The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Fri Jan 02, 2015 3:33 pm
අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!
January 2, 2015 02:17 pm
Ada Derana

අපි සියලුදෙනා එක්වූයේ මහින්ද පුටුවෙන් නැගිට්ටවලා මෛත්‍රී පුටුවෙන් වාඩි කරන්න නොව රටට සාපයක් වී ඇති විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට යැයි සාධාරණයක් සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිදුකළේ තුනෙක් දෙක අමාරුවෙන් හදාගෙන 18 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පමණක් යැයිද උන්වහන්සේ පෙන්වාදෙයි.

පවතින්නේ හිතුවක්කාරී ජනපති ක්‍රමයක් බවද, යුද්ධය අවසන් කිරීමට දායක වූ සරත් ෆොන්සේකා මහතා එම පාලනය යටතේ ජම්පරයක් අන්දවා හිරේ දැම්මා යැයිද සෝභිත හිමියන් පැවසීය.

ෆොන්සේකා හිරේ දමා කේ.පී, කරුණා සෝදලා උප සභාපති කම් දී ආණ්ඩුවට ගත් බවද පැවසූ උන්වහන්සේ අපට අවශ්‍ය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට සමගියෙන් එකට ජීවත් විය හැකි රටක් බවද අද (02) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමින් කියා සිටියේය.

එම අවස්ථාවට එක්වූ පාඨලි චම්පික රණවක හිටපු ඇමතිවරයා පැවසුවේ දැන් පවතින්නේ ජනතාවට එරෙහි සංවර්ධන ක්‍රියාවලියක් හා ‍දේශපාලනයක් බවයි.

2005 ‍මහින්ද චින්තන ප්‍රතිපත්තියේ යුද්ධය අවසන් කරන බව කොතනකවත් සඳහන් වී නැති බවත්, එහි තිබූණේ ප්‍රභාකරන් සමග සාකච්ඡා කර, සටන් විරාමය ආරක්ෂා කරන බව යැයිද ඒ මහතා පෙන්වාදුන්නේය.

ජනාධිපතිවරයාව යුදමය ක්‍රියාමාර්ගයකට පෙළඹවීම සිදුකළේ අප විසින් බවත්, එසේම එම යුද ජයග්‍රහණය එයා තනියෙන් ගත් එකක් නොවන බවත්, ඒ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා දන්න ඒකීය බාවයක් නැති බවද, මන්නාරමේ තෙල් නිධි ටික විදේශ රටවලට විකුණා රටට ආදායම් එන සම්පත් නැති කළ බවද චම්පික රණවක මහතා කියා සිටියේය.

‍තවද මහින්ද රාජපක්ෂ මහතා දිනුවොත් පුත්තලම බලාගාරය චීනයට විකුණන බවද මත්තල‍ ගුවන් තොටුපළේ මාසික ආදායම රුපියල් දහසය දහස් ගණනක් යැයිද පැවසූ ඒ මහතා මේ නිසා රාජපක්ෂ පවුලම ගෙදර යවන්න ඕනෑ යැයි පැවසීය.

ත්‍රීවිල්, මෝටර් සයිකල් තියෙන පොඩි මිනිසුන්ට අධිවේගය තහනම් යැයිද කියා සිටි චම්පික රණවක මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ හෙරොයින්, එතනෝල්, කැසිනෝ ජාවාරම්කරුවන්ට සහන සලසන ආණ්ඩුවක් බවට මෙය පත්ව ඇති බවයි.

උත්සව සභාවට එක්ව සිටි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා, රාජපක්ෂ රෙජිමයේ කොන්ත්‍රාත් එක ඉවර කර “8 වැනිදා වෙනසක් කරමු. මෛත්‍රී ජනපති කරමු” යැයි පැවසීය.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Fri Jan 02, 2015 4:55 pm
Long long ago the Romans chased away their king and decided never to have another King but a Senate.. Senate was bound to answer its citizens and was careful to not to have all powers vested with one individual.. People were very happy until .................................
Goals another tribe invaded them...Then the Roman Senate knew that collective decsion making is not strong enough to lead a war..

DICTATOR

So they created a Designation and named it DICTATOR
So the Dictator need not to listen to Senate ... He can run his own way.. What ever he does he is not responsible to the court... He is immune for his activities...He can maintain Dictatorship for 6 months and then handover the powers back to senate...

Who will do that....

Cincinnatus became the world first dictator as per the meaning ... ended war against Galls within 16 days handed over the Power to Senate and went back to farming.....

http://ancienthistory.about.com/od/rulersleaderskings/p/Cincinnatus.htm

Julius Ceasar became so popular and those who suspected he is trying to be a Emperor stabbed him...ET TU BRUTE...(Is it you Sirisena?)

Next Octavian became a real emperor and renamed as Augustus Ceasar... He was the reason behind real success of Rome...

===========================================

There was a family by the name of Medici in Italy, Florence. This family continued the dynasty for centuries.. Florence became the beautiful city.. Michael Angelo, Leornardo Da Vinci, Gallelio were the brilliant people of that era...

All of sudden everyone rose against Medici family... Church, general public ,intellectuals stood against family..Michiavelli wrote Prince against family... Zemenolla lead Christians against family... Family was chased out...Republic was created... No more artists, no more scientists... the city became a museum...

http://en.wikipedia.org/wiki/House_of_Medici

============================================

Maurya empire spread throughout India.. King Ashok became the Great King.. In india there were King lead countries as well as senate based countries.. Senate based countries were known as Janapada... King Ashok's final invasion was Kalinga Desha...It was a Janapada and King Ashok got fed up with fighting with People than one mighty Emperor... He gave up his Maurya style... and his son and daughter both became Buddhist practitioners who don't heir empire...

Once mighty Maurya city was lost... India once described as a marvelours city was later described as endless sea of poor villages...

Source: DEBT - David Graeber

There is a tiny Island called Ceylon..It started with Janapada system with Prince Vijaya..Anuradha senavi made his city named as Aunradhapura and not as Vijaya pura after the prince... Upatissa senavi made his city upatissa gama etc...This system was very weak for a tiny island like Sri Lanka and without surprise two sales reps by the name of Sena Guththika captured the kingdom.. King Dutugamunu became the first Executive King of the land and what ever project done by others became his project.. ( Vehera gan thota)..So the sri lankans were safe with this system..

Executive presidency is visualized by the citizens similar to Executive Kingship... So if Maithripala Sirisena buillt a school in Polonnaruwa, still has to have the name of Rajapaksha Vidyalaya... ( I ve mentioned this some where even before MS became the presidential candidate)

======================================

Ok lets try Republic system in SL
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Fri Jan 02, 2015 6:03 pm
yellow knife wrote:Long long ago the Romans chased away their king and decided never to have another King but a Senate.. Senate was bound to answer its citizens and was careful to not to have all powers vested with one individual.. People were very happy until .................................

Thanks for the historic view of the term Dictator. Its interersting but we live in the year 2015 bro.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Fri Jan 02, 2015 6:12 pm
man has not changed much.... This democratic republic senate system is neither modern....Lord Buddha has praised that as the best system... Lichchavi raja is the ideal from Indian aspect as Rome to Western...

http://en.wikipedia.org/wiki/Licchavi_%28clan%29
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Fri Jan 02, 2015 11:37 pm
Message reputation : 0% (1 vote)
සිරි ලංකාව බලවත් රාජ්‍යයක් වූ  ස්වර්ණමය යුගයයන් සියල්ල ඇතිවූයේ බලවත් එක් රජකෙනෙක් රාජ්‍ය විචාරණ කාලවලදීය​.
ඇමතියන් අතේ නැටවෙන දුර්වල රජුන් හා විවිධ රජවරුන් හෝ ඇමතියන් රටේ විවිධ ස්ථාන පාලනය කළ හැමවිටම රට වැටුනි. එසේ නැතහොත් කිසිදු දියුණුවක් නොමැතිව  පර සතුරන් ට ලෙහෙසියෙන් අල්ලා ගත හැකි ලෙස දුර්වල විණී.

මහා පරාක්‍රමබාහු, විජයබාහු, දුටු ගැමුණු ,මහසෙන් ආදි ශ්‍රේෂ්ඨ යුගයයන් හා ඔවුන් විසින් ජාතියට ඉතිරිකළ සිහිවටන , සම්පත් ඉදිවූයේ එකචත්‍ර නිර්භය බල පරාක්‍රමය නිසාය​.
එය සදාකාලික සත්‍යයකි.

වෙසෙසින්, ස්වයං පාලනයක් නැති  ආසියාතික ජාන පාලනය වීමට පරිණාමය වී ඇත්තේ  නිර්භය එක පුද්ගල නායකත්වයක් වටාය​.
නමට ප්‍රජාතාන්ත්‍රික ව වූවද ලි ක්වාන් යෙවු, මහතීර් මොහොමද්, මහින් ද රාජපක්‍ෂ ආදීන් ගේ නම් ඉතිහාසයේ ලියවෙන්නේ ඒ හැඩ රුව නිසාය​.

ඒකචත්‍රයට විරුද්ධව හැමවිටම මිනිසුන් ඇවිලවූයේ එයට කෙලින් මුහුණ දීමට බැරි දුර්වල නිවටයන් විසිනි.
එදත් අදත් මතුවටත් එය සිදුවේ.

--

Thank you yellow knife for valuable info.
LSE
LSE
Tech Contributor
Tech Contributor
Posts : 1321
Join date : 2014-06-04

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sat Jan 03, 2015 12:50 am
එදත් අදත් හෙටත් විජාතික බලවේග අප මව්බිමට එරෙහිව නැගීසිටිනු ඇත. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ දුර්වල පාලනයක් මේ රට තුල ඇති කිරීම තුලින් රට නැවත වරක් අස්ථාවර කිරීමයි. මේ රටට අවශ්‍ය වන්නේ  අදිරාජ්‍ය වාදීන්ට එරෙහිව නැගීසිටීමට හැකි ශ්‍රේෂ්ඨ නායකයෙකු මිස එකිනෙකාගේ ඕනෑ එපාකම් වලට ගැතිවී මේ රට පාවා දෙන නිවටයෙකු නොවේ...

අපට මේ රට හැර වෙනත් රටක් නැත. අප මව්බිමත් ජාතියත් අනගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අප සැමගේ වගකීම වනු ඇත. එසේ නොවුනහොත් එහි ප්‍රතිවිපාක අප සැමට විදීමට සිදුවනු ඇත.

chinwi wrote:සිරි ලංකාව බලවත් රාජ්‍යයක් වූ  ස්වර්ණමය යුගයයන් සියල්ල ඇතිවූයේ බලවත් එක් රජකෙනෙක් රාජ්‍ය විචාරණ කාලවලදීය​.
ඇමතියන් අතේ නැටවෙන දුර්වල රජුන් හා විවිධ රජවරුන් හෝ ඇමතියන් රටේ විවිධ ස්ථාන පාලනය කළ හැමවිටම රට වැටුනි. එසේ නැතහොත් කිසිදු දියුණුවක් නොමැතිව  පර සතුරන් ට ලෙහෙසියෙන් අල්ලා ගත හැකි ලෙස දුර්වල විණී.

මහා පරාක්‍රමබාහු, විජයබාහු, දුටු ගැමුණු ,මහසෙන් ආදි ශ්‍රේෂ්ඨ යුගයයන් හා ඔවුන් විසින් ජාතියට ඉතිරිකළ සිහිවටන , සම්පත් ඉදිවූයේ එකචත්‍ර නිර්භය බල පරාක්‍රමය නිසාය​.
එය සදාකාලික සත්‍යයකි.

වෙසෙසින්, ස්වයං පාලනයක් නැති  ආසියාතික ජාන පාලනය වීමට පරිණාමය වී ඇත්තේ  නිර්භය එක පුද්ගල නායකත්වයක් වටාය​.
නමට ප්‍රජාතාන්ත්‍රික ව වූවද ලි ක්වාන් යෙවු, මහතීර් මොහොමද්, මහින් ද රාජපක්‍ෂ ආදීන් ගේ නම් ඉතිහාසයේ ලියවෙන්නේ ඒ හැඩ රුව නිසාය​.

ඒකචත්‍රයට විරුද්ධව හැමවිටම මිනිසුන් ඇවිලවූයේ එයට කෙලින් මුහුණ දීමට බැරි දුර්වල නිවටයන් විසිනි.
එදත් අදත් මතුවටත් එය සිදුවේ.

--

Thank you yellow knife for valuable info.
avatar
poor boy
Active Member
Active Member
Posts : 766
Join date : 2014-10-09

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sat Jan 03, 2015 1:07 am
chinwi wrote:සිරි ලංකාව බලවත් රාජ්‍යයක් වූ  ස්වර්ණමය යුගයයන් සියල්ල ඇතිවූයේ බලවත් එක් රජකෙනෙක් රාජ්‍ය විචාරණ කාලවලදීය​.
ඇමතියන් අතේ නැටවෙන දුර්වල රජුන් හා විවිධ රජවරුන් හෝ ඇමතියන් රටේ විවිධ ස්ථාන පාලනය කළ හැමවිටම රට වැටුනි. එසේ නැතහොත් කිසිදු දියුණුවක් නොමැතිව  පර සතුරන් ට ලෙහෙසියෙන් අල්ලා ගත හැකි ලෙස දුර්වල විණී.

මහා පරාක්‍රමබාහු, විජයබාහු, දුටු ගැමුණු ,මහසෙන් ආදි ශ්‍රේෂ්ඨ යුගයයන් හා ඔවුන් විසින් ජාතියට ඉතිරිකළ සිහිවටන , සම්පත් ඉදිවූයේ එකචත්‍ර නිර්භය බල පරාක්‍රමය නිසාය​.
එය සදාකාලික සත්‍යයකි.

වෙසෙසින්, ස්වයං පාලනයක් නැති  ආසියාතික ජාන පාලනය වීමට පරිණාමය වී ඇත්තේ  නිර්භය එක පුද්ගල නායකත්වයක් වටාය​.
නමට ප්‍රජාතාන්ත්‍රික ව වූවද ලි ක්වාන් යෙවු, මහතීර් මොහොමද්, මහින් ද රාජපක්‍ෂ ආදීන් ගේ නම් ඉතිහාසයේ ලියවෙන්නේ ඒ හැඩ රුව නිසාය​.

ඒකචත්‍රයට විරුද්ධව හැමවිටම මිනිසුන් ඇවිලවූයේ එයට කෙලින් මුහුණ දීමට බැරි දුර්වල නිවටයන් විසිනි.
එදත් අදත් මතුවටත් එය සිදුවේ.

--

Thank you yellow knife for valuable info.

"paswan dahasakata buduwanda,baya bohoy maha rajoththamayaneni balu geththata rewula baaganda awasara dewa wadaaranda " kiyala araliyagaha maligaawe issara paara bima digawela rewula baaganda awasara ganna million 20 wana niwata hudee janayata siduwana dina itha laagama bawa penee yayi. api boho seegrayen rajaandu karaa yana maanasikathwak hedena bawa dene .issara kisima dinaka mese deena lesa kalakaruwan,ugathun prsaththi keema sidu une netha. maha bala sampanna rajoththamaya saha hudee niwata janaya yana sankalpaya wepireema darunuwata keree yayi.rajaya madhaya saha private media dekama eya karai.

very soon people will appreciate types of royal punishment given to ehelepola kumarihami and kids if raja ordered. why not ,ne?
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sat Jan 03, 2015 11:00 am
Message reputation : 100% (1 vote)
Oh! Lovers of fudal systems exist even in the new mellenium.
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sat Jan 03, 2015 11:36 am
ජනවාරි 8 වනදායින් පසු අවසන් වන රාජපක්ශ රෙජීමයත් සමගම අවසාන වන තවත් භූත බලවේග කීපයකි. එයිනුත් ඉතා වෑදගත් වන්නේ 21 වන ශතවර්ශයේදී පවා රාජාන්ඩු ක්‍රමය සහ වෑඩවසම් ක්‍රම කරපින්නා ගත් දීන නිවට වන්දි භට්ටයන්ගේ යුගය අවසාන් වීමයි. දෙවෑන්න නම්, ජෝතිශ විද්යාව නම් අවිද්යාත්මක ඈදහීම් ක්‍රම රජ්ය පාලනයේ මුලෝපායික වෑදගත් කරුනු වලදීද තීරනාත්මක ලෙස බලපෑම් කල අවිද්යත්මක යුගයක නිමාවයි.
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sat Jan 03, 2015 1:51 pm
Message reputation : 100% (2 votes)
Rajapaksha is a rare type of a king of cause

https://www.facebook.com/video.php?v=887975241233031
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sat Jan 03, 2015 2:26 pm
mmm...what a pity !

Ethical Trader wrote:Oh! Lovers of fudal systems exist even in the new mellenium.
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sat Jan 03, 2015 11:03 pm
Message reputation : 0% (1 vote)
අපි කිව්වෙ අපේ ඉතිහාසය  ගැන මිසක නැවත  රජ්ජුරු කෙනෙක් ලෙස කෙනෙක් පත් කර ගැනීම නොවේ. නමුත් ජන හදවත් වල රජ වීම ඒ ඒ පුද්ගලයන් ගේ ක්‍රියාව අනුව සිදුවේ.

මේ මහත්තුරු මේක බොහෝම සිල්ලරට බැලුවට ඔය කාරනේ මේ රට සදා කාලිකව නිමා වීම හෝ නොවීම තරම් බලගතු කාරනයක්.

ඒ කියන්නෙ සිරි ලංකාව කියා රටක් 2015 න් පසු ඉතිරි වීම හෝ නොවීම .

1987 ඉන් දියාව විසින් බලෙන් පටවන ලද පලාත් සභා වල තිබූ ෆෙඩරල් වීම හා 'වෙන්වී යාමේ' හැකියාව තිබියදීත් එම ව්‍යවස්ථාව ජන මත විචාරනයකින් තොරව සම්මත කර ගැනීමට හැකි වූයේ සමස්ථ රාජ්‍යයම විධායක ජනපති ක්‍රමය නම් අයෝමය බැම්මකින් බැඳ තිබූ නිසාය​. (එය ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවේ සටහන් වේ)
පලාත් සභා වලට දී ඇති බලතල අනුව  ඇත්තෙන්ම අපේ රටේ ව්‍යවස්ථාව ෆෙඩරල් එකකි. රට ෆෙඩරල් නොවී ඇත්තේ ජනපති බලය නැමැති එකම එක සාධකය නිසාය​.

දෙමල කොටි සංවිධානය මුල සිටම පලාත් සභා වලට විරුද්ධ වීමේ එකම කාරනය මේ විධායක 'ලොක්' එකය​. එය තිබෙන තාක් පලාත් වලට අනිත් මොනවා තිබුනත් වෙන්වී යාම හෝ හිතුවක්කාර කම් කිරීම කල නොහැක​. බෙදුම් වාදීන් ගේ අදහස ඉටු නොවීමට දැන් ඇති එකම බාධාව විධායක බැම්මය​.

දින 100 කින් විධායක ජනපති ක්‍රමය නැති කරනවා යැයි කියන අය මේ ගැන කිසිදු පැහැදිලි කිරීමක් කිරීමට වත් දැනුවත් වී නැත​.

අද දෙමල ජාතික පක්‍ෂය කිසිම කොන් දේසියක් නැතිව පොදු අපෙක්‍ෂකයාට උදවු කරනවා යැයි කියති.
තමන් ගේ රහස් ගිවිසුමක් නැති බවත්  තමන් සහය දෙන්න තීරණය කළ එකම හේතුව  පොදු අපේක්‍ෂකයා විසින් විධායක ජනපති ක්‍රමය නැති කරන බවට වී ඇති පොරොන් දුව පමණක් බව ඔවුහූ සඳහන් කරති.
රහස ඇත්තේ එතැනය​.
පරම්පරාවක් මරා දමා වත් මෙතෙක් ඉටුකරගත නොවූ තම එකම අරමුන කිසිදු සද්දයක් නැතිව ලෙහෙසියෙන් ම ඉටුවන බව පෙනෙන විට , රටම යහපාලන මිත්‍යාවෙන් ගොනාට අන්දා බන්දේසියේ දමා පූජා කරන්නට යන බව දැනෙන විට   සහාය නොදෙන්නේ කවුද ?

1988 පැවති ප්‍රථම පලාත් සභා චන් දෙන් පසුව පත් වූ මහඇමති වර්ධරාජා පෙරුමාල් මීට වසර 27 කට පෙර​ අපේ රටේ උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ බව සමහරු නොදන්නවා ඇත​.
එකෙනෙහිම​, වෙනත් රටවල් එය පිලිගන්නට පෙර , ජනපති ප්‍රේමදාස උතුරු පලාත් සභාව විසිරුවා ඔහුව බල රහිත කර උතුර හමුදා හා රජයේ පාලනයට නතු කළේය​.

ඉදිරි දින 100 න් පසු විධායක බලය නැති ජනපති කෙනෙක් පත් වුවහොත් එවැනි අවස්ථාවක් ගෙන ඒමට දත මැදගෙන ඉන්න  අය සිටින බව නිසැකය​.
නමුත් එවිට පඹයෙක් වී ඇති ජනපතිට සිදුවන්නේ අගමැති හා කැබිනට් මණ් ඩලයේ අනුමැතිය එන තෙක් බලා සිටීමටය​.  
කැබිනට් මණ් ඩලයේ සිටිය හැක්කේ  කවුද​?
අද පොදු අපේක්‍ෂකයා පස්සෙන් වැටී සිටින කුප්‍රකට ෆෙඩරල්, බෙදුම් වාදීන් හා මිස්ටර් ප්‍රභාකරන් ගේ ලොකු අම්මාය​.  !
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sat Jan 03, 2015 11:29 pm
https://www.facebook.com/video.php?v=717502195024251
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 8:16 am
Message reputation : 100% (2 votes)
Chinwi මහතා වෙත ගෞරවයෙනී,
මහින්ද මහතා පෑරදුනොතින් ඊලම බිහිවී අපට රටකුත් නෑති වේලු. ඉතින් වයස 70 ටත් වෑඩි එතුමා මිය ගීය පසු ඊලම බිහිවී අපට මුහුදේ පෑනීමට සිදුවේද ?. මහින්ද රාජපක්ශ හෑර මේරට පාලනය කල හෑකි කිසිවකුත් මේ පොලෝ තලය මත නෑතිද?
දුටුගෑමුනු රජුගේ මරනින් පසු එලාරගේ සහචරයෝ පසුවදාම පෑමින ලක්දීව රාජ්ය බලය පෑහෑර ගත්තේද ?
avatar
RPPA
Top contributor
Top contributor
Posts : 605
Join date : 2014-11-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 8:39 am
Message reputation : 100% (1 vote)
LSE wrote:එදත් අදත් හෙටත් විජාතික බලවේග අප මව්බිමට එරෙහිව නැගීසිටිනු ඇත. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ දුර්වල පාලනයක් මේ රට තුල ඇති කිරීම තුලින් රට නැවත වරක් අස්ථාවර කිරීමයි. මේ රටට අවශ්‍ය වන්නේ  අදිරාජ්‍ය වාදීන්ට එරෙහිව නැගීසිටීමට හැකි ශ්‍රේෂ්ඨ නායකයෙකු මිස එකිනෙකාගේ ඕනෑ එපාකම් වලට ගැතිවී මේ රට පාවා දෙන නිවටයෙකු නොවේ...

අපට මේ රට හැර වෙනත් රටක් නැත. අප මව්බිමත් ජාතියත් අනගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අප සැමගේ වගකීම වනු ඇත. එසේ නොවුනහොත් එහි ප්‍රතිවිපාක අප සැමට විදීමට සිදුවනු ඇත.

chinwi wrote:සිරි ලංකාව බලවත් රාජ්‍යයක් වූ  ස්වර්ණමය යුගයයන් සියල්ල ඇතිවූයේ බලවත් එක් රජකෙනෙක් රාජ්‍ය විචාරණ කාලවලදීය​.
ඇමතියන් අතේ නැටවෙන දුර්වල රජුන් හා විවිධ රජවරුන් හෝ ඇමතියන් රටේ විවිධ ස්ථාන පාලනය කළ හැමවිටම රට වැටුනි. එසේ නැතහොත් කිසිදු දියුණුවක් නොමැතිව  පර සතුරන් ට ලෙහෙසියෙන් අල්ලා ගත හැකි ලෙස දුර්වල විණී.

මහා පරාක්‍රමබාහු, විජයබාහු, දුටු ගැමුණු ,මහසෙන් ආදි ශ්‍රේෂ්ඨ යුගයයන් හා ඔවුන් විසින් ජාතියට ඉතිරිකළ සිහිවටන , සම්පත් ඉදිවූයේ එකචත්‍ර නිර්භය බල පරාක්‍රමය නිසාය​.
එය සදාකාලික සත්‍යයකි.

වෙසෙසින්, ස්වයං පාලනයක් නැති  ආසියාතික ජාන පාලනය වීමට පරිණාමය වී ඇත්තේ  නිර්භය එක පුද්ගල නායකත්වයක් වටාය​.
නමට ප්‍රජාතාන්ත්‍රික ව වූවද ලි ක්වාන් යෙවු, මහතීර් මොහොමද්, මහින් ද රාජපක්‍ෂ ආදීන් ගේ නම් ඉතිහාසයේ ලියවෙන්නේ ඒ හැඩ රුව නිසාය​.

ඒකචත්‍රයට විරුද්ධව හැමවිටම මිනිසුන් ඇවිලවූයේ එයට කෙලින් මුහුණ දීමට බැරි දුර්වල නිවටයන් විසිනි.
එදත් අදත් මතුවටත් එය සිදුවේ.

--

Thank you yellow knife for valuable info.

LSE

I am afraid you are thinking very narrowly.

Just think why international community putting their hand in to our country? Because we don't have proper law & order as well as proper governance. If those are in place no one will come & say do this & do that, why there is no room for that.

So simple if we want to move forward make this country a better place to live after war. Which MR & his goons has not done. This country belongs to them not for the people of this country.

Very Happy Very Happy Very Happy

sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 9:23 am
Message reputation : 100% (1 vote)
Sri Lanka won't be divided by anyone - look at the people surrounding the Candidate.

Remember that, by virtue of being born Sinhalese or Sinhala-Buddhist does NOT (or should NOT) give us any greater power or advantage than a Muslim or Tamil Brother or Sister who is born in Sri Lanka !

Same goes for Saudi Arabia, Oman, India or USA or any other Country. If it doesn't happen, that needs to be changed !

HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 11:22 am
Message reputation : 100% (1 vote)
HAL9000 wrote:Chinwi මහතා වෙත ගෞරවයෙනී,
මහින්ද මහතා පෑරදුනොතින් ඊලම බිහිවී අපට රටකුත් නෑති වේලු. ඉතින් වයස 70 ටත් වෑඩි එතුමා මිය ගීය පසු ඊලම බිහිවී අපට මුහුදේ පෑනීමට සිදුවේද ?. මහින්ද රාජපක්ශ හෑර මේරට පාලනය කල හෑකි කිසිවකුත් මේ පොලෝ තලය මත නෑතිද?
දුටුගෑමුනු රජුගේ මරනින් පසු එලාරගේ සහචරයෝ පසුවදාම පෑමින ලක්දීව රාජ්ය බලය පෑහෑර ගත්තේද ?

එයටම තවත් දෙයක් එකතු කරනවා නම්, 2010 දී මහින්ද රාජපක්ශ මහතාට පාර්ලිමේන්තුවේ 2/3 බලය නොලෑබී දෙවන දූර කාලයෙන් පසු විශ්‍රාම යාමට සිදුවී ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට අද දින ඔබ තුමන්ලා විසින් ගරහන සිරිසේන මහතාම පත්විය හෑකිව තිබුනා නොවේද ? එසේ වී නම් අද සිරිසේන මහතා ඔබතුමන්ලා කරමතින් ගෙන යන මහා දෙශප්‍රේමී වීරයකු විය හෑකිව තිබුනා නොවේද?

Chinwi මහතාගේ කාරුනික පිලිතුරු බලාපොරොත්තු වෙමි.
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 11:31 am
Brilliant !, +

HAL9000 wrote:
HAL9000 wrote:Chinwi මහතා වෙත ගෞරවයෙනී,
මහින්ද මහතා පෑරදුනොතින් ඊලම බිහිවී අපට රටකුත් නෑති වේලු. ඉතින් වයස 70 ටත් වෑඩි එතුමා මිය ගීය පසු ඊලම බිහිවී අපට මුහුදේ පෑනීමට සිදුවේද ?. මහින්ද රාජපක්ශ හෑර මේරට පාලනය කල හෑකි කිසිවකුත් මේ පොලෝ තලය මත නෑතිද?
දුටුගෑමුනු රජුගේ මරනින් පසු එලාරගේ සහචරයෝ පසුවදාම පෑමින ලක්දීව රාජ්ය බලය පෑහෑර ගත්තේද ?

එයටම තවත් දෙයක් එකතු කරනවා නම්, 2010 දී මහින්ද රාජපක්ශ මහතාට පාර්ලිමේන්තුවේ 2/3 බලය නොලෑබී දෙවන දූර කාලයෙන් පසු විශ්‍රාම යාමට සිදුවී ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට අද දින ඔබ තුමන්ලා විසින් ගරහන සිරිසේන මහතාම පත්විය හෑකිව තිබුනා නොවේද ? එසේ වී නම් අද සිරිසේන මහතා ඔබතුමන්ලා කරමතින් ගෙන යන මහා දෙශප්‍රේමී වීරයකු විය හෑකිව තිබුනා නොවේද?

Chinwi මහතාගේ කාරුනික පිලිතුරු බලාපොරොත්තු වෙමි.
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 12:02 pm
Message reputation : 100% (1 vote)
HAL9000 wrote:Chinwi මහතා වෙත ගෞරවයෙනී,
මහින්ද මහතා පෑරදුනොතින් ඊලම බිහිවී අපට රටකුත් නෑති වේලු. ඉතින් වයස 70 ටත් වෑඩි එතුමා මිය ගීය පසු ඊලම බිහිවී අපට මුහුදේ පෑනීමට සිදුවේද ?. මහින්ද රාජපක්ශ හෑර මේරට පාලනය කල හෑකි කිසිවකුත් මේ පොලෝ තලය මත නෑතිද?
දුටුගෑමුනු රජුගේ මරනින් පසු එලාරගේ සහචරයෝ පසුවදාම පෑමින ලක්දීව රාජ්ය බලය පෑහෑර ගත්තේද ?

නැත​. මෙය ඔබ නොව විපක්‍ෂයේ ලාමකයින් විසින් රට පුරා අහන ප්‍රශ්නයකි.
මහින්ද නැති කලෙක එතුමා වෙනුවෙන් රට පාලනය සඳහා ජනතාව විසින් ඔසවා තබන්නා කවරෙක් ද ඒ පුද්ගලයා නිර්මාණය , පරිනාමය වන්නේ ජනතා අභිලාශය අනුවය​.
මහින්ද ගේ බලය ඇත්තේ ඔහුගේ සිරුරේ නොව ජනතාවගේ හදවත් වලය​.
ඊළඟ නායකයා ද ඒ බලය ලබා ගැනීමට සුදුසු කෙනෙක් වෙයි. එසේ නැති කෙනෙකුට ජනතා බලය නොලැබෙන බැවිනි.
මහින් ද බලයට එන්නේ ඔහු බහුතර ජනතා අභිලාශයන් ගේ නිරූපනය බැවිනි. ඔහු නැති විට තවත් ඒ සඳහා සුදුසු කෙනෙක් රටේ බිහිවිය යුතුය​.

විපක්‍ෂයට බලයට ඒමට අවශ්‍ය නම් කළ යුත්තේ හිටපු ගමන් කොහෙන් හෝ ගෙනත් පිස්සු හුටං ලා පෙන් වා බලය ඉල්ලීම නොව ජනතාව අපෙක්‍ෂා කරන ප්‍රතිරූපයක් ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමය​.
ඒ සඳහා බහුතර ජනතාවගේ අභිලාශයන් මොනවාද කියා තේරුම් ගත යුතුය​.
මහින් ද රාජපක්‍ෂ නැමැති දැවැන්ත චරිතය ජනතා හදවත් තුල අභිබවන්න ඔහු යටතේ 'ඉයස් සර්' කියා ගෙන හිටපු කෙනෙකුට කිසි විටක නොහැකිය යන සරල සත්‍යය වත් තේරුම් ගත යුතුය​.
එමෙන්ම යුද්ධය දිනා ගෙන එන විට " හමුදා පති ඉවත් කරණු" කියා පාරවල් දිගේ, මාද්‍ය වල කෑ ගැසූ අය ඔබට මතක ඇතැයි සිතමි.
(ඕන ගොනෙකුට , සැවේශන් ආමි එකටවත් නුසුදුසුයි...)

එය හරි නොගිය තැන "ආරක්‍ෂක ලේකම් ගෝඨාභය ඉවත් කරණු" කියා මාස ගානක් එලෙසම කල කෝලාහල කලෝය​.
දැන් "ජනපති ක්‍රමය ඉවත් කරනු" කියා කෑ ගසති.
ඔවුන් ඒවා කලේ කාගේ උවමනාවට දැයි මිනිස්සු දනිති.
ඔවුන් ගේ කරුමයට මේ හැම වරම එකතු වන අයගේ මුහුණු ජනතාවගේ හිතේ රැඳී ඇත​. ඒ හැම වරම එකතු වන්නේ එකම කණ් ඩායම් ය​. අපේ රටේ ඉන්නෙ ඔටු කිරි බිවු අය නොවන බැවින් අරාබි රටවල ඉන්න අයට දෙන ඇම කන්නන් මෙහේ අඩුය​.

මෙවර පොදු අපේක්‍ෂකයා වටාද නැවත වරක් නිලමැස්සන් සේ එකතුවන මේ කුප්‍රකට කල්ලි හා මිස්ටර් ප්‍රභාකරන් ගේ ලොකු අම්මා විසින් ඔහුට යන්තමින් හෝ යම් චන් ද ප්‍රමාණයක් ගන්නට තිබූ අවස්ථාවත් නැති කර ඇත​.

එජාපයට ගොඩ එන්නට ඕනම නම් කළ යුත්තේ දේශ ද්‍රෝහී අපත නඩ සමග ඇති බැඳීම් නැති කර මහින්ද ( හා ඔහුගෙන් අනතුරුව පාලක පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ඒ දර්ශනයම ඇති අය​) අභිබවා ජනතාවගේ විශ්වාසය දිනා ගත හැකි කෙනෙක් කල් යල් බලා ක්‍රමයෙන් ගොඩනගා ගැනීමයි.
LSE
LSE
Tech Contributor
Tech Contributor
Posts : 1321
Join date : 2014-06-04

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 12:02 pm
Dear Friends,

First I wann say that I'm intercession in to this conversation as a conservative. I do not take any side and talking on behalf of the community.
Instead of having rough and tumble arguments why we can't adjoin to this conversation as a conservative..?

While chinwi getting negative points others getting positive points. How comes...?
I've been silently watching the behavior  of the community during this election period and  People start promoting their choice without conserving about the forum ethics.

Dear NWA,

Please find my responses in red.

NWA wrote:
LSE

I am afraid you are thinking very narrowly. I'm not clear. Can you please point out the reason?

Just think why international community putting their hand in to our country? About which community are you talking about?  Because we don't have proper law & order as well as proper governance. Are you talking about the new Constitution, promulgated on 7 September 1978, provided for a unicameral parliament and an Executive President...?

If those are in place no one will come & say do this & do that, why there is no room for that. - I'm not clear

So simple if we want to move forward make this country a better place to live after war Agree but how...?. Which MR & his goons has not done. Where were you been during past few years including the war period friend? You mean as a president MR did nothing for the country?  This country belongs to them not for the people of this country As a citizen of this country if you say this land is not belongs to us then where are you living now? in a foreign country ...?  

Very Happy  Very Happy  Very Happy  

study  study  study  

NWA wrote:
LSE wrote:එදත් අදත් හෙටත් විජාතික බලවේග අප මව්බිමට එරෙහිව නැගීසිටිනු ඇත. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ දුර්වල පාලනයක් මේ රට තුල ඇති කිරීම තුලින් රට නැවත වරක් අස්ථාවර කිරීමයි. මේ රටට අවශ්‍ය වන්නේ  අදිරාජ්‍ය වාදීන්ට එරෙහිව නැගීසිටීමට හැකි ශ්‍රේෂ්ඨ නායකයෙකු මිස එකිනෙකාගේ ඕනෑ එපාකම් වලට ගැතිවී මේ රට පාවා දෙන නිවටයෙකු නොවේ...

අපට මේ රට හැර වෙනත් රටක් නැත. අප මව්බිමත් ජාතියත් අනගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අප සැමගේ වගකීම වනු ඇත. එසේ නොවුනහොත් එහි ප්‍රතිවිපාක අප සැමට විදීමට සිදුවනු ඇත.

chinwi wrote:සිරි ලංකාව බලවත් රාජ්‍යයක් වූ  ස්වර්ණමය යුගයයන් සියල්ල ඇතිවූයේ බලවත් එක් රජකෙනෙක් රාජ්‍ය විචාරණ කාලවලදීය​.
ඇමතියන් අතේ නැටවෙන දුර්වල රජුන් හා විවිධ රජවරුන් හෝ ඇමතියන් රටේ විවිධ ස්ථාන පාලනය කළ හැමවිටම රට වැටුනි. එසේ නැතහොත් කිසිදු දියුණුවක් නොමැතිව  පර සතුරන් ට ලෙහෙසියෙන් අල්ලා ගත හැකි ලෙස දුර්වල විණී.

මහා පරාක්‍රමබාහු, විජයබාහු, දුටු ගැමුණු ,මහසෙන් ආදි ශ්‍රේෂ්ඨ යුගයයන් හා ඔවුන් විසින් ජාතියට ඉතිරිකළ සිහිවටන , සම්පත් ඉදිවූයේ එකචත්‍ර නිර්භය බල පරාක්‍රමය නිසාය​.
එය සදාකාලික සත්‍යයකි.

වෙසෙසින්, ස්වයං පාලනයක් නැති  ආසියාතික ජාන පාලනය වීමට පරිණාමය වී ඇත්තේ  නිර්භය එක පුද්ගල නායකත්වයක් වටාය​.
නමට ප්‍රජාතාන්ත්‍රික ව වූවද ලි ක්වාන් යෙවු, මහතීර් මොහොමද්, මහින් ද රාජපක්‍ෂ ආදීන් ගේ නම් ඉතිහාසයේ ලියවෙන්නේ ඒ හැඩ රුව නිසාය​.

ඒකචත්‍රයට විරුද්ධව හැමවිටම මිනිසුන් ඇවිලවූයේ එයට කෙලින් මුහුණ දීමට බැරි දුර්වල නිවටයන් විසිනි.
එදත් අදත් මතුවටත් එය සිදුවේ.

--

Thank you yellow knife for valuable info.

LSE

I am afraid you are thinking very narrowly.

Just think why international community putting their hand in to our country? Because we don't have proper law & order as well as proper governance. If those are in place no one will come & say do this & do that, why there is no room for that.

So simple if we want to move forward make this country a better place to live after war. Which MR & his goons has not done. This country belongs to them not for the people of this country.

Very Happy  Very Happy  Very Happy

avatar
RPPA
Top contributor
Top contributor
Posts : 605
Join date : 2014-11-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 12:30 pm
Message reputation : 100% (1 vote)
LSE wrote:Dear Friends,

I don't want to drag this conversation too long as it never ends. But i made those comments as you said this country will be influenced by "vijathika balawega". But i am saying MR is the one who allows that.

And also this country belongs to the people of this country not the family of MR.

Mate you don't know who MR is. I know who he is at least few bad things he has done 100% accurately in front of my eyes. Therefor i know this country belongs to him & his family not to the people of SL. Very Happy

No arguments,

08/01/2015 people will decide.
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 12:38 pm
Message reputation : 0% (1 vote)
මමත් කියන් නෙ මා දකින දේ පමනයි. එයින් අදහස් වෙන්නෙ නැ  මහින්දගේ ෆෑන් කෙනෙක් , සිරිසේන ගේ විරුද්ධ වාදියෙක් කියා.  මා ෆෑන් කෙනෙක් වන්නේ බහුතර ජනතා අභිලාශය හා රටේ ආරක්‍ෂාවට පමණයි. ජනතා විඥාණය හැසිරෙන විදිය  මට දැනෙන ආකාරයට ඇනලයිස් වෙනව​.
දිනන අය හැසිරෙන විදිය මට පාලනය කළ නොහැකි බැවින් පුද්ගලයකු ගේ ෆෑන් කෙනෙක් නොවෙ මි.

නමුත් එකම දෙයක් කියන්නට සිදුවේ. පොදු අපේක්‍ෂක වටා රොක් වන අය ඉතා සරල , ජනප්‍රිය , අතාත්වික  සිහිනයන් හා  හිතා මතා බෝ කල මුසාවන් මත රොද බඳියි.
Good governance, big corruption, law and order, Family rule ආදිය තමන් හේ හිස් මතට ක්‍රම ක්‍රමයෙන් එබ්බවූ බලවේගයන් ගැන කිසිදු දැනීමක් හෝ හැඟීමක් මේ අයට නැත​.
avatar
RPPA
Top contributor
Top contributor
Posts : 605
Join date : 2014-11-28

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 12:48 pm
Message reputation : 100% (1 vote)
chinwi wrote:මමත් කියන් නෙ මා දකින දේ පමනයි. එයින් අදහස් වෙන්නෙ නැ  මහින්දගේ ෆෑන් කෙනෙක් , සිරිසේන ගේ විරුද්ධ වාදියෙක් කියා.  මා ෆෑන් කෙනෙක් වන්නේ බහුතර ජනතා අභිලාශය හා රටේ ආරක්‍ෂාවට පමණයි. ජනතා විඥාණය හැසිරෙන විදිය  මට දැනෙන ආකාරයට ඇනලයිස් වෙනව​.
දිනන අය හැසිරෙන විදිය මට පාලනය කළ නොහැකි බැවින් පුද්ගලයකු ගේ ෆෑන් කෙනෙක් නොවෙ මි.

නමුත් එකම දෙයක් කියන්නට සිදුවේ. පොදු අපේක්‍ෂක වටා රොක් වන අය ඉතා සරල , ජනප්‍රිය , අතාත්වික  සිහිනයන් හා  හිතා මතා බෝ කල මුසාවන් මත රොද බඳියි.
Good governance, big corruption, law and order, Family rule ආදිය තමන් හේ හිස් මතට ක්‍රම ක්‍රමයෙන් එබ්බවූ බලවේගයන් ගැන කිසිදු දැනීමක් හෝ හැඟීමක් මේ අයට නැත​.

It is fine,

OK as you say this country is great with out law & order in place. And we think MS is better than MR. Therefore as you say we are very knowledgeable individuals.That is fine. But all the very best to you.

Nothing, just look at MR's advertisements. How low quality they are.

People will give the answer on 08/01/2015. And if they selected MS all of the may be unknowledgeable. Very Happy
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 1:44 pm
Message reputation : 100% (1 vote)
Chinwi මහතා වෑනි අපට ඉහත පරම්පරාව නියෝජනය කරන වෑඩිහිටියන්ගේ ලක්ශනයක් නම් "මම කෑපුවත් කොල, කෑපුවත් නිල්" නෑමෑති දේශපාලන මතවාදයයි. නමුත් එය වලන්ගු නොවන්නේ මම කෑපුවත් නොවෙනස් නිදහස් පක්ශිකයෙක් යෑයි කීවද එම පක්ශයේ නායකයා නම් විශාල ලෙස වෙනස් වී තිබීමයි. අප 2005 දී දුටු මහින්ද නොව අද සිටින්නේ. නමුත් රටේ නව පරම්පරාව එම "මම කෑපුවත් කොල, කෑපුවත් නිල්" යන නොදියුනු සන්කල්පයෙන් මිදී යුගයට ගෑලපෙන ලෙස දෙශපාලනයේ නිරත වන බව දෑකීම සතුටකි.එයට නිදසුනක් නම් මෙම මෑතිවරනය අදික තරග කාරී එකක් වී මිනී මරාගෑනීම් විශාල වශයෙන් සිදුවිය හෑකි යෑයි අනුමාන කලද, එය එසේ නොවීමයි. වත්මන් පරපුර තමන්ගේ මනාපයෙන්ම පත්වී, තමගේ මුදලින්ම යෑපෙන අදමයින් වෙනුවෙන් තවකකු ඝාතනයට ඉදිරිපත් නොවීමයි. එනයින් බලන කල ජනතාව democratic spirits අන්ශයයෙන් පරිනාමනය වී ඈති බව පෙනේ

නමුත්, එසේ පරිනාමනය වන ජනතාවට අප සන්වෙදී නායකයා උරුම කර දී ඈත්තේ කවරක්ද ? Weerawansha, Muthuhettigama, Raththaran, Duminda silva, Sajin vaas, Mahindananda Aluthgamage, Namal Rajapakse, Basil, Johnstan, Kudu Lansa, යන නූගත්,දූශිත අශික්කිතයන් අපගේ නායකයන් ලෙස බලහත්කාරයෙන් බොව්තීස්ම කිරීමයි. මෙය එතුමා විසින් බේරා ගත්තා යෑයි සෑලකෙන රට නෑවත දශක ගනනාවක් පසු පසට ගෙනයාමකි. එයට මෙරටේ සතිශය බහුතර ජනතාවක් සූදනම් නෑති බව 8 වන දින පසක් වේවි.

පටලී රනවක මහතා පවසන පරිදි කොටි පෙන්වා මුවන් මෑරීමට මෙවර අප ඉඩ නොතබමු.
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි! Empty Re: අපට අවශ්‍ය හිතුවක්කාරී ජනපති ක්‍රමය අවසන් කිරීමටයි!

Sun Jan 04, 2015 7:43 pm
Message reputation : 100% (1 vote)
රජයේ ජනමාද්යයන්ට අනුව, මේ දිනවල ගහක් ගලක් ගානේ කොටි ත්‍රස්තවාදීන් බිහිවී සිටී. එසේ නම් අප ජනපති තුමන් 2009 දී කොටින් සුන්නද්දූලි කර රට මුදා ගත්තා යෑයි පවසන්නේ මුසාවක්ද ? පුදුමයට කරුන නම් සෑම මෑතිවරනයකින් පසුව මෙම කොටි නෑවතත් අන්තරස්දාන වීමයි. විදුලි පුටුවද නෑවතත් ලෑලි පුටුවක් බවට පත්වේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum