- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මුල් මාස 06 දී ලක්ෂ 11 ½ ක සංචාරකයින් ඇවිත්
මේ අතර පසුගිය ජූනි මාසයේ දී 146,828 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර 2017 ජූනි මාසය හා සැසඳීමේ දී එය 19% ක වැඩි වීමකි.
2018 ජූනි මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි එටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රජධානිය සටහන් වේ. එහිදී 2017 ජූනි මාසයට සාපේක්ෂව ඉන්දීය සංචාරකයින් 18.4% කින්, චීන සංචාරකයින් 18.7% කින් හා එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 16.1% කින් ඉහළ ගොස් ඇත.
ජූනි මාසයේ දී පැමිණි 146,828 ක්වූ සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 3,569 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙනි.
මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද දත්ත වාර්තා කිහිපයක් පහත දැක්වේ
http://biz.adaderana.lk
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මුල් මාස 06 දී ලක්ෂ 11 ½ ක සංචාරකයින් ඇවිත්
- වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
- ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමට සැලසුම්
- ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
- සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
- මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි