- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වාහනයක් ලක්ෂ 5 කින් වැඩිවෙයි – ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කියයි
“2015 නොවැම්බර් 20 වනදා සිට මේ දක්වා කාලය තුළ රේගුව තුළ රඳවා තබා ගෙන ඇති වාහන වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 70,000 ක පමණ ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වී තිබෙනවා. එසේම පාරිභෝගිකයින් විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් හිටියා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය නිසා අඩු මිලට මෝටර් රථයක් මිල දී ගැනීමට හැකිවෙයි කියලා. නමුත් පාරිභෝගිකයින්ට පණිවුඩයක් දෙන්න ඕනේ, ජනාධිපතිතුමා දුන්න තීන්දුව ඉතාමත්ම සීමිත පිරිසකට දීපු දෙයක්, එම මෝටර් රථ නිදහස් කිරීමේ දී පැරණි බදු ක්‍රමය යටතේ මෝටර් රථ රේගුවෙන් නිදහස් කර ගැනීමෙන් පසු ණයවර ලිපිය විවෘත කරන පුද්ගලයාගේ නමටම එම වාහනය ලියාපදිංචි කළ යුතු වෙනවා. අවුරුදු 5 ක් යනතුරු තව කෙනෙකුට පවරන්න බැහැ කියලා කොන්දේසියක් යටතේ තමයි මෙසේ ලියාපදිංචි කළ යුතු වන්නේ“, යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
“රජයට තියෙනවා හිමිකමක් තීරුබදු වැඩිකරන්න. අපිට ඒකට බලපෑම් කරන්න බැහැ. කෙසේ වෙතත් මේ රටේ ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම රජයෙන් සිදුවිය යුතු දෙයක් බවට අප සංගමය විශ්වාස කරනවා“, යනුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා කියා සිටියේය.
http://biz.adaderana.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: වාහනයක් ලක්ෂ 5 කින් වැඩිවෙයි – ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කියයි
(Thanks Nihal).
- Deegoda Gamage
- Posts : 203
Join date : 2014-03-22
Re: වාහනයක් ලක්ෂ 5 කින් වැඩිවෙයි – ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කියයි
President said electric car tax will be same as before the Budget
But Finance Minister has not issued the circular ?
Those days one Clark after drink asked from his DRO
(Divisional Revenue Officer)
"are you the DRO ? C C( Chief Clark) DHA D R O ?"