The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyToday at 11:51 am by yellow knife

» HASU.N0000 (HNB ASSURANCE PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyToday at 10:32 am by yellow knife

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyYesterday at 8:09 pm by PANTOMATH

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyYesterday at 6:33 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Apr 16, 2019 6:52 pm by NIRMALSG

» Dividend Announcement
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Apr 08, 2019 6:07 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Apr 05, 2019 12:36 pm by Ethical Trader

» Micro Finance
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Happy Birthday
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 29, 2019 9:58 am by Backstage

» Re: Financial reports Q1-2019
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 10, 2019 6:40 am by ruwan326

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා"

Go down

යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" Empty යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා"

Post by Ethical Trader on Tue Jan 02, 2018 7:10 pm

BBC Sandeshaya පැය 3 කට පෙර

කොළඹ නගරයෙන් ඉවත් කරන යාචකයන්ට දිනකට රුපියල් 1,500ක් උපයාගත හැකි පරිදි පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ජනවාරි පළවෙනි දින සිට කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග හා පොදු ස්ථානවල සිඟමන් යැදීම තහනම් කිරීමට තීරණය කළ රජය, කිසිදු පිළිසරණක් නොමැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව කොළඹ නගරයේ මංමාවත් වල වාහන වලින් සිඟමන් යදින පිරිස් පොලීසිය විසින් මුලින්ම ඉවත්කිරීම ආරම්භකරනු ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යපෘති අධ්‍යක්ෂක රන්ජිත් මීගස්වත්ත බීබීසි සිංහල සේවයට පැවසීය.

"600කට ආසන්න යාචකයන් පිරිසක් කොළඹ නගරයේ දැන් සිටින බවටයි පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ. ඔවුන් ක්‍රමානුකුලව පුනරුත්ථාපනය සඳහා ගෙනියනවා. මුලින්ම වාහන වලින් සිඟමන් යදින අය ඉවත් කරාවි පොලිසිය," යනුවෙන් යාචක තහනම ක්‍රියාත්මක වන ආකාරය ඔහු විස්තර කළේය.
යාචකයන්ට කොළඹ තහනම්

"වාහන හිමියන්ගෙන් පැමිණිලි රැසක් තියෙනවා. ඇතැම් අවස්ථාවල සල්ලි දුන්නේ නැතිවුනාම වාහන හූරගෙන යනවා. රිය අනතුරු පවා මේ නිසා වෙලා තියෙනවා."

එබැවින් වාහනවලින් සිඟමන් යැදීම නැවැත්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද රන්ජිත් මීගස්වත්ත සඳහන් කළේය.

පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලබන යාචකයන් අධිකරණය මාර්ගයෙන් රිදීගම පුනුරුත්තාපන මධ්‍යස්ථානයට බාරදීමට නියමිතය.

"රිදීගම දැනට 480ක් ඉන්නවා. අළුත් අය ගෙනියන්න අපි රුපියල් කෝටි 8ක් වැය කරලා නව ගොඩනැගිලි හදලා තියෙනවා. සියළු පහසුකම් තියෙන තැනක් ඒක," ව්‍යපෘති අධ්‍යක්ෂක රන්ජිත් මීගස්වත්ත පැවසීය.

යාචක තහනම ගැන බීබීසියට අදහස් දැක්වූ යාචකයන් බහුතරයක් පැවසුවේ ආණ්ඩුව ලබාදෙන දීමනා තමන්ට ප්‍රමාණවත් නොවන බවය. විශේෂයෙන්ම රුපියල් 1,000ත් - 2,000ත් අතර ආදායමක් තමන් දිනකට ලබන බව ඔවුහු පැවසූහ.

"මහත්තයෝ බොරු කියන්න බැහැ. මට රුපියල් 2,000ක් විතර දවසකට මෙතන වාහනවලින් ලැබෙනවා. දැන් ඒ ආදායම කවුද දෙන්නේ? වැඩිම වුනොත් ආණ්ඩුවෙන් රුපියල් 3,000 ක් හරි 4,000ක් මාසෙකට දේවි," කොළඹ නගරයේ මහා මාර්ගයක සිඟමනේ යෙදෙන සරත්, යාචක තහනම ගැන දරන්නේ එවැනි අදහසකි.

කෙසේ වෙතත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ යාචකයන්ට රැකියාවක් කළ හැකි නම් දිනකට රුපියල් 1,500ක ආදායමක් ලබාගත හැකි පරිදි තම අමාත්‍යංශය යටතේ ඇති පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා ලබාදෙන බවය. ඔවුන් සඳහා දැනටමත් රැකියා අවස්ථා වෙන්කර ඇති බව ද රන්ජිත් මීගස්වත්ත පැවසීය.

විවිධ ආබාධ හේතුවෙන් රැකියාවක් කර ගත නොහැකි අය සඳහා ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5079
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum