The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Re: Financial reports Q1-2019
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyToday at 7:02 pm by dhanurrox

» Films - To Watch List
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyToday at 10:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyToday at 8:24 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyToday at 5:45 am by Ethical Trader

» Dividend Announcement
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyYesterday at 5:30 pm by hammurabi

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyYesterday at 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyYesterday at 11:31 am by bjmd

» Easter Sunday Attack and Sri Lanka
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyYesterday at 11:15 am by ruwan326

» Tolerance at its Best !
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyYesterday at 10:49 am by serene

» Flying is the Safest mode of Transport
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyYesterday at 7:07 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptySat May 18, 2019 7:40 pm by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Israeli spyware breached WhatsApp security
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ

Go down

සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ Empty සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ

Post by Ethical Trader on Wed Jun 13, 2018 12:03 pm

BBC Sandeshaya පැය 2 කට පෙර
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ _101988728__101988566_qingvase
Image copyright SOTHEBY'S
Image caption මේ දුර්ලභ මල් බඳුන සොයා ගත්තේ අට්ටාලයක් මත දමා තිබියදීය

දශක ගණනාවක් ප්‍රංශයේ සපත්තු පෙට්ටියක බහා තිබූ 18 වෙනි ශතවර්ෂයට අයත් චීන මල් බඳුනක් පවුම් ලක්ෂ 142 වෙන්දේසි වී තිබේ.

අඟහරුවාදා (ජුනි 12) පැරීසියේ පිහිටි සොතෙබිස් (Sotheby's) සමාගම් ශාඛාවේදී මල් බඳුන අලෙවි වී ඇත්තේ ඇස්තමේන්තු කරන ලද මුදලට වඩා විසි ගුණයක වටිනාකමකටය.

යුරෝ 500,000 - 700,000 අතර මුදලකට මල් බඳුන ඇස්තමේන්තු කර තිබිණි.

ප්‍රංශයේදී සොතෙබිස් වෙන්දේසිකරුවන් විසින් එක් භාණ්ඩයක් අලෙවි කරන ලද වැඩිම මිල මෙයය.

පවුල් උරුමයක් ලෙස පැවති මෙම මල් බඳුන අට්ටාලයක් මත දමා තිබියදී මෑතක දී සොයා ගන්නා ලදී.

සොතෙබිස්හි ආසියානු කලාව පිළිබඳ ප්‍රවීනයෙකු වන ඔලිවියර් වැල්මියර් කියා සිටියේ බඳුන අලෙවි කළ තැනැත්තිය "දුම්රියකින් සහ උමං දුම්රියකින් ගමන් කර, ඉන් බැස පා ගමනින් මගේ කාර්යාලයට පැමිණියේ පත්තර පිටුවකින් එතූ පරණ සපත්තු පෙට්ටියක් රැඟෙනයි" යනුවෙනි.

"ඇය මගේ මේසය මත සපත්තු පෙට්ටිය තබා එය විවෘත කර පෙන්වූ විට මල් පෝච්චියේ ලස්සන දැක අප පුදුමයට පත් වුණා"

"මෙය අනර්ඝ කලා කෘතියක්" යැයි ඔලිවියර් වැල්මියර් තවදුරටත් පැවසීය.
සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ _101988730__101988568_qingvase2
Image copyright SOTHEBY'S
Image caption 1736 සිට 1795 දක්වා චීනය පාලනය කළ චිංලොන් අධිරාජයාගේ සලකුණ මෙම බඳුනේ දැකිය හැකිය.

සෙන්ටිමීටර් තිහක ප්‍රමාණයේ බල්බයක හැඩැති මල් බඳුන කොළ, නිල්, කහ සහ දම් වර්ණවලින් හැඩ ගන්වා තිබේ.

ඉතාමත් හොඳින් සංරක්ෂණය වී ඇති පෝසිලෙන් මල් බඳුන 'චිං' රාජවංශයේ අධිරාජයෙකු වෙනුවෙන් නිර්මාණය කරනු ලැබුවකි.

වනයේ සිටින කුරුල්ලන්, මුවන් සහ වෙනත් සතුන් එහි පින්තාරු කර ඇති අතර, බඳුනේ ගෙල වටා රන් පැහැති රටාවක් ඇත. 1736 සිට 1795 දක්වා චීනය පාලනය කළ චිංලොන් අධිරාජයාගේ සලකුණ බඳුනේ දැකිය හැකිය.

බඳුන ඉතා හොඳ තත්ත්වයේ පවතින අතර "මේ තරම් විස්තර දැකිය හැකි ලෝකය තුළ ඇති එකම නිදසුන මෙය" යැයි ඔලිවියර් වැල්මියර් පැවසුවේය.

"අපි මේ බඳුනට කැමති නැහැ. මගේ ආච්චි, සීයලාත් ඒකට කැමති වුණේ නැහැ," එහි හිමිකාරිය පැවසීය.

"ඔවුන් එහි යම් වටිනාකමක් ඇති බව දැන සිටිය නමුත් මේ තරම් වටිනාකමකින් යුතුයි කියා දන්නේ නැහැ. ඒ වගේම එය චිං රාජවංශයට අයත් යැයි දැන සිටියේ නැහැ" යැයි සොතෙබිස්හි ප්‍රකාශිකාවක පැවසුවාය.

වෙන්දේසිය විනාඩි විස්සක කාලයක් පැවතුණි. එය සාමාන්‍යයෙන් භාණ්ඩයක් වෙන්දේසි කිරීමට ගතවන කාලයට වඩා වැඩි අතර, ගණුදෙනුකරුවන් කීප දෙනෙක් බඳුන මිලදී ගැනීමට ඉදිරිපත් වූහ.

සොතෙබි වෙන්දේසිකරුවන් බඳුන මිලදී ගත් ආසියානු ගැණුම්කරුගේ නම හෝ පුරවැසිභාවය හෙළිදරව් කර නොමැත.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5180
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum