The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyToday at 11:51 am by yellow knife

» HASU.N0000 (HNB ASSURANCE PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyToday at 10:32 am by yellow knife

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyYesterday at 8:09 pm by PANTOMATH

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyYesterday at 6:33 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Apr 16, 2019 6:52 pm by NIRMALSG

» Dividend Announcement
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyMon Apr 08, 2019 6:07 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Apr 05, 2019 12:36 pm by Ethical Trader

» Micro Finance
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Happy Birthday
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Mar 29, 2019 9:58 am by Backstage

» Re: Financial reports Q1-2019
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptySun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් EmptySun Mar 10, 2019 6:40 am by ruwan326

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක්

Go down

ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් Empty ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක්

Post by nihal123 on Thu Oct 11, 2018 2:34 pm

රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව අනාවරණය කර ඇත.

මේ අනුව දැනට ඉදිකිරීම් සිදුවෙමින් පවතින කොළඹ හයට් හෝටල් ගොඩනැගිල්ල සහ හිල්ටන් හෝටලයේ රජයේ හිමිකාරීත්වය මෙයාකාරයෙන් විකුණා දැමීමට නියමිතය.

කාමර 458 කින් සහ මහල් නිවාස ඒකක 100 කින් යුතු හයට් හෝටල් ගොඩනැගිල්ල අයත් කැන්විල් හෝල්ඩිංග්ස් හී පූර්ණ හිමිකාරීත්වය රජය සතුව පවතී. හිල්ටන් හෝටලයේ සියයට 51 ක කොටස් හිමිකාරීත්වය පවතින්නේ රජය සතුවය.

මෙම හෝටල් දෙකෙහි අයිතිය විකුණා දැමීම හරහා ඩොලර් මිලියන 500 ක් එක්රැස් කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.

රජය සතු විශාල වාණිජ ව්‍යවසායයන්හි විනිවිදභාවය, වගවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව ඇති කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා අවධාරණය කරනු ලැබීය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5448
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් Empty Re: ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක්

Post by The Invisible on Thu Oct 11, 2018 3:31 pm

They are saying this and that for many times since 2015 but we are yet to see any real move. Wonder this is also just a talk or at least something they can do.

really unhappy.
The Invisible
The Invisible

Posts : 878
Join date : 2016-11-28
Age : 39

Back to top Go down

ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් Empty Re: ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක්

Post by Ethical Trader on Thu Oct 11, 2018 6:10 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5079
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum