- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විවාහ දෙකක් කර නොගත්තොත් ජීවිතාන්තය දක්වා හිරේ
එහෙත් එරිත්‍රියාවෙන් මීට අදාළ අලුත්ම ආරංචියක් වාර්තා වනවා. අනිවාර්යයෙන්ම පිරිමියෙක් අඩුම තරමින් විවාහ දෙකක් කරගත යුතු බවටයි එරිත්‍රියා රජය නීතියක් පනවා ඇත්තේ.
එසේ නොකළහොත් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරඳඬුවමක් විඳීමට ඔවුන්ට සිදු වනවා. එමෙන්ම තවත් විවාහයක් කර ගැනීමට තම සැමියාට ඉඩ නොදෙන බිරිඳකටද ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබෙනවා.
කසාද දෙකක් සිදු කර ගන්නා පිරිමින් වෙනුවෙන් විවාහ මංගලෝත්සවය සඳහා යන වියදම රජය විසින් දරනු ලැබීම සුවිශේෂත්වයක්. ඔවුන්ට නිවාස පහසුකම් ලබාදෙන බවටද එරිත්‍රියා රජය සහතික වී තිබෙනවා.
එරිත්‍රියා රජයේ මෙම නව නීතියට හේතු වී ඇත්තේ එරට පිරිමි ජනග්‍රහණය අඩුවීමයි. 1998 - 2000 අතර කාලයේදී ඉතියෝපියාව සමග පැවැති සිවිල් යුද්ධයේදී එරිත්‍රියානු සොල්දාදුවන් 150,000 කට වැඩි පිරිසක් මිය ගියා. මේ වන විට එරිත්‍රියාවේ ජනග්‍රහණය ලක්ෂ 65 ක් පමණ වනවා.
- See more at: http://offair.nethfm.com/article/32595#sthash.VUl2iBEA.dpuf
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: විවාහ දෙකක් කර නොගත්තොත් ජීවිතාන්තය දක්වා හිරේ
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: විවාහ දෙකක් කර නොගත්තොත් ජීවිතාන්තය දක්වා හිරේ
Best way to use this opportunity in our favor is to send all those who are imprisoned on sex related charges there.
Passage will be borne by the SL government.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Eritrea 'appalled' by hoax forced polygamy story
"Even a madman in [the Eritrean capital] Asmara would know that this story was not true," an Eritrean official told the BBC.
The hoax was first published online on a Kenyan news site called Crazy Monday.
Some men have commented on Twitter that they are ready to travel to Eritrea to find a new wife.
Crazy Monday, which is published by the Standard newspaper, is well known for its focus on scandalous stories and gossip as part of an attempt to attract a younger readership, says Mathias Muindi from the BBC's media monitoring service.
But this has not stopped it being reported in many countries from Nigeria to South Africa, with some suggesting that it was true.
The story said that to make up for the shortage of men in the country, following the civil war with Ethiopia from 1998-2000, every man must marry at least two women or face imprisonment.
It has been trending on Twitter in Nigeria, and other countries, for several days with people sharing links to the country's visa application documents.
'Dark Forces'
Eritrea's Information Minister Yemane Gebremeskel tweeted that "the media frenzy to parrot this ludicrous, fabricated and trite story... is appalling".
One news website, Sahara Reporters, has retracted the story acknowledging that it was false.
In another tweet Mr Yemane said "the story illustrates [the] vileness of the dark forces of disinformation and proclivity of others to readily embrace the negative narrative on Eritrea".
The New York-based group Human Rights Watch says that there is a "dismal human rights situation" in Eritrea and the restrictions there, including on the freedom of expression, have led some to call it the North Korea of Africa.
Source
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: විවාහ දෙකක් කර නොගත්තොත් ජීවිතාන්තය දක්වා හිරේ
Social media has been buzzing after alleged reports of an order by the Eritrean government to its men to marry not less than two wives or face imprisonment.
The supposed hoax believed to have originated from a Kenyan website, which quoted ‘activists’ as the source of the information, has received a lot of attention from African men on social media including lots of media attention on websites in Ghana and Nigeria.......
http://www.africanews.com/2016/01/27/all-roads-lead-to-eritrea-for-alleged-two-wives-offer/
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: විවාහ දෙකක් කර නොගත්තොත් ජීවිතාන්තය දක්වා හිරේ
At the end of the day each of the option put you Jail in the rest of your life.