- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
2018 ජූනි 06 සිට ජූනි 13 දක්වා සතියක කාලපරිච්ඡේදයක් තුළ දී රජයේ ආයෝජනවල කර තිබුණු රුපියල් මිලියන 2,723 ක සිය ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ.
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා වාර්තාවට අනුව 2018 ජූනි 13 දින වන විට විදෙස් ආයෝජකයින් විසින් දරනු ලබන රජයේ සුරැකුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 301,733 ක් ලෙසින් සටහන් වේ.
කෙසේ වෙතත් ඊට සතියකට පෙර එනම් 2018 ජූනි 06 දින වන විට එම ප්‍රමාණය දැක්වුණේ රුපියල් මිලියන 304,456 ක් ලෙසිනි.
පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ වාර්තාවයි.
http://biz.adaderana.lk
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
serene wrote:Negatives everywhere.
I saw one positive thing.
"serene" came to the field. Glad to see you dear.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
nihal123 wrote:serene wrote:Negatives everywhere.
I saw one positive thing.
"serene" came to the field. Glad to see you dear.
Thanks Dear Nihal.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
nihal123 wrote:serene wrote:Negatives everywhere.
I saw one positive thing.
"serene" came to the field. Glad to see you dear.
Yes Serene is active... very good
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
yellow knife wrote:nihal123 wrote:serene wrote:Negatives everywhere.
I saw one positive thing.
"serene" came to the field. Glad to see you dear.
Yes Serene is active... very good
- රජයේ සුරැකුම්පත් – සතියක් තුළ දී රු. බිලියන 11.42 ක විදෙස් ආයෝජන ඉවතට
- බිලියන 5.7 ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
- විදේශිකයෝ සතියක් තුළ දී රු. බිලියන 8.8 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
- බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට – පෙබරවාරියේ දී ඩොලර් මිලියන 55 ක ශුද්ධ ගෙවීමක්
- සතියක් තුළ දී ඒකක 90 කින් කොටස් වෙළෙඳපොළ පහළට. විදෙස් විකුණුම් තවදුරටත්