The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

අලුත් අවුරුද්දට අලුත් ගෙයක් Empty අලුත් අවුරුද්දට අලුත් ගෙයක්

Sun Jan 04, 2015 10:44 pm
අලුත් අවුරුද්දට අලුත් ගෙයක්

දීර්ඝ කලයක් පුරා මෙම ලිපි පෙළ කියවූ ඔබට නිවෙසක් සෑදීමේදී හිතන්න ඕනෙ කරුණු ගැන දැන් හොඳ අවබෝධයක් ඇති. වසර ගාණක් දුක් මහන්සියෙන් සල්ලි හම්බ කළේ, ඉතුරු කරන්න බැලුවේ පුංචියට හරි වාසනාවන්ත, සිරියාවන්ත ගේ පොඩ්ඩක් හදාගන්න නේද? ඔව්.... එහෙනම් අලුත් නිවෙසක සිහින දැකපු ඔබට මේ උදා වුණේ "සිහින නිවෙසේ" බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්තම වසර කියා නිතරම සිතන්න. බලාපොරොත්තු කියන්නේ හිතේ මැවුණු සිහින තමයි. සිහින මායාවන් නොවී සත්‍ය වෙන්නට නම් ඔබේ කැපවීම නැතිවම බැහැ.

දිනෙන් දිනම ඉහළ යන බඩු මිල ඕනෑම දේකදි බාධාවක් තමයි. හෙට කළ යුතු දේ අමාරුවෙන් හෝ අද පටන් ගන්න එක තමයි මේකට විසඳුම. ගේ හදන්න යන මුළු මුදලම එකතු කරලා වැඩේ පටන් ගන්න යනවා කියන්නේ ඉතාම අමාරු දෙයක්. මේක ප්‍රායෝගික නැහැ. අතේ තියෙන සල්ලි ටිකෙන් කොහොම හරි ගේ හදාගන්නත් ඕනෙ. ධනාත්මකව ඔබ හිතන දේ මෙහිදී හරි වැදගත්. ඒ විතරක් නෙවෙයි. වැඩේ පටන් ගන්න ඕනෙත් බොහොම සරල විදියට. සැලසුමක් ඇතිව, ඔළුවට බරක් ගන්නේ නැතිවයි.
"ගෙයක් හදන එක හරියට කොටි වලිගයක් අල්ලා ගත්තා වගේ" සමහරුන් කියන කතාවක් මේක. වැඩේ පටන් ගත්තාම ඉවර වෙනකම් වියදම්ම තමයි. ඔව්.... කතාව ඇත්ත. ගෙයක් හදනවා කියන්නේ අතේ තියෙන මුදල් නිදන් කරනවා වගේ දෙයක්. මුදල් වැය කරලා ව්‍යාපාරයකදී වගේ එදිනෙදා ලාභ නොලැබුණාට ගෙයක් හදලා අද දිනයේ ඔබ කරන්න යන්නේ අනාගතය වෙනුවෙන් ලොකු ආයෝජනයක්.
නිවෙසේ වගේම ඉඩමේ වටිනාකමත් අවුරුද්දක් ගාණේ වැඩි වෙනවා. ඔබ වාගේම අවට ඉන්නා අයත් ඉදිකිරීම් කරන නිසා තව තවත් වටිනාකම ඉහළ යනවා. ගේ හදන්නේ විකුණන්න නොවුණත් ඔබත් ලොකු වත්කමක හිමිකරුවෙක්.

ඔබත් මේ විදියට හිතන්න. මේ විදියට කරන්න. තවමත් සිහින නිවෙසේ සැලසුම පිළියෙල කර නැති නම් ඔබේ අවශ්‍යතාවන්ට අනුව හුරුබුහුටියට වාසනාවන්ත ගෙයක් සැලසුම් කරගන්න. වාස්තු විද්‍යානුකූල බව හා අඩු වියදම් තාක්ෂණික ක්‍රම ගැන දැනීම ඔබට වාසනාව හා මුදල් ඉතිරිය ඇති කරන දෙයක්. නිවාස සැලසුම ඇඳ, අනුමත කරන කාලය තුළදී ඔබ තවත් වැඩ කීපයක් කළ යුතුයි.
ඉදිකිරීම් කටයුතුවල මූලික පියවර, ඔබට දැරිය හැකි මුදල් ප්‍රමාණය හා කළමනාකරණය ගැන විෂයයේ නිපුණයකු සමඟ සාකච්ඡා කරන්න. නිවාස ණයක් ලබා ගන්නේ නම් ඒවා ගැනත් සොයා බලා කෙසේ හෝ පදිංචි වන තත්ත්වයටවත් වැඩ කටයුතු කර ගන්න මුදල් සොයාගත හැකි ක්‍රම ගැන සොයා බලන්න. අවසානයේ ඔබ සැමට ගැළපෙන සුවිශේෂී නැකැතකට වැඩ පටන් ගන්න. කිරි ගහට ඇන්නා වගේ පැතුම් මල්පල ගැන්වෙන එක නම් සිකුරුයි.

ඔබට කිව යුතු ඉතාම වටිනා දෙයක් තියෙනවා. ඔබගේත් පවුලේ අයගේත් අධිෂ්ඨානය, අරමුණ සාර්ථක වන තුරු නොපසුබට උත්සාහය නම් මෙතැනදී අනිවාර්යයයි. නිවැරැදි තීරණයක් තුළ කිසිම විටෙකත් ඉදිරියට තැබූ පය ආපස්සට ගන්න නම් එපා. පල ඇති රුකට ගල් ගහනවා වාගේ වැඩේ පටන් ගත්තහම ඔබට නොයෙකුත් හිත් රිදීම්, දුෂ්කරතා, ඇස්වහ, කටවහ ආදියෙනුත් අඩුවක් නම් නැති වෙයි. කවුරු මොනවා කිව්වත් කළත් ඔබ නොවේ ආපස්සට හැරිය යුත්තේ. ඔබ අද පටන් ගන්නා දේ හෙට ඒ මුදලට කරන්න බැහැ. ඉදිරියේ දිනයක මොහොතකට ආපස්සට හැරී ඔබගේ උත්සාහයේ ප්‍රතිඵල දැක අභිමානයක්, තෘප්තියක් ලබන්න පුළුවන්. ඒ සඳහා පමා නොවෙන්න. අදම හිතට ගන්න.
බාධක කොපමණ ආවත් ගස්, ගල්, පස්, ඉවුරුවල වැදී හැපී ගංගාවක් තම ගමන සුන්දර කරගන්න හැටි ආදර්ශයට ගන්න. ගඟ මුහුදට වැටුණු විට නිදහස්. දුෂ්කර වුණත් ඔබේ ගමනත් මේ වගේ සුන්දර කර ගන්න. ඔබට ජය!
තෙරුවනේ පින් බලය එක්කයි ජය පිටම ජය රැගෙන එන්නේ cheers

පැමිනුණේ මේ අලුත් වසරයි ඔබේ නිවෙසට මුල්ගල තියන්නේ Very Happy

සිවිල් ඉන්ජිනේරු වාස්තු විද්‍යාවේදී ගයාන් එරමුදුගොඩ

WasteofTime
WasteofTime
Posts : 271
Join date : 2014-09-29

අලුත් අවුරුද්දට අලුත් ගෙයක් Empty Re: අලුත් අවුරුද්දට අලුත් ගෙයක්

Mon Jan 05, 2015 8:26 am
Thanks Nihal.

Does anyone have an idea of the cost per square foot for constructing your home if you are the contractor and you sub contract. I am referring to a simple normal home (2400 sq/ft to 3000 sq/ft)?

smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

අලුත් අවුරුද්දට අලුත් ගෙයක් Empty Re: අලුත් අවුරුද්දට අලුත් ගෙයක්

Mon Jan 05, 2015 10:54 am
nihal123 wrote:අලුත් අවුරුද්දට අලුත් ගෙයක්

නිවෙසේ වගේම ඉඩමේ වටිනාකමත් අවුරුද්දක් ගාණේ වැඩි වෙනවා. ඔබ වාගේම අවට ඉන්නා අයත් ඉදිකිරීම් කරන නිසා තව තවත් වටිනාකම ඉහළ යනවා. ගේ හදන්නේ විකුණන්න නොවුණත් ඔබත් ලොකු වත්කමක හිමිකරුවෙක්.

සිවිල් ඉන්ජිනේරු වාස්තු විද්‍යාවේදී ගයාන් එරමුදුගොඩ


Land is an asset but house is not considering the maintenance it incurs Smile cuz u dont rent it and earn a living but u liv there incurring costs..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum