- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි
මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී 149,087 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙන අතර එය 2017 වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේ දී 2.8% ක ඉහළ යාමකි. එක් එක් මාසයට අනුව 2018 වසරේ දී මෙතෙක් අවම වර්ධනයක් වාර්තා වූ මාසය ලෙසින් පසුගිය සැප්තැම්බර් මාසය මේ අනුව හැඳින්විය හැකිය.
2018 සැප්තැම්බරයේ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට ලෙසින් සුපුරුදු පරිදි ඉන්දියාව සඳහන් වුවද එය 2017 සැප්තැම්බර් මාසයේ අගය හැ සැසඳීමේ දී 6.3% ක පහළ යාමකි.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද මේ පිළිබඳ සංඛ්‍යා සටහන් කිහිපයක් පහතින් දැක්වේ.
http://biz.adaderana.lk
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි
- shalika.56
- Posts : 20
Join date : 2016-11-15
Age : 37
Re: මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි
- xmartTop contributor
- Posts : 732
Join date : 2015-01-17
Re: මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි
importantly, these Chinese are staying in the low-cost lodge and eat street foods or home-cooked foods. we have a tremendous potential of tourism on this island but no proper plan to attack them and guide them.
what was our tourism development authority doing? any policy framework, any training, and any standard procedures to absorb tourist into the main island ensuring their safety and wellbeing?
we canceled casinos and proposed development along D R Wijewardhana Mw. we are charging odd premium price from tourists in historical location but even not provide a single hygiene toilet facility.
so no point of talking tourism boom in this country without building the system brick by brick.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28