- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඇමති රවී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉවත් වෙන්න සූදානම්
2017-08-10
ප්‍රශ්න ගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය, වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අද (10) දහවල් 1.00 පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනු ඇති බවයි මේ වන විට වාර්තා වෙන්නේ.
ඊට අමතරව අමාත්‍යවරයා විසින් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය හමුවීමටද සූදානමින් සිටින බවත් සඳහන්.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඇමති රවී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉවත් වෙන්න සූදානම්
එහෙම කරලා ලිස්සලා යන්නද බලන්නේ.