- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොළඹ කොටස්වලට විදෙස් ඇල්ම වැඩිවෙයි
සතිය ආරම්භයේ දී මාර්තු 27 දින රුපියල් මිලියන 429 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එයින් 18% ක් හෙවත් රුපියල් මිලියන 79.52 ක් විදේශීය ගැනුම් ලෙසින් සටහන් විය. මෙම සතිය තුළ අඩුම විදෙස් ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූ දිනය එදින වූ අතර ඊට පසු සෙසු සෑම දිනයකදී ම එම අගයෙහි කැපී පෙනන වර්ධනයක් වාර්තා වී තිබුණි.
මාර්තු 28 දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.32 ක් වූ අතර එයින් රුපියල් බිලියන 1.98 ක් විදෙස් ගැනුම් වූ අතර එය සමස්ත පිරිවැටුමෙන් 85% කි.
තවද මාර්තු 29 දින වාර්තා වූ රුපියල් මිලියන 388 ක පිරිවැටුමෙන් 43.55% ක් විදේශීය ගැනුම් ලෙස සටහන් වූ අතර එම අගය රුපියල් මිලියන 169 කි.
මේ අතර ඊයේ (30) දිනයේ දී රුපියල් බිලියන 1.17 ක්වූ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියනයක්ම වාර්තා වූයේ විදේශීය ගැනුම් ලෙසිනි. මෙය සමස්ත පිරිවැටුමෙන් 88.56% කි.
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: කොළඹ කොටස්වලට විදෙස් ඇල්ම වැඩිවෙයි
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කොළඹ කොටස්වලට විදෙස් ඇල්ම වැඩිවෙයි
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22