්පත්ති කථා වල සදහන් වන පරිදි උන්වහන්සේ ගෙවූ සිව්පා, උරග හා පක්ෂි ආත්ම භාවයන් පිලිබදව මෙහි ඉතා මැනැවින් කරුනු දක්වා ඇති අතර, සිදුහත් කුමාර අවදියෙහි සිට බුද්ධත්වය දක්වාම නොයෙකුත් අවස්ථාවන්හි දී උන්වහන්සේට සිව්පා සතුන් විසින් ඇප උපස්ථන කල  ආකරය පිළිබදවත් නිතැතින්ම සිහියට නැගේ.

එපමනක්ද නොව සිoහල සාහිත්‍ය සන්දේශ කාව්‍ය තුලද මේ පිළිබදව මැනැවින් කරුනු ගෙනහැර දක්වා ඇති අයුරු මට සිහියට නැගේ.

මේ අයුරින් වර්තමාන සමාජය තුලද අපට මේ ආකාරයේ බොහෝ නිදසුන් ගෙනහැර දැක්විය හැකි සෙයකි.

සත්ව ලෝකය පිලිබදව අප ගෞතම බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ඇතම් කරුනු කාරණා නූතන විද්‍යාව තුලින් ඔප්පුකල හැකි වේද..?

ස්තූතියි...
study study study
LSE
LSE
Tech Contributor
Tech Contributor

Posts : 943
Join date : 2014-06-04

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by Backstage on Sat Oct 18, 2014 7:10 pm

Nice thread, thanks all.

The stories about Dolphins and their abilities also makes one think twice.
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3345
Join date : 2014-02-24

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by chinwi on Sat Oct 18, 2014 7:35 pm

I have a dog acting very similar to the dog in Nunith's story. I asked my kids to record its actions and put  in U tube. Still not done. It will be a hit if they do it.

ඉතා කුඩා මොළයක් ඇති  සමහර සතුන් පවා අප හිතනවාට වඩා යම් හැකියාවකින් යුක්තය​. මා  එක් වරක් කුරුණැගල ප්‍රදේශයේ දී කපුටන් විසින් රැගෙන යන පැණි කුරුලු කූඩුවක් නිකමට පරීක්‍ෂා කළ අතර කපුටන් ගෙන් බේරී එහි අඩියේම  දක්‍ෂ ලෙස සැංගී සිටි දින කිහිපයක් වයස පැටියෙක් හමුවිය​. (Cinnyris lotenius).
ඌ ප්‍රෝටීන සහිත ආහාර දීමෙන් ජීවත් කරවීමට හැකි වූ අතර ඉතා හොඳින් වැඩී නියමිත වයසේදී ඉගිල ගිය අතර  නැවත  දක්නට නොලැබිණි.
 එයට කෙටි කලකට පසු දිනක  එහි එලිමහනේ බොහෝ අය  සමග සිටින  විට කුරුල්ලෙක් පැමිණ මාගේ හිස වටේ කැරකෙමින් පියාඹන්නට විය​. ඒ අර කුඩා පැණිකුරුල්ලා දෙනෝ දාහක් අතර මාව හඳුනා ගත් අයුරුය​.  

මල් පැනී බොමින් කුඩා සතුන් ආහාරයට ගමින් ජීවත්වෙන  පරිසරය සඳහා හැඩ ගැසුන හැකියාවන් සහිත  ඉතා කුඩා පැණි කුරුල්ලෙකුගෙන් මිනිසකු අන් මිනිසුන් ගෙන් වෙන් කර හඳුනා ගත හැකි තරමට සිය හැකියාවත් මතකයත් භාවිතා වූවාය යන්න පුදුමයකි.

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by LSE on Sat Oct 18, 2014 8:27 pm

කුහුඹුවන් ගේ රාජධානිය...

ඔබට මේ ගැන සිතෙන්නේ කුමක්ද..?



ස්තූතියි.
study study study


Last edited by LSE on Sun Oct 19, 2014 9:24 am; edited 1 time in total
LSE
LSE
Tech Contributor
Tech Contributor

Posts : 943
Join date : 2014-06-04

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by SriLanBoy on Sat Oct 18, 2014 10:21 pm

This man tried to test the chimps intelligence, however the chimps tested the man's humanity!

SriLanBoy
SriLanBoy

Posts : 144
Join date : 2014-09-23

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by LSE on Sun Oct 19, 2014 9:23 am

LSE
LSE
Tech Contributor
Tech Contributor

Posts : 943
Join date : 2014-06-04

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by Nuinth on Sun Oct 19, 2014 12:39 pm

Really nice thread. Thx for videos of LSE & SriLanBoy. Empire of ant is amazing. Chimps one is good lesson for all of us.

Further I heard lot of stories of elephants in Dalada maligawa, Kandy. They have excellent memory & most respectable when they are participating 'Nuwara Perahara'.

Nuinth
Top contributor
Top contributor

Posts : 555
Join date : 2014-02-28
Location : Universe

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by stocks hunter on Sun Oct 19, 2014 8:16 pm

stocks hunter
stocks hunter
Top contributor
Top contributor

Posts : 1280
Join date : 2014-03-16

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by stocks hunter on Sun Oct 19, 2014 8:20 pm

stocks hunter
stocks hunter
Top contributor
Top contributor

Posts : 1280
Join date : 2014-03-16

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by stocks hunter on Sun Oct 19, 2014 9:20 pm



Chinwi you are 100% correct here.

stocks hunter
stocks hunter
Top contributor
Top contributor

Posts : 1280
Join date : 2014-03-16

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by sashimaal on Sun Oct 19, 2014 10:45 pm

sashimaal
sashimaal
Top contributor
Top contributor

Posts : 5734
Join date : 2014-02-28

Back to top Go down

Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

Post by Backstage on Mon Oct 20, 2014 12:09 am



lol! this is horribly funny, its our PM , so sad.
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3345
Join date : 2014-02-24

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum