රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
biz_man Top News August 26th, 2015
අනිකුත් රටවල් තම මුදල් අවප්‍රමාණය කරමින් ඔවුන්ගේ අපනයන තරගකාරී කර ගැනීමට උත්සාහ කරද්දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීම පිළිබඳව ලංකාව වඩාත් සැලකිල්ලෙන් සිතා බැලිය යුතුබව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.
පසුගිය රජයේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වූ හෙතෙම සඳහන් කරන්නේ අනිකුත් රටවල් සිය අපනයන ඉහළ නංවා ගැනීමට ඔවුන්ගේ මුදල් ඒකක අවප්‍රමාණය කළත් ලංකාවට එවැනි ක්‍රමයක් අනුගමනය කිරීම හිතකර නොවන්නට පුළුවන් බවයි.
ඇමරිකානු පොලී අනුපාතය වැඩිවීමට පටන් ගන්නේ නම් එවිට ලංකාවට පැමිණෙන සෘජු විදේශීය ආයෝජන (Foreign Direct Investment) සහ ආයෝජන පිළිබඳව සලකා බැලීම වැදගත් බවත් මේ නිසා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීමට පෙර සැලකිල්ලෙන් එය කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශත 15 කින් පමණ අවප්‍රමාණය වීමට ඊයේ (25) දිනයේදී අවස්ථාව ලබාදුන්නේය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
Simply because, we import far more than our exports.
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
- xmartTop contributor
- Posts : 732
Join date : 2015-01-17
Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
anyway, increase of USD rates will have a pressure on USD/LKR to upward direction.
i feel our low interest era is going to end soon.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
There are many facets for this wish Policy Makers take Decisions upon accounting all the Pros and Cons for the best interest of country.
As we know these people can Justify any thing hiding the real facts.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
- Future123Active Member
- Posts : 1435
Join date : 2014-04-09
Re: රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?
The biggest problem that the government face is the ever increasing revenue expenditure mainly due to nearly 40% salary hike of the government workers. The salary increase must have been done on an incremental basis and not a jumbo hike at sudden which is unbearable for the country.