The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Technology~විද්‍යාව ~ Wisdom

Sun Oct 27, 2019 7:57 pm
Why you born in Sri lanka?
Why you came to this world?
Apart from eating & collecting earth soil ,what is your purpose in this universe?




If you watched the full video check these 3 links if you have doubts.
1-Human thought
https://youtu.be/zvShgttIq7I

2- technology and people
https://youtu.be/BBvIweCIgwk

3- In future time is money
https://www.youtube.com/watch?v=fdadZ_KrZVw

slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Mon Oct 28, 2019 2:15 am
Message reputation : 100% (1 vote)
Note : Moving this post from market chit -chat section to
Lounge/Chill Out ( it suited under that section.)
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Mon Oct 28, 2019 6:47 am
Thank you SLS,

Next time I will check and put the topic under right place... Sorry for the trouble.
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Wed Oct 30, 2019 7:32 pm
Doesn't matter which political party you do shopping..
Just listen...
වහල් ගොන් හැත්ත..
අහගනිවු මේ ඇත්ත...


ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Fri Nov 01, 2019 6:42 am

ලංකාවේ මිනිස්සු මෙච්චරම වහල්ලු වෙන්න ආස ඇයි ?

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Sat Nov 09, 2019 7:56 am

පුරන් කුඹුරු අස්වද්දා රටටම කන්න දෙන්න යන නාලක සේනාධීර

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Mon Nov 11, 2019 8:21 pm
විශ්ව ශක්තිය


ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Wed Nov 13, 2019 6:54 am
මිනිස්සුන්ගේ ඔලුව හැදෙන්න මේවාගේ නිදහස් අදහස් වලට සවන් දෙන්න

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Thu Nov 14, 2019 7:57 am
සමනොළ කන්ද

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Thu Nov 14, 2019 3:24 pm
Start ~ ආරම්භය

Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Thu Nov 14, 2019 10:00 pm
Message reputation : 100% (1 vote)
A good one Ruwan, after all the mumbo jumbo above. Smile
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Sun Nov 17, 2019 7:14 am
සැපගන්න Australia එන්න එපා ...

ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Fri Nov 22, 2019 7:26 am
දේශපාලනය සහ රෙස්ලින්ග් ක්‍රීඩාව අතර වැඩි වෙනසක් නැහැ ... 1994 වගේ මං WWF රෙස්ලින්ග් බලන්න පටන් ගත්තා, අපි හිතුවේ ක්‍රීඩකයෝ ඇත්තටම ගහගන්නවා කියලා. අපේ වීරයා චැම්පියන් වෙනකොට අපිට හරි සතුටුයි, හැබැයි ටිකකාලෙකින් වීරයා දුෂ්ටයාට රඟපානවා .... දුෂ්ටයා ටිකකලකින් වීරයාට රඟපානවා.... මේ සියල්ල තිර නාටකයකට සිදුවන අතර රෙස්ලින්ග් ක්‍රීඩකයෝ, හැමදාම බෝර්ඩ් උස්සන කස්ටියක් සහ WWE ආයතනයේ හිමිකරුවන් මුදල් උපයනවා ....

වසර 2ක් වගේ යද්දී අන්ඩර් ටෙකෙර් ලේ වෙනුවට ඩයි පැකට් එකක් හලාගද්දී වැඩේ මටනම් මාට්ටු වුනා.. වසර 71ක් ගිහිල්ලත් ලංකාවේ මිනිස්සු තාමත් දේශපාලුවන්ට මාට්ටු වෙනවා දැන හෝ නොදැන ....

දේශපාලනය ඔවුන්ගේ රැකියාව මිස ජීවිතය නොවේ .... දේශපාලනය ඔබේ ජීවිතය කර නොගන්න .... බූරු රැලක් /ගව රැලක් අතරින් කිසිදා සිංහ රජෙකු පහළ වන්නේ නැත ..........

බීජ නියාමයට අනුව අඹ ඇටයකින් කොස් පැළයක් ලැබෙන්නේ නැත , යහපත් සමාජයක් /සංවර්ධිත රටක් ලබා ගැනීමට පුරවැසියා යහපත්/මධ්‍යස්ත මතධාරී /නිදහස් මනසකින් යුතු සැබෑ මිනිසෙක් වියයුතුමය ..... එදිනට දියසෙන් කුමරු අප අතරින්ම පහලවනු ඇත...

මගේ මේ පොස්ට් එකට අයිතිකරුවෝ නොමැත. කොපිරයිට්ස් ලොවෙත් නැත. නිදහසේ ශෙයාර් කර ගන්න. Very Happy

Technology~විද්‍යාව ~ Wisdom Www10

Technology~විද්‍යාව ~ Wisdom Fu315


Technology~විද්‍යාව ~ Wisdom F12710


Technology~විද්‍යාව ~ Wisdom I712


Technology~විද්‍යාව ~ Wisdom Z6813
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Mon Nov 25, 2019 8:36 am
Message reputation : 100% (1 vote)
බැටළු හම් පොරවාගත් හිවලුන් සහ සිංහ හම් පොරවාගත් හිවලුන්ගේ ක්‍රියාවන් හමුවේ  කිසිදා මා නොසැලෙමි . "අයහපත් මිනිසුන්ගේ පුහු ඝෝෂා නවතන්න යහපත් මිනිසුන් හඬ අවදි කළ යුතුයි " ... කණගාටුවට කරුණ නම් එවැනි යහපත් සාමාජිකයන් මේ forum එකේ නොමැති වීමයි( දෙතුන් දෙනෙක් හැරුනුකොට) , දේශපාලන පක්ෂයක් දඩ මීමා කරගෙන share promotion (smart promotion) දැන් දැන් මෙහිද ජයටම සිදුවේ .(සමහරුන් වටේ යමින් රාජපස්ස වරුන්ගේ යුගයන් විග්‍රහ කරමින් සැරසෙන්නේ කුමකටදැයි සාධාරණ සැක මතු වේ )

Technology~විද්‍යාව ~ Wisdom X117


Forum එකකින් සිදුනොවිය යුතු දෑ සිදුවෙද්දී Admin ලා දැනුවත් කලද ඔවුන්ද ඒ ක්‍රියා අනුමතකිරිම හා ඒවා වැලැක්වීමට නිසිපියවර නොගැනීම නිසා මා SLEF එකෙන් ඉවත් වුනෙමි ... මෝරාගේ forum එකේ moderator පට්ටම "අළුයම හෙළු කෙල පිඬක් සේ "සලකා එහි මාගේ කාලය හා ශ්‍රමය වැය කිරීම අතහැරියෙමි .... forum දෙකේම post 5000කට වැඩියෙන් පල කලෙමි .... post සඳහා වැය කල කාලය  ඉතුරු කරගෙන  ගෙවත්තේ එළවලු හා පලතුරු වැවීමට යොදාගත්තෙමි.

අද සිට මේ forum එකේ මා පලකල සති අන්ත post සඳහා කාලය වැය කිරීම නවතා මිරිස් පැල ටිකක් සිටවා නඩත්තු කිරීම පටන්ගත්තෙමි......  මෙහි post එකක් සඳහා කාලය හා ශ්‍රමය වැයකලාට මට ලැබෙන ලබ්බක් නැත ... (2019 February onward I posted minimum 25+ posts per week)

Technology~විද්‍යාව ~ Wisdom Z6911





යම් කෙනෙකුගෙන් වන අකටයුත්තක් ගැන විමසු විට රෙදි උස්සන් Red flag දාන අයනම් මේ දවස් වල බහුලය.... ASPI පල්ලම් බහිද්දී කොටස් ගැන කතාකරන්න /post එකක් දාන්න එකෙක් නැත--හිටියත් "මීක් " නැත-- කවුරුහරි post එකක් දැම්මේ තමන්ගේ  කොටස් ගැන/පක්ෂය ගැන නම් thank you පමණක් කොටා පොස්ට් එකකින් දායකවේ ...   ( දෙතුන් දෙනෙක් හැරුනුකොට) ... ASPI උඩ යනකොටනම් කස්ටිය බොහොමයක් ගැඹුරු -හරබර එකී -මෙකී -නොකී post දමන්නට මෙහි එති ...ගොරවති -බුරති -හිවල් හඬ නගති -- රටට හා කොටස් වෙළඳ පොලට දිවි හිමියෙන් ආලය පෙන්වති ....


යමෙකු ගෝත්‍රික බවින් මිදී- නිදහස් -නිවහල් චින්තනයකින් -විවෘත මනසකින් ලෝකය දකිනා තුරා ඔහු කිසියම් අරමුණක හෝ පුද්ගලයකුගේ වහලෙකි ..  මා වහල් බවෙන් මිදී බොහෝ කල්ය... මට ලබාගන්නට හෝ නැති වන්නට කිසිවක් නොමැත... කොටස් වෙළඳ පොලේ  ලාබයෙන් මම හෝ මාගේ  පවුලේ අය තුන් වේල කන්නේ නැත ...24/7 කොටස් /දේශපාලන promote  කරන්නට ඕනෑම නැත ...

Technology~විද්‍යාව ~ Wisdom F9413

සම හරක් තමන්ගේ කොටස් ගැන අටුවා ටීකා ටිප්පනි post පළකරති ....... ඒවාට සාදු කාර දෙන පින්වතුන්ද ඇත ...නැතිනම් ඒ පින්වතුන් ගේ උවමනාවට කොටස් ගැන අටුවා ටීකා ටිප්පනි post පළකරන පොරවල්ද වේ ......(දෙතුන් දෙනෙක් හැරුනුකොට) .අපි අමාරුවෙන් කොටසක් ගැන කල්තියා analysis එකක් කොලොත් "පුවක් ගහේ දෙබලකි ".. Group එකේ ප්‍රශ්නය .......... ඉරකි ...තිතකි ... මුන්ගේ -කේ  ලොජික් ...

මෝරාගේ පසුපසින් යන රෙමෝරලා මේ forum එකේද බහුලය , smart promotion ගැන ඔබලාගේ අවධානය යොමුවේවා ....


Till ET returns I will continue his report and I will continue daily foreign report.

දියසෙන්ලා චන්දෙකින් පත්වෙලා එන දේශපාලුවන් නොවන බවත් ලාංකිකයන් සියළුදෙනා සැබෑ මිනිසුන් ලෙස ජිවත් වන්නට පටන්ගත් දින අප අතරින් සියල්ලන්ගේ කැමැත්තෙන්  තෝරාගනු ලබන බවත් කියන්නට කැමතියි .......

මගේ කතාවේ 2වෙනි පරිච්ඡේදය


2012 කොටස් වෙළඳ පොළ MAFIA ව , සෙසු සිද්ධි සියල්ල පසෙකලුවත් රතුපස් සිද්ධිය හා ධීවරයන් ඝාතනය අමතක වීමට අප මැරී ඉපදී නැත්තෙමු ...30 වසරක ජාතිවාදයේ අවසානය අවසන් නොවුන බව ළඟදීම ඔබ සැමට දැකගත හැකිවේවි ......

Technology~විද්‍යාව ~ Wisdom X913

දේශපාලනය ඔවුන්ගේ රැකියාව මිස ජීවිතය නොවේ .... දේශපාලනය ඔබේ ජීවිතය කර නොගන්න .... Wink  Very Happy

...... රටක් ලෙස ඉදිරියට යාමටනම් ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න 3කි .. මේවා පොත්වල නැත.ඔබ විසින්ම පිළිතුරු සපයාගත යුතුය ....
1- මේ මොහොතේ, අතීත හා අනාගත දත්ත නොමැතිව ඔබ කවුද ?
2-මේ විශ්වයට ඔබ පැමිණියේ ඇයි ?
3-ඔබගේ සැබෑ වගකීම කුමක්ද ?

අවසානයේ කියන්නට ඇත්තේ ......... "අයහපත් මිනිසුන්ගේ පුහු ඝෝෂා නවතන්න යහපත් මිනිසුන් හඬ අවදි කළ යුතුයි "




Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum