The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
jonta999
Posts : 108
Join date : 2014-02-23
Location : MaRkEt

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Fri Jul 25, 2014 8:51 am
chinwi wrote:If they make 16,000 that is incredible. I do not believe the airport is making profits at the moment. They have not considered the loss making by the airlines.

-- --

මම මේ ලඟදි ඔය ගුවන් තොටුපල භාවිත කළා.
ඒක නිසා මෙහෙම අපහාස කරන්න එපා. !

බැංකොක් ඉඳල කෙලින්ම කටුනයක එනවට වඩා ටිකට් එක 20% ක්ම අඩුයි මත්තල බැහැල  වැඩිපුර පැය2ක් ගුවන් යානයෙ ඉන්න චාන්ස් එකත් ලබාගෙන එනකොට​.
අනිත් එක, ඉල්ලුවොත් වතුරත් දෙනව​.

ඒ මදිවට ලංකාවෙ කවුදෝ ගැහැනු කෙනෙක් (වැඩ ඇරිල යන ගමන් වගේ) මත්තලින් චෙක්-ඉන් කරල කටුනායකින් බැහැලත් ගියා.  
ඉතින් කොහොමද වැඩක් නෑ කියන්නෙ ?
ඉතින් ප්ලේන් එකේ හිටපු අය එයාට විහිලු කලා "අපි ඔක්කොම මෙහේ බැහැල ආවෙම ඔයාව කොළඹ එක්ක යන්න" කියල​.

ඒ මදිවට අනේ ට්‍රාන්සිට් යන්න ආපු පකිස්තාන හා චීන මගීන් මේ කොළඹ කියල හිතල මත්තල බැහැල යන්න පෝලිමේ එනව​.
 'නෝ නෝ දිස් නෝ  කලම්බු' කිව්වට තෙරෙන්නෙත් නෑ.
ඒ අතරේ, ඇත්තටම මත්තල බහින්න ටිකට තිබුන කෙනෙක් බහින්නෙ නැතුව ඉඳල​. මගීන් 180 ක් අතරින් ඒ මනුස්සයව හොයන්න ගිහින් ස්ටෆ් එක සෑහෙන අමාරුවක වැටුනෙ. PAS එකෙන් කතා කලත් සද්ද නෑ. ස්ටාෆ් එකට පනයන වැඩක්.  

කට කපල බඩුත් එක්ක (සමහර අය කිලෝ 100-200  බැංකොක් ඉඳල 'හැන්ඩ් කැරි' කරනව​. අපේ නම් 30 +7 පැන්න ගමන් බෑ බෑ) අර නෝන වගේ එක් කෙනෙක් දෙන්නෙක් අරන් යන්න​ ප්ලේන් එක මත්තල බාල ආයින් 18,000 ft නග්ගල බස්සන්න යන වියදම එහෙම ඔය මහත්තුරු පාර්ලිමෙන්තුවෙ ඇහුවෙ නැති එක තමයි හොඳ නැත්තෙ.

ඔය මත්තල කොළඹ ගමනත් මාර එක්ස්පීරියන්ස් එක​.
ඔන්න කියනව "ආසන පටි තදකරගන්න​. අපි යානය නග්ගන්න යන්නෙ" .. වී ආ ගොයින් ටු ටේක් ඕෆ්.  ෆාස්ටන් යුවර් බෙල්ට්ස් ...
ඉතින් අපි පටි තදකර ගත්ත​.  
ඔන්න විනාඩි කිහිපයක් ගියාම මෙන්න ආයිත් කියනව,
" ෆාස්ටන් යුවර් බෙල්ට්ස් .... "
වී ආ ගොයින් ටු ලැන්ඩ් කියල .
තවත් මොනව තද කර ගන්නද  ? කොහොමත් තදේ තමයි.
මොකද බුරුල් කරගන්න  වෙලාවක් ගියේ නැහැනේ.

පට්ට
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Fri Jul 25, 2014 9:43 am
 Very Happy  Sad  Embarassed  Razz 

Fri Jul 25, 2014 9:59 am
Ow   Mad 

slstock wrote:me Civil aviation Amathi neda? Priyanka Jayaratne?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Fri Jul 25, 2014 10:51 am
ගෙඩි කඩලා මීටවඩා හොයනවා සමහරු  Very Happy 
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Fri Jul 25, 2014 11:50 am
Mattala Rajapaksa International Airport on a busy day:

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 10569111
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Fri Jul 25, 2014 2:46 pm
sashimaal wrote:Mattala Rajapaksa International Airport on a busy day:

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 10569111

 Sad Sad Sad 
BullvsBear
BullvsBear
Posts : 136
Join date : 2014-03-25
Age : 37
Location : Abu Dhabi

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Sat Jul 26, 2014 12:58 pm
That is why we are called 'wonder of Asia'.

What an achievement... cyclops 

Ha Ha Ha
Mahinda Majik.. Very Happy
avatar
Deegoda Gamage
Posts : 203
Join date : 2014-03-22

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Mon Jul 28, 2014 10:55 am
Biggest problem of this govt is not mattala airport It may be successful one day

There are successful projects also

To my mind biggest problems areBad economic management,No rule of law and specialy, non appointment of suitable persons to manage important institution

Best example is appointment wrong people to manage Financial Institutions and Banks

Problems in stock market after 2009 have been created by them
avatar
Deegoda Gamage
Posts : 203
Join date : 2014-03-22

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Mon Jul 28, 2014 10:56 am
Deegoda Gamage wrote:Biggest problem of this govt is not mattala airport It may be successful one day

There  are other successful projects also

To my mind biggest problems are Bad economic management,No rule of law  and specialy, non appointment of suitable persons to manage  important institution

Best example is appointment wrong people to manage Financial Institutions and  Banks

Problems in stock market after 2009 have been created by them
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty මත්තලින් ගොඩ වූ මගියා අත්පොලසන් දී පිලිගනී!

Mon Aug 11, 2014 11:19 pm
අද (07) උදෑසන බැංකොක් සිට කටුනායක බලා එමින් තිබූ UL405 ශ්‍රී ලංකන් ගුවන්යානය මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ නැවැත් වූ අවස්ථාවේ කටුනායක බලා ඒමට මත්තලින් ඊට ගොඩවූ මගියා ගුවන් යානයේ සිටි මගීන් අත්පොලසන් දී පිලිගෙන ඇත.

එසේ අත්පොලසන් දී පිලිගැනීමට හේතු වූයේ කාලයකට පසු මත්තලින් ගුවන් ගමනක් යාමට ගුවන් යානයකට ගොඩවූ පලමු මගියා ඔහු වූ නිසාය. දිනපතා බැංකොක් සිට එන ශ්‍රී ලංකන් ගුවන් යානය මත්තල ගුවන්තොටුපොලට ගොඩ බෑවද කිසිදු මගියෙක් එම ගුවන් යානයට නැගීම හෝ බැසීම සිදු නොකරයි. එසේ වුවත් ‘තවමත් ප්ලේන් එනවා පෙර පුරුද්දට' වගේ නිසා රාජනීතියට අනුව මත්තලට ශ්‍රී ලංකන් ගුවන්යානා පැමිණීම සිදුවේ. මේ දක්වා මත්තලට පැමිනෙමින් තිබූ එකම ජාත්‍යන්තර ගුවන් සේවාව වූ ‘ප්ලයි ඩුබායි' ගුවන් සේවයද සිය ගමන් මත්තල ගුවන් තොටුපොලට අත්හිටුවා ඇත.

එසේ ගොඩ වූ මගියාගෙන් යානයේ සිටි මගීන් කරුණු විමසීමේදී ඔහු කියා ඇත්තේ ‘බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'. ඔහු ගුවන් ටිකට් පත සදහා කීයක් ගෙව්වේදැයි විමසූ විට පවසා ඇත්තේ රුපියල් 2500 ක් බවයි. එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.

https://www.facebook.com/lnwsrilanka/photos/a.537673663004452.1073741828.391467310958422/558395394265612/?type=1&theater
avatar
Ukboy
Top contributor
Top contributor
Posts : 360
Join date : 2014-02-28

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Tue Aug 12, 2014 1:53 am
sashimaal wrote:අද (07) උදෑසන බැංකොක් සිට කටුනායක බලා එමින් තිබූ UL405 ශ්‍රී ලංකන් ගුවන්යානය මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ නැවැත් වූ අවස්ථාවේ කටුනායක බලා ඒමට මත්තලින් ඊට ගොඩවූ මගියා ගුවන් යානයේ සිටි මගීන් අත්පොලසන් දී පිලිගෙන ඇත.

එසේ අත්පොලසන් දී පිලිගැනීමට හේතු වූයේ කාලයකට පසු මත්තලින් ගුවන් ගමනක් යාමට ගුවන් යානයකට ගොඩවූ පලමු මගියා ඔහු වූ නිසාය. දිනපතා බැංකොක් සිට එන ශ්‍රී ලංකන් ගුවන් යානය මත්තල ගුවන්තොටුපොලට ගොඩ බෑවද කිසිදු මගියෙක් එම ගුවන් යානයට නැගීම හෝ බැසීම සිදු නොකරයි. එසේ වුවත් ‘තවමත් ප්ලේන් එනවා පෙර පුරුද්දට' වගේ නිසා රාජනීතියට අනුව මත්තලට ශ්‍රී ලංකන් ගුවන්යානා පැමිණීම සිදුවේ. මේ දක්වා මත්තලට පැමිනෙමින් තිබූ එකම ජාත්‍යන්තර ගුවන් සේවාව වූ ‘ප්ලයි ඩුබායි' ගුවන් සේවයද සිය ගමන් මත්තල ගුවන් තොටුපොලට අත්හිටුවා ඇත.

එසේ ගොඩ වූ මගියාගෙන් යානයේ සිටි මගීන් කරුණු විමසීමේදී ඔහු කියා ඇත්තේ ‘බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'. ඔහු ගුවන් ටිකට් පත සදහා කීයක් ගෙව්වේදැයි විමසූ විට පවසා ඇත්තේ රුපියල් 2500 ක් බවයි. එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.

https://www.facebook.com/lnwsrilanka/photos/a.537673663004452.1073741828.391467310958422/558395394265612/?type=1&theater

පට්ට පට පට කිව්ව ලු .
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Tue Aug 12, 2014 2:16 am
එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.

මීට අමතරව​, ගුවන් යානය බැංකොක් සිට කෙලින්ම කටුනායක යන්නෙ නැතුව මත්තල ගොඩ බෑමෙන් පසු නැවත කටුනායක යාම සඳහා අවැසි ඉන් ධන මත්තලින්  ලබාගන්නත් ඕන​. ඒවා කොළඹ සිට පාර දිගේ මත්තල ගෙනෙනව​.

මේ ගුවන් තොටුපල හැදුවට කමක් නැ. අනාගතයේදි වැඩක් වෙයි.
මෙහි ගැටලුව තියෙන්නෙ බොරුවට ප්ලේන් බස්සන එක​.  දැනට වීරවිල වගේ නඩත්තු කලා නම් වටිනව​.
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May - Page 2 Empty Re: Mattala Rajapaksa International Airport (MRIA) earned approximately Rs. 16,000 only as revenue during the month of May

Tue Aug 12, 2014 6:55 am
[quote="sashimaal"]අද (07) උදෑසන බැංකොක් සිට කටුනායක බලා එමින් තිබූ UL405 ශ්‍රී ලංකන් ගුවන්යානය මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ නැවැත් වූ අවස්ථාවේ කටුනායක බලා ඒමට මත්තලින් ඊට ගොඩවූ මගියා ගුවන් යානයේ සිටි මගීන් අත්පොලසන් දී පිලිගෙන ඇත.

එසේ අත්පොලසන් දී පිලිගැනීමට හේතු වූයේ කාලයකට පසු මත්තලින් ගුවන් ගමනක් යාමට ගුවන් යානයකට ගොඩවූ පලමු මගියා ඔහු වූ නිසාය. දිනපතා බැංකොක් සිට එන ශ්‍රී ලංකන් ගුවන් යානය මත්තල ගුවන්තොටුපොලට ගොඩ බෑවද කිසිදු මගියෙක් එම ගුවන් යානයට නැගීම හෝ බැසීම සිදු නොකරයි. එසේ වුවත් ‘තවමත් ප්ලේන් එනවා පෙර පුරුද්දට' වගේ නිසා රාජනීතියට අනුව මත්තලට ශ්‍රී ලංකන් ගුවන්යානා පැමිණීම සිදුවේ. මේ දක්වා මත්තලට පැමිනෙමින් තිබූ එකම ජාත්‍යන්තර ගුවන් සේවාව වූ ‘ප්ලයි ඩුබායි' ගුවන් සේවයද සිය ගමන් මත්තල ගුවන් තොටුපොලට අත්හිටුවා ඇත.

එසේ ගොඩ වූ මගියාගෙන් යානයේ සිටි මගීන් කරුණු විමසීමේදී ඔහු කියා ඇත්තේ ‘බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'. ඔහු ගුවන් ටිකට් පත සදහා කීයක් ගෙව්වේදැයි විමසූ විට පවසා ඇත්තේ රුපියල් 2500 ක් බවයි. එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.

https://www.facebook.com/lnwsrilanka/photos/a.537673663004452.1073741828.391467310958422/558395394265612/?type=1&theater[/quote

Pathetic  Evil or Very Mad Evil or Very Mad 
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum