- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
භාණ්ඩාගාර බැඳුම්කර සේවාකරන ගෙවීම් පිළිබඳව මහ බැංකුව මෙසේ කියයි
ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවයෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩව සිදුකිරීම මගින් ඉතා යහපත් වාර්තාවක් පවත්වාගෙන යන බවද අවධාරණයකරයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජිත කාර්යයක් වශයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරණය සිදුකරන අතර, නියමිත ක්‍රියා පටිපාටීන්ට අනුව කල් පිරෙන දිනට පෙර නොව, කල් පිරෙන දිනයේදී අදාළ පොළී සහ ණය ආපසු ගෙවීම් සිදු කර ඇත.
2018 වර්ෂයේ මේ දක්වා කාලය තුල භාණ්ඩාගාර බිල්පත් කල් පිරීම් (ඊට අදාල පොළිය ද සමග) මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීම් සහ කූපන් පොළී ගෙවීම්ද නියමිතදිනයන්ට සිදුකිරීම තුලින්දණය සේවාකරණ වගකීම් පියවීම සඳහා රජය සතුව ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවතින බව විදහා දැක්වෙයි. පහත වගුවේ දැක්වෙන පරිදි 2018 වර්ෂය තුළ දී මේ වන තෙක් සිදු කළ රුපියල් මිලියන 324,448 ක් වූ භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීම් සදහා වූ ගෙවීම් සහ කූපන් පොලී ගෙවීම් හා සැසදීමේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් උපයනු ලැබූ මුදල රුපියල් මිලියන 220,020 ක් පමණි.
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: භාණ්ඩාගාර බැඳුම්කර සේවාකරන ගෙවීම් පිළිබඳව මහ බැංකුව මෙසේ කියයි
- දේශපාලනික වාසි උදෙසා සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් ගැන මහ බැංකුව මෙසේ කියයි
- මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි
- අපේ නව සභාග ආණ්ඩුවෙන් ආර්ථීකයට වන සෙත ගැන Moody's මෙසේ කියයි
- මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි
- කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම ගැන සුරැකුම්පත් කොමිසමෙන් මෙසේ කියයි