- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදේශ විනිමය ගිණුම් ලිහිල් කෙරේ
February 5th, 2016
විදේශ මුදල්වලින් ගනුදෙනු කිරීමට හා මුදල් පිට රට යැවීම සඳහා පැවති සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
මේ අනුව ඉදිරියේ දී NRFC RFC RNNFC සහ FEEA ගිණුම්වල ඇති විදේශ විනිමය ඕනෑම අවශ්‍යතාවයක් සඳහා පෙර අවසරයකින් තොරව ප්‍රේෂණය කළ හැකිය.
මෙම ගිණුම්වලින් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 10,000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවයක් සඳහා මුදල් නෝට්ටුවලින් ආපසුගත හැකිවනු ඇත.
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: විදේශ විනිමය ගිණුම් ලිහිල් කෙරේ
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: විදේශ විනිමය ගිණුම් ලිහිල් කෙරේ
chutiputha wrote:Now Black Money Player have another Option
Chutiputha is very pessimistic ne !
No one will bring money here, if there are restrictions for withdrawal; It is simple as that. The more liberal the regulation, more money influx will be there. This is essential if we want to develop SL as a financial/trading center and a more dynamic market. There are measures to tap the black money inflow, but no country can eliminate this problem completely.
කෘමි උවදුරු, වල් පෑල වලට බයෙන් වෙල් යාය අස්වද්දන් නෑතුව පුරන් වෙන්න අරින එක හරි නෑ නේද ?
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: විදේශ විනිමය ගිණුම් ලිහිල් කෙරේ
HAL9000 wrote:
කෘමි උවදුරු, වල් පෑල වලට බයෙන් වෙල් යාය අස්වද්දන් නෑතුව පුරන් වෙන්න අරින එක හරි නෑ නේද ?